කසාද සහතිකය සහතික කිරීම විදේශ කටයුතු අමාත්‍යංශෙන් කරගන්නෙ කොහොමද ?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ

    එවෙලෙ දෙනවද ? කල් යනවද ?
     
    • Like
    Reactions: kinkon

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    2008 ට පස්සෙ ගත්තු එකක් වෙන්න ඕනෙ. (කසාදෙ නෙමේ). ප්‍රාදේශීය ලේකම් එකේ සීල් එක තියෙන එකක් අරන් යන්න. ඒ අරන් යන එකේම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේශන් එකකුත් අරන් යන්න. එදා දීල එදාම ගන්න පුලුවන්.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    2008 ට පස්සෙ ගත්තු එකක් වෙන්න ඕනෙ. (කසාදෙ නෙමේ). ප්‍රාදේශීය ලේකම් එකේ සීල් එක තියෙන එකක් අරන් යන්න. ඒ අරන් යන එකේම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේශන් එකකුත් අරන් යන්න. එදා දීල එදාම ගන්න පුලුවන්.
    mcho pradeshiya lekamge seal1 nane mage certificate1... mam dan check kala. eka wedila nane
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    kohenda ganne mcho?
    poddak karana widiya kiyannako pin sidda wei
    අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඕකත් අරන් ගිහින් මේකෙ සහතික කරපු කොපියක් ඕනෙ කියපන්. කොළඹ නම් ඉන්නෙ නාරාහේන්පිට තියෙන district secretariat - colombo එකට පලයන්. පැයක්වත් යන්නෙ නෑ. එතන කොළබඹින් පිට ඒවත් දෙනවා සිස්ටම් එකේ තියෙනවානම්.
     
    • Like
    Reactions: usa_nihaal and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    අද කරගන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ ministry එකෙන් ...මොකද ඔතන දන්සැල වගේ පෝලිම ....අද ගිහින් කසාද සහතිකේ කොපිය ගනින් දිස්ත්‍රික් ලේකම් එකෙන් ... හෙට පාන්දර යන්න මිනිස්ට්‍රි එකට .... සෙලින්කෝ ටවර් එකේ 2 වෙනි තට්ටුව .... පහලින් නොම්මරයක් දෙනවා... අංක පිළිවෙලට තමා ගන්නේ ..එක පාර 10ක් 15ක් වගේ ...
     
    • Like
    Reactions: usa_nihaal

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අද කරගන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ ministry එකෙන් ...මොකද ඔතන දන්සැල වගේ පෝලිම ....අද ගිහින් කසාද සහතිකේ කොපිය ගනින් දිස්ත්‍රික් ලේකම් එකෙන් ... හෙට පාන්දර යන්න මිනිස්ට්‍රි එකට .... සෙලින්කෝ ටවර් එකේ 2 වෙනි තට්ටුව .... පහලින් නොම්මරයක් දෙනවා... අංක පිළිවෙලට තමා ගන්නේ ..එක පාර 10ක් 15ක් වගේ ...
    මම thurday ගියා බං, සෙනග නෑ දැන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එහෙනම් හොදයි .... :) :) :) කට්ටිය රට යන එක නවත්තලද ? නැත්නම් යන්න ඕන උන් ගිහින් ඉවරද දන්නේ නෑ...

    යන උන් ගිහින් ඉවර සීන් එකක් තියෙන්නෙ. ඒ දවස්වල රැල්ලට වගේ යන්න ලෑස්ති උනානෙ කට්ටිය. ගියාද දන්නෑ.
     
    • Like
    Reactions: KDH and usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඕකත් අරන් ගිහින් මේකෙ සහතික කරපු කොපියක් ඕනෙ කියපන්. කොළඹ නම් ඉන්නෙ නාරාහේන්පිට තියෙන district secretariat - colombo එකට පලයන්. පැයක්වත් යන්නෙ නෑ. එතන කොළබඹින් පිට ඒවත් දෙනවා සිස්ටම් එකේ තියෙනවානම්.

    අද කරගන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ ministry එකෙන් ...මොකද ඔතන දන්සැල වගේ පෝලිම ....අද ගිහින් කසාද සහතිකේ කොපිය ගනින් දිස්ත්‍රික් ලේකම් එකෙන් ... හෙට පාන්දර යන්න මිනිස්ට්‍රි එකට .... සෙලින්කෝ ටවර් එකේ 2 වෙනි තට්ටුව .... පහලින් නොම්මරයක් දෙනවා... අංක පිළිවෙලට තමා ගන්නේ ..එක පාර 10ක් 15ක් වගේ ...

    මම thurday ගියා බං, සෙනග නෑ දැන්.

    එහෙනම් හොදයි .... :) :) :) කට්ටිය රට යන එක නවත්තලද ? නැත්නම් යන්න ඕන උන් ගිහින් ඉවරද දන්නේ නෑ...

    යන උන් ගිහින් ඉවර සීන් එකක් තියෙන්නෙ. ඒ දවස්වල රැල්ලට වගේ යන්න ලෑස්ති උනානෙ කට්ටිය. ගියාද දන්නෑ.
    බොහොම ස්තුතියි මචං.. !!! 🙏 🙏 🙏 🙏 :love2::love2::love2: පින් සිද්ධ වෙනව මේ කල උදව්වට...!!!!!!🙏🙏🙏🙏
    මම ගියා දිස්ත්‍රික්1ට මහරගම... ආයෙම දවල් වෙලා යනවා සහතිකේ ගන්න..
    හෙට යනව විදෙස්1ට... මොනා හරි අවුලක් උනොත් අහන්නම්..මගෙ බොක්කලා සප්1 දෙනවා එකෙන්ම එළකිරි...
     
    • Love
    Reactions: KDH and dmsupun

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,605
    1,635
    113
    sri rajasinha adawiya
    panina un panagalla. tawa tika dawasai. eta passe

    1650895034600.png
     
    • Like
    Reactions: usa_nihaal