කසාද බදින්ඩ හොදම වයස මොකක්ද?

SL-TIN TIN

Member
May 22, 2020
16
19
3
28-32

පිරිමින්ට ඕකට සීමාවක් නෑ,

උබ ඉගන ගන්න එකෙක් නන්, මුලින් ඒක ඉවර කරල හිටපන්, Msc එකක් කරනවා නන් ඒකත් ඉවර කරපන්, prof. certification එකක් කරනවා නන් ඒකත් ඉවර කරපන්.
ඊට පස්සෙ හරි හමන් ජොබ් එකක් සෙට් කර ගනින්, ඊට පස්සෙ ආතල් එකේ හිටපන් කාලයක් min 2-3 years, travel කරපන්, bike lover nan නන් 250-400 CC පැදපන්.
ගෙදරින් සපොර්ට් නැත්නන් ගෑනිගෙ රත්තරන් බඩු වලට , සාරියට , 5-6 laks එකතු කරගෙන පොඩියට බැදපන්. ලෝන් අරන් ලොකෙට කන්න දෙන්න එපා. අපරාදෙ.

බැදලා වියදම් වැඩි උනාම ආතල් ගන්න කාලයක් , නිදහසක් අඩු වෙනවා. සල්ලි වලට බදින්න එපා, උබත් එක්ක ඉන්න, උබෙ social status එකට ගැලපෙන කෙල්ලෙක් බැදපන්. ඉගන ගන්න කාලෙම කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් නන් හොදයි, එතකොට උඹට සෑහෙන කාලයක් තියනවා, කෙල්ල උබෙ economical, parental, social, religious status වලට match වෙනවද බලන්න. මේක ඉතාම වැදගත්.

28-30 වෙද්දි බැද ගත්තා නන් ලෙසිය්, නැත්නන් බැදපු ගමන් ලමයි හදන්න වෙනවා(හදනවා නන්), කෙල්ලත් එක්ක බැදලා 2-4 years ඉන්න පුලුවන් නන් ලමයි නැතුව , හොද ෆන් ලයිෆ් එකක් ඒ කාලෙ ගන්න පුලුවන්. පොඩි බිස්නස් එකක් හරි, වගාවක් හරි කරගන්න පුලුවන්. ලමයි එක්ක අමාරුයි මේව කරන්න.
100% Agree
 
  • Like
Reactions: Solo Rider