කසාදයෙන් පසු යන ගමන ගැන

Juni@r

Member
May 18, 2012
370
22
0
කසාදයෙන් පසු යන ගමන ගැන

මේක මට හිතුනේ මම නෙට් එකේ තිබ්බ artical එකක් දැකල ඔයාලගේ අදහස් දැන ගන්න හිතුන.ඒවගේම ලඟදි කසාද බඳින්න ඉන්න අපේ සහෝදරයන්ටත් ප්‍රොයෝජන වේවි කියල මම මේක දාන්න හිතුවේ.
කසාදයෙන් පස්සේ මදුසමයට යන අපේ විවාහකයන්ට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන.මොකද ගොඩක් හොටෙල් වල කාමර වල camera සවි කරලා තියන හින්ද අපිට පෙනෙන් නැති වෙන්න.ඔයාල හිතන්නේ ගොඩක් ප්‍රසිද්ද හොටෙල් වලත් මේ විදියට අපරාද සිද්ද වෙනවද?මේ වගේ දේවල් අපිට කලින් දැන ගන්න විදියක් තියනවද? මට artical එක දැකල ගොඩක් දුක සහ කේන්තියක් අවා:angry::angry::angry:.ඔයාලගේ අදහස් මොනවද??
 

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    kywwa waga light off karala hytya nam hary
    atakota ahuwanna na na
    loku loku hotel wala owa na
    mama wada karanna
    full moon hotel aka owa na