කසාද බැන්දනම්

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මම දන්න ගොඩක් එව්න්ට, හොර ගෑනියෙක් ඉන්න්වා...කොලු කාලේ කෙල්ලො එක්ක හිටියට කමක් නෑ...ඒත් බැන්දට පස්සෙ wife ඇරෙන්න වෙන එව්න්ට හිත යවන්න එපා..ළමයි ඉන්නවනම් උන්ට කරන අපරාධ ඕවා...මේ කාලේ හොර ගෑනු ඉන්න එකා තමයි පොර හැබැයි ගොඩක් එව්න් ජීවත් වෙන්නේ බයෙන් කොයි වෙලාවේ ගැස්සෙයිද කියලා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,972
    10,131
    113
    ඉතින් නංගි ඔයත් හොර මිනිහෙක් හොයාගෙන ඔය මිනිහට පාඩමක් උගන්නන්න කෝ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඇත්ත කතාව.
    මම දන්න කෙනෙක් ඉන්නව ප්‍රභූ පන්තියේ පොරක්. වැදගත් ඩයල් එකක්. මිනිහගෙ දුවෙක් යාලු වුනා මිනිහගෙම පන්තියෙ එකට හිටපු යාලුවෙක්ගෙ පුතෙක් එක්ක.දෙන්නම සුපිරි සල්ලිකාරයො දෙන්න. යාලුවා බඩුකාරයා. මම දන්න ඩයල් එක දුවගෙ ලව් එක නැවැත්තුවා මහ එකාගෙම පුතානෙ ඔය, මම දන්නව උගෙ කෙරුවාවල් හැමදෙයක්ම කියල. සමහරවිට කොල්ල හොඳ එකෙක් වෙන්න පුළුවන්. තාත්ත වාගෙ නෙවෙයි වෙන්න ඇති. හැබැයි මනින්නෙ තාත්තගෙ මිම්මෙන්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම දන්න ගොඩක් එව්න්ට, හොර ගෑනියෙක් ඉන්න්වා...කොලු කාලේ කෙල්ලො එක්ක හිටියට කමක් නෑ...ඒත් බැන්දට පස්සෙ wife ඇරෙන්න වෙන එව්න්ට හිත යවන්න එපා..ළමයි ඉන්නවනම් උන්ට කරන අපරාධ ඕවා...මේ කාලේ හොර ගෑනු ඉන්න එකා තමයි පොර හැබැයි ගොඩක් එව්න් ජීවත් වෙන්නේ බයෙන් කොයි වෙලාවේ ගැස්සෙයිද කියලා
    ඇත්ත. බදින්න කලින් කරපු පිස්සු වැඩ බැදලා කරොත් පවුල් අවුල් වෙනවා නොදැනිම
     

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    උබ ආශ්‍රය කරන අයගේ අවුලක් බන් තියෙන්නෙ. වැදගත් මිනිස්සු ආශ්‍රය කරපන්.
    අපිට ජීවත් වෙද්දි හැම මනුස්සයම ඕන වෙනවා...අතේ දුරින් තමයි ආශය කරන්නේ මිනිස්සුන්ව
     
    • Haha
    Reactions: KrishanL89

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,589
    640
    113
    bump

    mama danna kellek innawa , badinna kalin kollo 10 ekka set wela eragena. den bendala decently innawa.
    ------ Post added on Jan 6, 2024 at 10:14 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නීතියෙන් ඉඩදුන්නා නම් හරි.
    හාමුදුරුවරු මූලිකත්වය ගන්න ඕන polygamy අපේ කල්චර් එකටත් ගේන්න 😋
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    ඇත්ත. බදින්න කලින් කරපු පිස්සු වැඩ බැදලා කරොත් පවුල් අවුල් වෙනවා නොදැනිම
    බදින්න කලින් නටපු නෝන මහත්තුරු බැන්දට පස්සෙත් නටනවා ලමයා
     
    • Haha
    Reactions: Rapunzel003