Ehema baya wenna epa bn asawwna mahansi wela karaot waradin naThiynwa. Dn it karana aya wadine. Anthimata loan ekwath gewaganna bariweida kiyala bayai
3 ½ years kiwwata.4 year ynwalu.
Man hoyala baladdi jobs nam thiyenawalu. Eth salary adui man hithanne
------ Post added on Aug 26, 2025 at 12:39 AM
mechanical කරලා ලංකාවෙ රස්සා කරලා ගොඩ ගිය උන් හොයන්න අමාරුයි, අනික ඕක HND ඒ කියන්නෙ technical officer වගේ සීන් එකක්.මට හදිසි තීරණයක් ගන්න වෙලා තියෙනවා. මගේ අනාගතේ සම්බන්ධෙන්.මට වයස 23යි.
මට දැන් HND (sliate) mechanical engineering ඇවිත් තියෙනවා. (අවුරුදු4)
මේකට රෙජිස්ටර් වෙන්න තියෙනවා අනිද්දා (27)
1)මට මේ කෝස් එක හොදද නරකද කියන්නකෝ. ලංකාවේ job අඩුයිද?
පිලිගැනීම අඩුයිද?
2)මගේ වයසත් එක්ක කරන්න පුලුවන් හොදම දේ මොකක්ද?
3)මේක කරලා hnd එකෙන් විතරක් ගල්ෆ් හරි යන්න පුලුවන්ද හොද පඩියකට?
මට තව option එකක් තියනවා student loan එකෙන් financial mathematics and applied statistics කරන්න sliit එකේ.(4 years) මේ ෆීල්ඩ් එක ගැනත් කියන්න.
මම hnd register උනොත් loan ekata disqualified වෙනවා.
මගෙ වයසත් එක්ක ගන්න පුලුවන් හොදම තිරනේ මොකක්ද හොද පඩියක් අරන් සැපේ ඉන්න නම්.
@dilann
@tharakaf
@RealityOfX
@SudaW
@Ashan052
@shenat
මටත් හිතුනේ මේක තමා මෙහේ ඉන්න එකාට වඩා රට යන එක Target කරගෙන තමා Mechanical Degree එකක් නම් කරන්න වෙන්නේ අපේ අයියා කෙනෙකුත් කරලා අන්තිමට නතර උනේ ඔසි වලින්mechanical කරලා ලංකාවෙ රස්සා කරලා ගොඩ ගිය උන් හොයන්න අමාරුයි, අනික ඕක HND ඒ කියන්නෙ technical officer වගේ සීන් එකක්.
අනිත් degree එක ගැන කියන්න දන්නෙ නෑ. කැම්පස් එකකට රිංගලා මොනාහරි කරන සීන් එකක් තමා තියෙන්නෙ.
mechanical කරලා migrate කරන්න target කරපන්. ඒක සමහරවිට හොඳ option එකක් වෙන්න පුලුවන්.

19 ඉදන් 23 වෙනකන් මොනවද කලේ?මට හදිසි තීරණයක් ගන්න වෙලා තියෙනවා. මගේ අනාගතේ සම්බන්ධෙන්.මට වයස 23යි.