කසාද සහතිකය ට්‍රාන්ස්ලෙටේ කරලා සහතික කරගන්න ඕන

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    අපි රට යනකොට කසාද සහතිකය ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්න ඕන ප්‍රොසෙස් එක කියනවද ?
    කොච්චර වියදමක් යනවද ?
    කොලබ කොහෙටද යන්න ඕන ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි රට යනකොට කසාද සහතිකය ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්න ඕන ප්‍රොසෙස් එක කියනවද ?
    කොච්චර වියදමක් යනවද ?
    කොලබ කොහෙටද යන්න ඕන ?

    translate karana office tiyenawa embassyen verify karagannat wey
    matat swasiland yanna ohoma karanna una
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Registered දිවුරුම් lawyer කෙනෙක්ගෙන් පුළුවන්. කරන්න කලින් පොඩ්ඩක් ඔය lawyer ගේ resgistration no එක search කරලා ඇත්ත එකෙක්ද කියලා බලන්න.
    ගිය අවුරද්දේ 1000/- ගත්තා 1 copy එකකට.

    හැබැයි embassy එකෙන් කියනවනම් government එකෙන් සීල් ඕනේ කියලා කොළොඹ registration office ගිහින් කරන්න වෙනවා. එතන නම් ගාන දන්නේ නෑ
     
    • Like
    Reactions: A P H R O D I T E