කසාද බදින්න බැරි තරම් ලොකු අවුලක්...
ලොකු උදව්වක් ඔනේ බන්.මොකද මට වගෙ මේකේ තව උන්ටත් වෙලා ඒති මේක..
මගේ කැල්ලගේ හදහන් ගැලපෙන්නෙ නැලු... මන් අර match.exe කියන එකෙන්
දාල බැලුව...එකෙ සමහර එවේ ගැලපෙන්නෙ නැ (60% වගේ ) ඔය match.exe එක හරියට
හරිද ?.....හදහන් බලන්න දන්න එකෙක් පැහැදිලි විස්තරයක් කිපල්ලකො...
මොකද මායි එ කෙල්ලගෙන් යාලු වෙන්න ඇහුවේ....මේව හින්ද මොනව හරි උනොත්..මට සැනසිල්ලෙ මැරෙන්න වත් බැරි වෙයි..
එ කෙල්ලගෙ ජිවිතේ විනස කලේ මන් වෙයි..
.ප්ලිස් පැහදිලි විස්තරයක් කියපල්ල..උබලට ගොඩක් පින්...
mage:1988-11-22 4.26 AM colombo(sri jayawardhanapura)
kallage: 1991-4-13 11.25 AM habarana(polonaruwa)
ලොකු උදව්වක් ඔනේ බන්.මොකද මට වගෙ මේකේ තව උන්ටත් වෙලා ඒති මේක..
මගේ කැල්ලගේ හදහන් ගැලපෙන්නෙ නැලු... මන් අර match.exe කියන එකෙන්
දාල බැලුව...එකෙ සමහර එවේ ගැලපෙන්නෙ නැ (60% වගේ ) ඔය match.exe එක හරියට
හරිද ?.....හදහන් බලන්න දන්න එකෙක් පැහැදිලි විස්තරයක් කිපල්ලකො...
මොකද මායි එ කෙල්ලගෙන් යාලු වෙන්න ඇහුවේ....මේව හින්ද මොනව හරි උනොත්..මට සැනසිල්ලෙ මැරෙන්න වත් බැරි වෙයි..

එ කෙල්ලගෙ ජිවිතේ විනස කලේ මන් වෙයි..
.ප්ලිස් පැහදිලි විස්තරයක් කියපල්ල..උබලට ගොඩක් පින්...mage:1988-11-22 4.26 AM colombo(sri jayawardhanapura)
kallage: 1991-4-13 11.25 AM habarana(polonaruwa)
Last edited:

මචං කෝකටත් කියලා තව තැනකින් බලපං...සමහර අය කියන ඒවා වැරදි වෙන්නත් පුලුවන් සමහර වෙලාවට