වයිපරේට නවල් කියවන්න ඕනේ වෙලා...
හාර්ඩ් කොපි අරන් දෙන්න මේ වෙලාවේ වත්කමක් නෑ යකුනේ..
උබර්ලා ගාව තියෙන ඊබුක්ස් ටිකක් දීපල්ල ටක් ගාල...
ස්කෑන් කරපුවා අවුලක් නෑ පිලිවෙලකට තියේ නම්..
ලව් සීන්ස් තමා ඉතින් කියවන්නේ..
p.s.
නවල් කියවලා, ලව් සික් එක සැරටම ගහලා ගෑනි මාව දාල ගියොත් දරුවෝ දෙන්නා එක්ක මම තනි වෙනවා..
ඒ හින්දා කසාද මිනිහා මත්තෙම මැරෙන ගෑනු ගැන ලියවෙච්ච ඒවා විතරක් දාපල්ලා..