කසාද ප්‍රශ්නයක්..

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,593
    11,335
    113
    හඳට කිට්ටුව
    වයිපරේට නවල් කියවන්න ඕනේ වෙලා...

    හාර්ඩ් කොපි අරන් දෙන්න මේ වෙලාවේ වත්කමක් නෑ යකුනේ..
    උබර්ලා ගාව තියෙන ඊබුක්ස් ටිකක් දීපල්ල ටක් ගාල...

    ස්කෑන් කරපුවා අවුලක් නෑ පිලිවෙලකට තියේ නම්..
    ලව් සීන්ස් තමා ඉතින් කියවන්නේ..

    p.s.

    නවල් කියවලා, ලව් සික් එක සැරටම ගහලා ගෑනි මාව දාල ගියොත් දරුවෝ දෙන්නා එක්ක මම තනි වෙනවා..
    ඒ හින්දා කසාද මිනිහා මත්තෙම මැරෙන ගෑනු ගැන ලියවෙච්ච ඒවා විතරක් දාපල්ලා..
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    නවල් කියවලා, ලව් සික් එක සැරටම ගහලා ගෑනි මාව දාල ගියොත් දරුවෝ දෙන්නා එක්ක මම තනි වෙනවා..
    ඒ හින්දා කසාද මිනිහා මත්තෙම මැරෙන ගෑනු ගැන ලියවෙච්ච ඒවා විතරක් දාපල්ලා..
    mama kiyawanne translation witarai.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,593
    11,335
    113
    හඳට කිට්ටුව
    පඳුරු වේසාවියක්ගේ අධෝමුඛයක් දැම්මා නම් මේකේ ඉන්න කිඹිසිබාලා ටික එන්න පෝලිමේ..

    දැවෙන අවශ්‍යතාවයකට උදව්වක් ඉල්ලපුවම දෙන්න එකෙක් නැති හැටි අම්මප.. :growl::growl:

    ඔව්වා කියවන එක හොඳයි එක අතකින්. අර මෙගා ටෙලි නාට්ටි බලන්නේ නැතුව
    hoda novel ekak recommend karapanko ane
    ------ Post added on Mar 15, 2024 at 10:06 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    hoda novel ekak recommend karapanko ane
    ------ Post added on Mar 15, 2024 at 10:06 PM
    සුදු ගෝනා, සුදු වැද්දා, අහිමි දඩමන්.... මම නම් ආසම එව්වා. ඔයාගේ නෝනා මහත්මියට සෙට් වෙයිද දන්නේ නැහැ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,593
    11,335
    113
    හඳට කිට්ටුව
    සුදු ගෝනා, සුදු වැද්දා, අහිමි දඩමන්.... මම නම් ආසම එව්වා. ඔයාගේ නෝනා මහත්මියට සෙට් වෙයිද දන්නේ නැහැ
    anna ekane ban wade..
    oya ekakwath mama kiyawala nane..
    story line eka poddak kiyapanko ane..
     
    • Like
    Reactions: NRTG

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,593
    11,335
    113
    හඳට කිට්ටුව

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,956
    113
    34
    Kalutara
    අර එෆ්බි එකේ අඩයාලමේ කතා කියවන්න කියපන්. හැබැයි කෙටි කතා. නවකතා නෙමෙයි. සුජාතා මැණිකේ ඉහලෙගෙදරගේ කතා ලස්සනයි.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,593
    11,335
    113
    හඳට කිට්ටුව
    Gotage pothe soft copy eka thiyenawa. Eka deepan.
    e huththige putha hinda thawa podden kasadeth kadenawa ban...

    අර එෆ්බි එකේ අඩයාලමේ කතා කියවන්න කියපන්. හැබැයි කෙටි කතා. නවකතා නෙමෙයි. සුජාතා මැණිකේ ඉහලෙගෙදරගේ කතා ලස්සනයි.
    ado, elama..
    ------ Post added on Mar 15, 2024 at 10:25 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,460
    8,931
    113
    වයිපරේට නවල් කියවන්න ඕනේ වෙලා...

    හාර්ඩ් කොපි අරන් දෙන්න මේ වෙලාවේ වත්කමක් නෑ යකුනේ..
    උබර්ලා ගාව තියෙන ඊබුක්ස් ටිකක් දීපල්ල ටක් ගාල...

    ස්කෑන් කරපුවා අවුලක් නෑ පිලිවෙලකට තියේ නම්..
    ලව් සීන්ස් තමා ඉතින් කියවන්නේ..

    p.s.

    නවල් කියවලා, ලව් සික් එක සැරටම ගහලා ගෑනි මාව දාල ගියොත් දරුවෝ දෙන්නා එක්ක මම තනි වෙනවා..
    ඒ හින්දා කසාද මිනිහා මත්තෙම මැරෙන ගෑනු ගැන ලියවෙච්ච ඒවා විතරක් දාපල්ලා..
    https://adultmagazinespdf.com/playboy-italy-february-1979/
     
    • Haha
    Reactions: Naughtykolla48