mcho pradeshiya lekamge seal1 nane mage certificate1... mam dan check kala. eka wedila nane2008 ට පස්සෙ ගත්තු එකක් වෙන්න ඕනෙ. (කසාදෙ නෙමේ). ප්‍රාදේශීය ලේකම් එකේ සීල් එක තියෙන එකක් අරන් යන්න. ඒ අරන් යන එකේම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේශන් එකකුත් අරන් යන්න. එදා දීල එදාම ගන්න පුලුවන්.
ඕක අරන් ගිහින් කොපියක් ගන්න. අමාරු වැඩක් නෙමෙයි.mcho pradeshiya lekamge seal1 nane mage certificate1... mam dan check kala. eka wedila nane
kohenda ganne mcho?ඕක අරන් ගිහින් කොපියක් ගන්න. අමාරු වැඩක් නෙමෙයි.
අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඕකත් අරන් ගිහින් මේකෙ සහතික කරපු කොපියක් ඕනෙ කියපන්. කොළඹ නම් ඉන්නෙ නාරාහේන්පිට තියෙන district secretariat - colombo එකට පලයන්. පැයක්වත් යන්නෙ නෑ. එතන කොළබඹින් පිට ඒවත් දෙනවා සිස්ටම් එකේ තියෙනවානම්.kohenda ganne mcho?
poddak karana widiya kiyannako pin sidda wei
මම thurday ගියා බං, සෙනග නෑ දැන්.අද කරගන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ ministry එකෙන් ...මොකද ඔතන දන්සැල වගේ පෝලිම ....අද ගිහින් කසාද සහතිකේ කොපිය ගනින් දිස්ත්‍රික් ලේකම් එකෙන් ... හෙට පාන්දර යන්න මිනිස්ට්‍රි එකට .... සෙලින්කෝ ටවර් එකේ 2 වෙනි තට්ටුව .... පහලින් නොම්මරයක් දෙනවා... අංක පිළිවෙලට තමා ගන්නේ ..එක පාර 10ක් 15ක් වගේ ...
එහෙනම් හොදයි ....මම thurday ගියා බං, සෙනග නෑ දැන්.
කට්ටිය රට යන එක නවත්තලද ? නැත්නම් යන්න ඕන උන් ගිහින් ඉවරද දන්නේ නෑ...එහෙනම් හොදයි ....![]()
![]()
කට්ටිය රට යන එක නවත්තලද ? නැත්නම් යන්න ඕන උන් ගිහින් ඉවරද දන්නේ නෑ...
අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඕකත් අරන් ගිහින් මේකෙ සහතික කරපු කොපියක් ඕනෙ කියපන්. කොළඹ නම් ඉන්නෙ නාරාහේන්පිට තියෙන district secretariat - colombo එකට පලයන්. පැයක්වත් යන්නෙ නෑ. එතන කොළබඹින් පිට ඒවත් දෙනවා සිස්ටම් එකේ තියෙනවානම්.
අද කරගන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ ministry එකෙන් ...මොකද ඔතන දන්සැල වගේ පෝලිම ....අද ගිහින් කසාද සහතිකේ කොපිය ගනින් දිස්ත්‍රික් ලේකම් එකෙන් ... හෙට පාන්දර යන්න මිනිස්ට්‍රි එකට .... සෙලින්කෝ ටවර් එකේ 2 වෙනි තට්ටුව .... පහලින් නොම්මරයක් දෙනවා... අංක පිළිවෙලට තමා ගන්නේ ..එක පාර 10ක් 15ක් වගේ ...
මම thurday ගියා බං, සෙනග නෑ දැන්.
එහෙනම් හොදයි ....![]()
![]()
කට්ටිය රට යන එක නවත්තලද ? නැත්නම් යන්න ඕන උන් ගිහින් ඉවරද දන්නේ නෑ...
යන උන් ගිහින් ඉවර සීන් එකක් තියෙන්නෙ. ඒ දවස්වල රැල්ලට වගේ යන්න ලෑස්ති උනානෙ කට්ටිය. ගියාද දන්නෑ.
Translation eka divisional secretary office eken tama ganna one.Translation ekak ganne kohenda? battharamulle registrar ekenda?