ඔය ගණිකාවන් පස්සේ යන හුගක් දෙනෙක් කියන කතාවක් තමයි කාලෙකට පස්සේ ඕක තේරුමක් නැති දෙයක් කියල. එපා වෙනවා කියල. නිකම් සල්ලි නැතිවෙන එක තමයි කියල.
බදින්නේ SEX කරන්න විතරක් නෙවි. SEX එකේ සාර්ථකත්වය රදාපවතින්නේ දෙන්නගේ ආදරයත් එකට එකතු උනාම. විවාහයකදී අවුරුද්දක්, දෙකක් ගිහාම තමයි ගැහැණිය අදුර ගන්න පුළුවන්.
මල් කඩන කලේ (බදින්න ඉස්සෙලා) තියෙන්නේ සුරංගනා කතවක්. එකේදී සමහර කෙල්ලෝ හුගක් දේවල් හංගගෙන රගපෑමක් කරන්නේ. තමුගේ weakness වහගන්නව.
විවාහවෙලා ටික කාලයක් ගිහාම තේරුම් ගන්න ඕනේ මට මෙයත් එක්ක තව අවුරුදු 30-40 ජීවන ගමනක් යන්න පුලුවන්ද කියල. යථාර්තය තමයි විවාහවලින් 40% හෝ ඊට වැඩියෙන් බැහැ කියල. ඒ නිසා හුගක් රටවල 2-3 විවාහයේදී තමයි හොද සහකාරියක් එකතුවෙන්නේ. ලංකාවේ දික්කසාදය කියන්නේ සමාජයේ එච්චර හොද පිළිගැනීමක් නැති දෙයක්. සැමියා බිරිද බලන්නේ කොහොමහරි මොන ප්රශ්න තිබුනත් එකට ඉන්න. එක වැරදියි. මොකටද නිකන් දුක් විදින්නේ මුළු ජීවිත් කාළෙම?.
හැබැයි ළමයෙක් හදන්න හදිස්සි වෙන්න එපා. දික්කසාද උනොත් ළමයට පව්.
තමුන්ට ගැලපෙන හොද සහකාරියක් ඉන්නවනම්, දෙන්න ආදරෙන් ඉන්නවනම්, දෙන්න දෙන්නට ආකර්ශනීය නම් SEX කියන එක ඉබේම විනෝදජනක දෙයක්. ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ. නමුත් ලංකාවේ හුගක් පවුල්වල තත්වය ඕක නෙවි. ළමයින් නිසා පවුලක් විදියට ඉන්නවා. දෙන්න දෙන්නට ආකර්ශනීය නැහැ