කසාද බඳින්න කලින් SEX කරන්න දෙන කාම්බෝජ ජන කණ්ඩායම

ruvibennett

Junior member
  • May 4, 2015
    55
    99
    18
    Colombo
    www.youtube.com
    Cambodian love huts අහලා තියාවද ක්‍රෙඋන් (Kreung ) කියලා ජන කණ්ඩායමක් ගැන ... අද කතා කරන්නේ කසාද බඳින්න කලින් එකට ඉන්න එක චාරිත්‍රයක් කරගත්ත ජනකණ්ඩායමක් ගැන කතා කරන්න ... Kroeung Hill Tribe Village මේ කණ්ඩායම ඉන්නේ කාම්බෝජයේ ... අහල ඇතිනේ රට .. බෞද්ධ රටක් .. හැබැයි ආර්ථිකය නම් එච්චර සතුටුදායක නෑ ... සතුටු දායක නෑ කියන්නේ අන්තම දුප්පත් රටක් ... මිනිස්සු නිකන් ඉන්දුනිසියානු ජනයාගේ හැඩය තියන අය ... ඉතින් කොහොමහරි මේ කියන ජනකණ්ඩායමේ අද වෙනකොට 22,385 ක ප්‍රමාණයක් තමයි ඉන්නවා කියලා කියන්නේ .. හරි මෙහෙමයි වෙන්නේ ... දැන් මේ කියන චාරිත්‍රය කරනවා කියනේ ගැහැණු ළමයා වැඩි වියට පත්වීමත් එක්ක ...මේ වැඩි වියට පත්වීමට වයයත් බලනව කියල කියනව ..එකියන්නේ අවුරුදු 16 වගේ වෙනකොට තමයි මේක කරනවා කියන්නේ ... ගෙදරට ඈතින් හදනව වෙනම ගෙයක් ... මේකට කියන්නේ "ආදර මැස්ස" කියලා Love hut ... මැස්ස කියන එක නම් මම දැම්මේ. මොකද එක කරවල වෙලන්න නම් කියපු භාන්ඩේ 🤣... අපිට නම් හරිම අපහසුයි ඉන්න ඇත්තටම් එහෙම එකක,එකයි එහෙම කිවුවේ ....අර ගහක් උඩ අටවපු පැල් කොටයක් වගේ එකක් මේක ... ඉතින් කොහොමහරි වැඩිවියට පත්වෙච්ච ගෑණු ළමයා ඉන්න ඕනේ මේ මැස්සේ... ඉතින් ඔකේ ඉන්නකොට ඒ ජනකණ්ඩායමේම පිරිමි එනවා මේ ගැහැණු ළමයා හම්බෙන්න ... ඉතින් ගමේ කොල්ලෝ එක එකා ඇවිල්ලා හම්බෙලා කතා බහ කරලා යන්න අවස්ථාව තියනව කියලා කියනවා ... ඒ කතා බහ කරපු අයගෙන් හොඳම කෙනා තෝරලා කසාද බැඳගන්න පුළුවන් කියල තමයි කියන්නේ ... මේක සංයමයකින් නෝට් එක ලිවුවොත් එච්චරයි ඒ කෑල්ල ගැන ලියන්න පුළුවන් ... සිංහල වෙබ්සයිට් වල තියෙන්නේ මේ වගේ පොඩි කතාවක් විතරයි ... මට තියන උණ හින්ද මම තව හෙවුවා මේ ගැන ... එහෙම හොයනකොට මේකේ තව තැනක මම මෙහෙම කතාවක් දැක්ක ..එකක් කරලා තිබ්බේ ඒ ගමට ගියපු සුද්දියක් ...අනික සුද්දෙක්ගේ නොට් එකක් ...එකේ දෙකේ කතාව සමානයි.. මේක සිංහල සයිට්ස් වල නොට් වල නෑ ...

    මේ කියන විදියට මෙහෙම එන කොල්ලෝ එනව කියන කතාව හරි ...ඇවිල්ල කතාබහ කරලා ඉවර වෙන්නේ 99% සංවාසයේ යෙදිලම තමයි ... හැබැයි සංවාසයේ යෙදුනා කියලා බඳින්නම ඕනේ නෑ ...මේවා ගොඩක්ම වෙන්නේ රෑට ... මෙතැනදී කොටස් දෙකකට ප්‍රතිපලේ මම බෙදනවා ..මොකද ටිකක් පරස්පර කතා දෙකක් එනවා එතැනදී ... එකක් තමයි ඉතින් මෙහෙම රෑට රෑට යන එන එකෙක් කොයිවෙලේ හරි අහුවෙන එකා ඉන්නාවනේ , එකියන්නේ රෑට අර ආදර මැස්සට පැනලා ඉන්නකොට ගැහැණු ළමයාගේ දෙමවුපියන්ට අහු වෙන එකාට අර කෙල්ලව බඳින්න වෙනවා ... අනිත් කතාව තමයි එහෙම එන එක එකා සංවාසයේ දීලා යනකොට කෙල්ලට හොඳයි හිතෙන කෙනා බැඳගන්න පුළුවන් ...

    මේකෙදි අනවශ්‍ය ගැබ් ගන්න එක වෙනවා කියල තේරෙනවනේ ..එතකොට වෙන්නේ එක අර බඳින කෙනාගෙම ළමය කියල හිතල හදාගන්නවා ... මාරම චාරිත්‍ර මේවා ... ලියද්දිත් හිනා යනවා මටත් ... 🤣 හැබැයි ඒවා ඉතින් එක එක ජනකණ්ඩායම් වල චාරිත්‍ර ... අනිත් දේ තමයි දැන් ගොඩක් වෙලාවට ලෝකේ වෙන්නේ ජෝඩුවක් බැන්දහම යන්නේ කොල්ලගේ ගෙදරටනේ , එහෙම නොයන ඒවාට කියන්නේ බින්න බහිනවා කියලනේ .. හැබැයි මේ ජනකණ්ඩායමේ අනිවාර්යයෙන් යන්න ඕනේ කෙල්ලගේ ගෙදරට .... මාරම චාරිත්‍ර මේවා ... හැබැයි හොඳම කතාව මේකයි , මේ ගමේ ඩිවෝස් කෙස් එකක් මලාට අහන්න හම්බෙන්නේ නෑලු ... පොඩි වෙනසකුත් තියනව ඒ කතාවේ එහෙම බලපුවහම ... මෙයාලගේ බඩු අනම් මනම් හදාගන්නෙත් මේ ගොල්ලොම තමයි කියලා කියන්නේ ... එකියන්නේ සැරසිලි කරන දේවල් උයන පිහන දේවල් බකට් වගේ දේවල් ... මෙයාල වී වගාව හොඳට කරන අය ... අල වර්ග , ගෝවා වගේ දේවල් ... එතකොට මෙයාල මෙයාලටම ආවේනික වයින් එකක් හදනව මේ හාල් වලින් ..සතියක් පල් කරලා මේක හදන්නේ ... මේ වගේ අමුතු අමුතු දේවල් ටිකක් මේ ජනතාවගේ තියනව ...

    අපි හෙමිට එක එක කතා කරමු මේ වගේ ethnic groups ගැන.. මොකද මම හරිම ආස සබ්ජෙක්ට් එකක් මේක .. අනික ඔයාලට බලන්න යන්න උනත් පුළුවන් මේවා දැනගත්හම ..මෙයාල ඉන්නේ කාම්බෝජයේ Ratanakiri දිස්ත්‍රික්කයේ සහ Stung Treng, Mondolkiri Province වල ... ඔන්න ගියොත් බලන්න ටුවර් ගයිඩ් කෙනෙක් හොයාගෙන ... ඔයාලත් අලුත් දෙයක් දැනගත්ත නම් අපි ඉල්ලීමක් කරනවා ඔයාලා මේක ශෙයා කරලා අපේ චැනල් එකට සපෝට් එකක් දෙන්න... අලුත්ම තොරතුරු දැනගන්න සබ්ස්ක්රයිබ් කරන්න අපේ youtube චැනල් එක ..මතක අතුව බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න ... # Kreung #Cambodia #Premarital_sex #Kreung #people #bamboo #hut
    Kreung People Sex Before Marriage love huts

     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    Fatta bn 🖖🤘
    African ගමක් තිබ්බා නේ පිටින් යන එවුන්ට ගමේ කෙල්ලොන්ව ඩිස්ට ඩිඩින් කරන්න නිකන් දෙන සීන් එකක්
     

    ruvibennett

    Junior member
  • May 4, 2015
    55
    99
    18
    Colombo
    www.youtube.com
    Fatta bn 🖖🤘
    African ගමක් තිබ්බා නේ පිටින් යන එවුන්ට ගමේ කෙල්ලොන්ව ඩිස්ට ඩිඩින් කරන්න නිකන් දෙන සීන් එකක්
    අඩෝ නයිජර් කියන රටේ වෙන්න ඕනේ මම හිතන්නේ ..එකේ එහෙම සින් එකක් තියනව ..උත්සව තියනව .ඒවට එන අනුන්ගේ ගැනුන්ව බැඳලා උනාට අවුලක් නෑ ..අල්ලගන්න පුළුවන් ... ඉටප්ප්සේ සින් එක ...
     
    • Like
    Reactions: EnIgma001

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Screenshot_2020-06-28-00-07-24-009_com.android.chrome.jpg


    Not bbad 😁😁😁😇😇
     
    • Haha
    Reactions: chathuranirmal

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මුකුත් හිතන්න එපා, ඔය ගෝත්‍රයට join වෙන්න විදියක් නැද්ද පිට(රට) එවුන්ට. පොඩ්ඩක් ඒ කොහොමද කියලා හොයලා අප්ඩේට් කරපන්කො 😇
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    mage cambodia yaluwek lankawata awama uwa ekkan giya ge gawa pansalata. u wadina gaman appudi gahanawa, dana gahala bima peralenawa ekama wikarayai. habai kiyana gatha , nam warga samanai
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Cambodia is a very cheap place to visit. You may have heard about the Angkor Wat. It's a World Heritage site. Keep at least a day for this. I just rented a vehicle and did most of the places. I flew into Phonm Penh and flew out of Siem Reap so that I save on the long trip back to Phonm Penh. I visited far away places, these are quite beautiful.
    Travelled to Phnom Kulen National Park. There are a few waterfalls and a temple named Preah Ang Thom, where a giant Reclining Buddha statue is located in a rock temple. This statue is one of the biggest Buddha statue in Cambodia, about 17 meters in length. What's unique is that the Head of the Buddha is on the RIGHT hand side with the LEFT arm below the head. Quite unusual. It's a bit far away and many do not visit. A Cambodian guy told me that it's a once in a lifetime trip for them to go there.
    There are nice beaches in Sihanoukville. Many other waterfalls and National parks if interested. Kampot, Mondulkiri etc.
    I believe e-Visas can be obtained on-line.
     
    • Love
    Reactions: EnIgma001