කස්ටිය හොඳ Hair Gel එහෙම දන්නවද?

JUICE-WRLD

Junior member
  • Feb 14, 2023
    49
    92
    18
    Plz Recommend me one
    Fkn konde 1.5 hrs giyapu gmn ussala tibba tika bahinawa outdoor giyama
    Dry ewa neme, Honda throughout the whole time wet hair gel ekk kiyannakoo friends
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    1_61adec7f4149b.png

    මේක හොඳයි පාවිච්චි කරනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Plz Recommend me one
    Fkn konde 1.5 hrs giyapu gmn ussala tibba tika bahinawa outdoor giyama
    Dry ewa neme, Honda throughout the whole time wet hair gel ekk kiyannakoo friends
    ඊයා නාකියෝ, පට්ට outdated style එකක්නේ
    21 වෙනි සත වර්ෂයේ ජෙල් ගාලා ගියොත් මිනිස්සු ගල් ගහයි
     
    • Like
    Reactions: JUICE-WRLD

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    තමන්ට maintain කරන්න පුලුවන් කට් එකක් කපන්න. ෆොටෝෂූට් වල, ඉවෙන්ට් වල, ටීවී වැඩසටහන් වල කොන්ඩ තියෙන්නෙ සැලොන් වලින් හදල hair spray ගහල සෙට් කරල. ඒවා එදිනෙදා ජීවිතේට හරියන්නෙ නෑ. Specially ලංකාව වගේ දාඩිය දාන රටක.