කසාදයක් කර ගත්තම...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ubalta renna giyath politics ban ane manda:(

    politics newi ban politikkogenuth adarsha ganna puluwan

    oya kathawe ena ekata athma abhimanayak na konda pana na
    ganunwa baya karagena inna ona na
    pirimiyek unama konda pana thiyenna ona
    nathinam ganu apiwa natawanawa
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට මතකයි මගෙ හොඳ යලුවෙක් කිව්වා ...

    බැඳලා මාසෙකට විතර පස්සෙ... "ශික් බඳින්න කලින් එක පාරක් හරි

    මේකට ගහලා තිබ්බනම් තව ටික කාලයක් කනක් ඇහිලාඉන්න තිබ්බා "

    ඊට පස්සේ මටම හිතුනා "මටත් එහෙම හිතෙයිද දන් නෑ"

    මේ ලඟදි ඔෆිසියෙන් ගියා ට්‍රිපක් කොල්ලො ඉතින් කෑලි සහ බැඳපු එවුන් වයිෆයො එහෙම එක්ක අවා

    ට්‍රිප ගියේ අපේ ගෙවල් පැත්තෙ. යන ගමන් අපෙ ගෙදර යන සීන් එකකුත් තිබ්බා... මත් ඉතින්

    වෙන්න වයිෆයව ඔබා ගත්තා බස් එකට . ඊට පස්සේ කෙලින්ම අපේ ගෙදර.. ගෙදර ගිය වෙලේ

    ඉඳන් ඇස් දෙක රතු කරන් මාව කන්න හොයන්වා අපේ අම්මව සෙට් කරන් මට කේස් දානවා

    කුස්සියට වෙලා අඩනවා.

    කේස් එක තමා බඳින්න කලින් ගෙදර එක්ක අපු එක.. ඇයි හත් ඉලව්වෙ පොඩ්ඩක් කිව්වා නම් එක්ක

    යන් නෑනෙ.. මම හෙන ගෙමක් දීලා හොටෙල් එකට ගිහින් වයිෆයාව ගෙදර ගිහින් දාලා බැනුම්

    අහලා ... ආතල් දවසක් කුඩු කරගෙන ඇවිත් හොටෙල් එකේ ගහුවා සතුටට .ඇයි ආයම කෝල්

    කරන් නැති වෙයි කියලා.... මොන රෑ කෝල් කරලා බීලද බලලා.. හවස ගෙදර එක්ක ගියා කියලා

    බැන්නා. මන් කෑ ගහලා කිව්වා මන් බීලා ඉන්නේ කියලා..

    එතකොට ෆොන් එක තිබ්බා.. පහුවදා උදේ කතා කරලා ඊයෙ රෑ බිව්වා කියලා බැනලා දවල් බනිනවා

    ගෙදර එක්ක ගියා කියලා. යකො මුන්ගෙ බනින රටාව හොය ගන්න බෑනේ.

    එක දවසක් උදේම බනින්න පටන් ගත්තා... මම දහ අතේ කල්පනා කරන්වා මොකටද කියලා හොයා

    ගන්නම බෑ.. පොඩ්ඩක් බනුම් අහලා හොයලා බලනකොට සයිඩ් කන්නාඩියෙන් කෙල්ලෙක් දිහා

    බැලුවලු සතියකට විතර කලින් මටත් මතකයි මාත් පුලුවන් තරන් හොරෙන් බැලුවා මාට්ටු වෙයි

    කියලා හිතුවේ නෑ .. මාත් ගේම ඉල්ලුවා හරවන්න සයිඩ් කන්නාඩියෙන් බලන්න ඔනෙ මයි කියලා.

    එදා බල්පු ඈන්ගල් එක වෙනස් ලු.. යකෝ ඉතින් ඒ වෙලවේ බනින්න එපයි.

    එවෙලේ අමතක උනාලූ.............

    ආයම දවසක් 10ට විතර කෝල් එකක් අවා, තමුසෙ මොනවා කරන්වද මන්දා බලනවා මට පාරෙ

    යන්න බෑ. ලැජ්ජාවේ බෑ.....

    &*^%^ 5ර්‍$$#@@## **&^6 .. !!!!!!!!!!

    ආයම කරනවකො බලන්න .. අත පය කඩලා දානවා... මට හෙන රෝමේ ඔෆිස් එකේ හින්දා

    මොකුත් කියන්නත් බෑ.. බොහොම අමාරුවෙන් කාටවත් නොන්ඩි නැතිවෙන්න ඇහුවා. මොනවා

    මාට්ටුද දන්නේ නෑ නේ. බනිනවා ඇඩ්ඩ්‍රස් නැති වෙන්න..

    ## අම්මත් හිටියා පුන්චිත් හිටියා.. . &%%##!!!!!!!!!

    බ්ලා.. බ්ලා... දන්නවනෙ ඉතින් ගෑනු බනින්න ගත්තම ගොයම් කපන මැෂිම වගේනේ..

    මන් අහන්වා සීන් එක..


    ඉතින් සුදු මොකද වුනේ කියන්නකො....

    හරි හරි..... ඉතින් කියන්නකෝ....

    මම සාරි ජැකට් එකක් වෙනස් කරගන්න ගියා අම්මියි පුන්චියි එක්ක...

    ඒ ගෑනි කිව්වා ගිය පාරට වඩා මැෂර්මන්ට් වෙනස් කියලා... ඔක්කොම ඉස්සරහා

    ආය කරනවකො බලන්න...........

    වයිෆයා බැනපුවම ජන්ගමයෙන් හයියෙන් හිනා වුනේ එදා විතරයි.

    අත දාලා බෙල්ල මිරිකන්න පුලුවන් එදාම මාව කාලා දානවා./...


    මගේ තව යලුවෙක් කිව්වා මචන් බබා හම්බ වුනාම බලපන් උඹට කෙලවෙන්නේ එතකොට...

    යකො බඳින එක මාර කේස් එකක්නේ... මෙච්චර භයානකද......

    ඔව් හරි එහෙම කරමු . ශහ් නියමයි නේ..... නෑ බෑ කිව්වොත් නම් සොරිම තමා..

    සෙට් වෙච්ච දවස් වල මට හම්බවෙච්ච අහින්සකම කෙල්ල.... පුහ්.... දැන් තමයි ..

    දැන් චෝයි :cool:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මට මතකයි මගෙ හොඳ යලුවෙක් කිව්වා ... බැඳලා මාසෙකට විතර පස්සෙ... "ශික් බඳින්න කලින් එක පාරක් හරි මේකට ගහලා තිබ්බනම් තව ටික කාලයක් කනක් ඇහිලාඉන්න තිබ්බා "
    ඊට පස්සේ මටම හිතුනා "මටත් එහෙම හිතෙයිද දන් නෑ"

    මේ ලඟදි ඔෆිසියෙන් ගියා ට්‍රිපක් කොල්ලො ඉතින් කෑලි සහ බැඳපු එවුන් වයිෆයො එහෙම එක්ක අවා ට්‍රිප ගියේ අපේ ගෙවල් පැත්තෙ. යන ගමන් අපෙ ගෙදර යන සීන් එකකුත් තිබ්බා... මත් ඉතින් වෙන්න වයිෆයව ඔබා ගත්තා බස් එකට . ඊට පස්සේ කෙලින්ම අපේ ගෙදර.. ගෙදර ගිය වෙලේ ඉඳන් ඇස් දෙක රතු කරන් මාව කන්න හොයන්වා අපේ අම්මව සෙට් කරන් මට කේස් දානවා කුස්සියට වෙලා අඩනවා.

    කේස් එක තමා බඳින්න කලින් ගෙදර එක්ක අපු එක.. ඇයි හත් ඉලව්වෙ පොඩ්ඩක් කිව්වා නම් එක්ක යන් නෑනෙ.. මම හෙන ගෙමක් දීලා හොටෙල් එකට ගිහින් වයිෆයාව ගෙදර ගිහින් දාලා බැනුම් අහලා ... ආතල් දවසක් කුඩු කරගෙන ඇවිත් හොටෙල් එකේ ගහුවා සතුටට .ඇයි ආයම කෝල් කරන් නැති වෙයි කියලා.... මොන රෑ කෝල් කරලා බීලද බලලා.. හවස ගෙදර එක්ක ගියා කියලා බැන්නා. මන් කෑ ගහලා කිව්වා මන් බීලා ඉන්නේ කියලා..
    එතකොට ෆොන් එක තිබ්බා.. පහුවදා උදේ කතා කරලා ඊයෙ රෑ බිව්වා කියලා බැනලා දවල් බනිනවා ගෙදර එක්ක ගියා කියලා. යකො මුන්ගෙ බනින රටාව හොය ගන්න බෑනේ.

    එක දවසක් උදේම බනින්න පටන් ගත්තා... මම දහ අතේ කල්පනා කරන්වා මොකටද කියලා හොයා ගන්නම බෑ.. පොඩ්ඩක් බනුම් අහලා හොයලා බලනකොට සයිඩ් කන්නාඩියෙන් කෙල්ලෙක් දිහා බැලුවලු සතියකට විතර කලින් මටත් මතකයි මාත් පුලුවන් තරන් හොරෙන් බැලුවා මාට්ටු වෙයි කියලා හිතුවේ නෑ .. මාත් ගේම ඉල්ලුවා හරවන්න සයිඩ් කන්නාඩියෙන් බලන්න ඔනෙ මයි කියලා. එදා බල්පු ඈන්ගල් එක වෙනස් ලු.. යකෝ ඉතින් ඒ වෙලවේ බනින්න එපයි.

    එවෙලේ අමතක උනාලූ.............

    ආයම දවසක් 10ට විතර කෝල් එකක් අවා, තමුසෙ මොනවා කරන්වද මන්දා බලනවා මට පාරෙ යන්න බෑ. ලැජ්ජාවේ බෑ.....
    &*^%^ 5ර්‍$$#@@## **&^6 .. !!!!!!!!!!
    ආයම කරනවකො බලන්න .. අත පය කඩලා දානවා... මට හෙන රෝමේ ඔෆිස් එකේ හින්දා මොකුත් කියන්නත් බෑ.. බොහොම අමාරුවෙන් කාටවත් නොන්ඩි නැතිවෙන්න ඇහුවා. මොනවා මාට්ටුද දන්නේ නෑ නේ. බනිනවා ඇඩ්ඩ්‍රස් නැති වෙන්න..
    ## අම්මත් හිටියා පුන්චිත් හිටියා.. . &%%##!!!!!!!!!

    බ්ලා.. බ්ලා... දන්නවනෙ ඉතින් ගෑනු බනින්න ගත්තම ගොයම් කපන මැෂිම වගේනේ..
    මන් අහන්වා සීන් එක..
    ඉතින් සුදු මොකද වුනේ කියන්නකො....
    හරි හරි..... ඉතින් කියන්නකෝ....

    මම සාරි ජැකට් එකක් වෙනස් කරගන්න ගියා අම්මියි පුන්චියි එක්ක...
    ඒ ගෑනි කිව්වා ගිය පාරට වඩා මැෂර්මන්ට් වෙනස් කියලා... ඔක්කොම ඉස්සරහා
    ආය කරනවකො බලන්න...........
    වයිෆයා බැනපුවම ජන්ගමයෙන් හයියෙන් හිනා වුනේ එදා විතරයි.
    අත දාලා බෙල්ල මිරිකන්න පුලුවන් එදාම මාව කාලා දානවා./...


    මගේ තව යලුවෙක් කිව්වා මචන් බබා හම්බ වුනාම බලපන් උඹට කෙලවෙන්නේ එතකොට...

    යකො බඳින එක මාර කේස් එකක්නේ... මෙච්චර භයානකද......

    ඔව් හරි එහෙම කරමු . ශහ් නියමයි නේ..... නෑ බෑ කිව්වොත් නම් සොරිම තමා..
    සෙට් වෙච්ච දවස් වල මට හම්බවෙච්ච අහින්සකම කෙල්ල.... පුහ්.... දැන් තමයි ...


    Link :http://www.thelastrow.lk/page/articles.html/_/%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90/%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8-r4316


    ඔන්න දුන්න ඇස දෙක කුඩු වෙන්න ලොකු size එකෙන් :nerd: