මුලින්ම කියන්න ඕනේ elakiri අසහනකාරයෝ නම් මේ ත්‍රෙඩ් එකට එන්න එපා සිරාම තොරතුරු දැන ගැනීම උදෙසා දමන සිරාම thread එකක්.
බැදුපු අයගේ අදහස් තමා ඉතා වැදගත් අදහස් ප්‍රකාශ කරන විට ඔබ විවහකයි නම්, M අකුර පෝස්ට් එකේ යටින් එකතු කරන්න. අනිත් උන් S.
සෙක්ස් කියන එක තමාගේ බිරිද වන ගැහැණිය තෝරා ගැනීමේදී කොතරම් දුරකට සිතිය යුතු වැදගත් කරුණක් ද?
තව සරලව කියනවා නම්, A කියලා කෙල්ලෙක් ගැන හිතමුකො මේ කෙල්ල උබට හරියනම විදියට sex වලට matching උබ කැමැති ඕක දෙයක් ඕන වෙලාවක උබට ඕන විදියට කරන්න ready and හොඳට පුළුවන්.
හිතාපංකෝ B කියලා කෙල්ලෙක්. මේ කෙල්ල SEX වලට එච්චරම නෑ. උබට ඕනේ විදියට සැපක් ගන්න අමාරුයි. හැබැයි අනිත් පැති වලින් A ට වඩා ඉදිරියෙන් ඉන්නවා, සල්ලි පැත්තෙන් හරි education පැත්තෙන් හරි. ලස්සනින් හරි.
මට තියෙන ප්‍රශ්නේ මේ දෙකෙන් marry කරලා කාලයක් යද්දී මොකද්ද වැඩි පුර වටින්නේ? SEX කියන එක මුල් අවුරුදු වලින් පස්සේ එතරම් වැදගත් දෙයක් නෙමෙයි වෙනවද? නිකන් 40 වගේ පැන්නම ? නැත්නම් 35 වගේ වෙද්දි කරලම එපා වෙලා යනවාද? මෙතන තියෙන ප්‍රශ්නේ මොකක් තෝරාගත්තත් පසු තැවීමක් හිතෙනවා පසුතැවීම අඩුම මොකද්ද කියන එක එකයි දැන ගන්න ඕනේ.

මට හිතුන උබට මොකක් හරි අවුලක් ඇති කියල.