කසාදයට බෑ කියූ පෙම්වතියව ඝාතනය කර පෙම්වතා සියදිවි නසාගෙන

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,463
    8,616
    113

    අද (23) අලුයම අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර පසුව ඔහුද ගෙල කපාගෙන මියගොස් තිබේ.

    අද දෙරණ වාර්තාකරු පැවසුවේ, යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති අදාළ තරුණයා විසින් තරුණියගේ මවට සහ පියාට ද කැපුම් තුවාල සිදුකර ඇති බවය.

    කෙසේවෙතත් තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට මහඔය මූලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටී.

    ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි සරෝජා උදයංගනී නැමති තරුණියක් වන අතර, ඝාතනය සිදුකළ තරුණයා 31 මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පදියතලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,729
    75,886

    බලපන් ඉතින් උන් ඉන්න ගෙදර හැටි. පව් ජීවිත බන්.
     
    nidarsha91

    Well-known member
  • ඔයා වෙන අතක් බලාගන්න.
    ඔයා ගැන මට ආදරයක් තිබුනෙම නෑ. ඔයා තමයි එහෙම හිතල තියෙන්නෙ. ඔයා මට හෙන කරදරයක්.
    අපේ කසින් පුතෙක්ව බැඳල එයාල රට යන්න ඉන්නෙ එට්c......

    අපි අදටත් ප්‍රාර්ථනය කරන්නෙ ඒ මනුස්සයන්ට යහපතක් වෙන්න කියල. අපි දුන්නෙ මල්. ආදරය කළා ගෞරවය කළා ආරක්ෂා කරන්න උත්සහ කළා. පස්සෙ නිහඬ වුණා. ආදරේ කරපු කෙනා සතුටින් ඉන්නවා නම් එච්චරයි

    පිස්සු හුත්තෙක්නෙ, අපි මේ බැඳපු එක ලිහාගන්න බැරුව දඟලනවා
    පලෑන් යන්න බොසා. නැට්ටට යනකන් කා ගත්තත් අත අරියි උඹ :love:
    ------ Post added on Jul 23, 2025 at 12:10 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ඔයා වෙන අතක් බලාගන්න.
    ඔයා ගැන මට ආදරයක් තිබුනෙම නෑ. ඔයා තමයි එහෙම හිතල තියෙන්නෙ. ඔයා මට හෙන කරදරයක්.
    අපේ කසින් පුතෙක්ව බැඳල එයාල රට යන්න ඉන්නෙ එට්c......

    අපි අදටත් ප්‍රාර්ථනය කරන්නෙ ඒ මනුස්සයන්ට යහපතක් වෙන්න කියල. අපි දුන්නෙ මල්. ආදරය කළා ගෞරවය කළා ආරක්ෂා කරන්න උත්සහ කළා. පස්සෙ නිහඬ වුණා. ආදරේ කරපු කෙනා සතුටින් ඉන්නවා නම් එච්චරයි

    පලෑන් යන්න බොසා. නැට්ටට යනකන් කා ගත්තත් අත අරියි උඹ :love:
    ------ Post added on Jul 23, 2025 at 12:10 PM
    බැචලර් ලයිෆ් රොක්ස් බ්‍රෝ. පොඩි එකා ඊයෙ පාන්දර 1.30 ඉඳන් ඇහැරිලා ඩයිනසෝර් රෝර් ගගා ඉන්නවා. උදේ 10ට වගේ තමයින් නින්දගියෙ. හිතපන්. අද කුරුනෑගල කමර්ශල් ක්‍රෙඩිට් එකේ ඔක්ශන් එකට යන්න හිටියා ඒකත් බකල්. කස්ටෙක් හම්බවෙන්න තිබ්බා ඒකත් බකල්. ඉතින් හිතපන් මොනෝත්තකටද අරූ බදින්න දඟලන්නෙ කියලා
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    පිස්සු හුත්තෙක්. ගෑනුන්ටත් හොඳ පාඩම් ඕව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගොඩක් අය කසාදෙ කියලා හිතාගෙන ඉන්නෙ හනිමූන් පේස් එකේ එක දිගට සෙක්ස් කරන එකට
     
    nidarsha91

    Well-known member
  • බැචලර් ලයිෆ් රොක්ස් බ්‍රෝ. පොඩි එකා ඊයෙ පාන්දර 1.30 ඉඳන් ඇහැරිලා ඩයිනසෝර් රෝර් ගගා ඉන්නවා. උදේ 10ට වගේ තමයින් නින්දගියෙ. හිතපන්. අද කුරුනෑගල කමර්ශල් ක්‍රෙඩිට් එකේ ඔක්ශන් එකට යන්න හිටියා ඒකත් බකල්. කස්ටෙක් හම්බවෙන්න තිබ්බා ඒකත් බකල්. ඉතින් හිතපන් මොනෝත්තකටද අරූ බදින්න දඟලන්නෙ කියලා
    උඹේ පවුලෙ හැමදෙනාගෙම සතුට සැනසීම පිරී ඉතිරිලා යන්න කියල මම ප්‍රාර්ථනා කරනවා මිත්‍රයා. පොඩි එකා ගැන කියද්දි මාරම සතුටක් දැනෙන්නෙ. තව ටික කාලයක් අල්ලන් ඉන්න හයිය ලැබෙන්න කියල එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා. උඹල ඔය මහන්සි වෙන්නෙ අපේ රටේ අනාගතය වෙනුවෙන් මචන්. යෝධ බල ශක්තිය ලැබේවා.

    තනියම ඉන්න එවුන් කසාද බඳින්න හීන දකිනවා. කසාද බඳපු වුන් එකම සුත්ත හැමදීම මූණෙ උලනවා කියලයි බැන්දට කමක් නෑ දරුවො හදන්න එපයි කියනවා තමා මචන්. ඒ වගේම කාලෙ පැනගෙන යද්දි මෙහෙමම ඉන්නාවා දැන් බඳින්න තරම් උවමනාවක් නෑ කියල හිතන උනුත් ඉන්නවා..... ඒ මොක වුණත්, තමන්ගෙ කියල කියන්න බිරිඳක් ඉන්නවා කියන එක.... දරුවො නං යන්න යයි ඒත් එකට අත් අල්ලගෙන ඉන්න බිරිඳක් නැති එක නං මහම මහ සාපයක්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,934
    113
    ප*යාගල
    sorry.com
    පිස්සු හුත්තෙක්නෙ, අපි මේ බැඳපු එක ලිහාගන්න බැරුව දඟලනවා
    එහෙම තමයි ජින්ගි මාමා. අමු අඹ කන්න කොල්ලො ආසයි. කෑවට පස්සෙ තමයි ඇඹුල දන්නේ

    අපි අදටත් ප්‍රාර්ථනය කරන්නෙ ඒ මනුස්සයන්ට යහපතක් වෙන්න කියල. අපි දුන්නෙ මල්. ආදරය කළා ගෞරවය කළා ආරක්ෂා කරන්න උත්සහ කළා. පස්සෙ නිහඬ වුණා. ආදරේ කරපු කෙනා සතුටින් ඉන්නවා නම් එච්චරයි
    :love:
    ------ Post added on Jul 23, 2025 at 1:26 PM
     
    • Like
    Reactions: nidarsha91

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    වියළි කලාපයේ එවුන්ගේ ජුණ්ඩා මෝරන කාලේට , කිබි උණ වැඩි වෙනවා.. ඊට පස්සේ මද කිපෙනවා..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113

    අද (23) අලුයම අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර පසුව ඔහුද ගෙල කපාගෙන මියගොස් තිබේ.

    අද දෙරණ වාර්තාකරු පැවසුවේ, යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති අදාළ තරුණයා විසින් තරුණියගේ මවට සහ පියාට ද කැපුම් තුවාල සිදුකර ඇති බවය.

    කෙසේවෙතත් තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට මහඔය මූලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටී.

    ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි සරෝජා උදයංගනී නැමති තරුණියක් වන අතර, ඝාතනය සිදුකළ තරුණයා 31 මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පදියතලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Helayo!
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,681
    113
    Galaha
    ගෙල කපන්න තියා ගලක් කපන්නවත් කෙල්ලෙක් නැති උන් ඉන්න රටේ මෙහෙම අපරාද කරන එකනම් අනුමත කරන්න බෑ. :(