ඔව් ඒකනේ දැන් උබලට වෙලා තියෙන්නේ 🤣🤣🤣🤣 නාගන්න එකේ ඉවරයකුත් නැහැ හෝදන එකෙත් ඉවරයකිත් නැහැ🤩🤣 ඕවා ඇවිල්ල ටොයියො හෝදයි. උඹ කලබල වෙන්න එපා :lol: මොකද්ද කිව්වෙ කියපන්. මට නිකන් චකුන් බුකුන් වගේ සද්දයක් ආවෙ :confused: