සතුටු නෑ. මොකද එජාපය මේ තීරණයට ආවේ බැරිම තැනයි. කෝප් එකේ කරන්න පුළුවන් සේරම කරා. ඒත් බැරි උනා. ජනතා අප්රසාදය නැති කරගන්නයි ඕවා කරන්නේ. පක්ෂ පුද්ගල පාට අදාල නෑ. කොහේ හිටියත් හොරා හොරාමයි.
අර්ජුන් කියන්නේ බලල් අතක්. මෙතන මහ මොළකරු රනිල්. රනිලුත් මේකට වග උත්තර කරුවෙක්.
rep++++

තාමත් උන්ට පොනිලාව මිට්ට කීන්. ලොල්