ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා USD මිලියන 15ක රසායනාගාරයකට ආයෝජනයක්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    භාණ්ඩ හා සේවාවල රසායනික ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ප්‍රධාන රසායනාගාරයකට USD මිලියන 15 ක ආයෝජනයක්

    92_large.jpg

    මෙය ආනයනය හා අපනයනය කරන බෙහෙත්, රූපලාවන්‍ය, ආහාර ඇතුලු ද්‍රවය වල රසායනික ගුණාත්මකභාවය සහතික කිරීම ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනයක් (accreditation) සහිත රසායනාගාරයක්. විදේශ රටවලින් අවශ්‍ය පරීක්ශණ සහතික කිරීමේ සේවා ලබාදී විදේශ ආදායම් උත්පාදනයත් මෙයින් සිදුකල හැක.

    STEMedical ආයතනය ශ්‍රී ලංකාවේ ජෛව තාක්ෂණ ආයතනය (SLIBTEC) සමඟ ඩොලර් මිලියන 15ක ආයෝජන ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනයක් සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා මෙම ගිවිසුම අත්සන් කළ බවයි.

    ව්‍යාපෘතිය පිළිබඳ විස්තර​

    ජාතික පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ වැඩසටහන (NIRDC) යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා අඟහරුවාදා (15) අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් තැබුවා.

    අත්සන් කළ පාර්ශ්වයන්​

    ඇමරිකානු STEMedical සමාගම නියෝජනය කරමින් එහි නිර්මාතෘ හාන්ස් කීර්ස්ටඩ් (Hans Keirstead) අත්සන් කළ අතර, SLIBTEC ආයතනය නියෝජනය කරමින් එහි සභාපති සමිත හෙට්ටිගේ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී අමාලි රණසිංහ අත්සන් කළා.

    අපනයන ඉලක්ක සපුරා ගැනීම​

    විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගම්සූරිය පැවසුවේ, මෙවැනි ප්‍රතීතන පහසුකම් මඟින් 2030 වසර වන විට රටේ අපනයන ආදායම දෙගුණ කිරීමේ රජයේ අරමුණට සහාය ලැබෙන බවයි.

    රසායනාගාර අවශ්‍යතාව​

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, කෘෂිකර්ම, රූපලාවන්‍ය සහ ආයුර්වේද වැනි බොහෝ ක්ෂේත්‍රවල මෙන්ම, ආනයන හා අපනයන කටයුතුවලදීද ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනයක් සහිත පරීක්ෂණ රසායනාගාරවල ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් කලක සිට පැවතුණා.

    රසායනාගාරයේ කාර්යභාරය​

    මෙම රසායනාගාරය දිවයින පුරා පවතින රසායනාගාර සමඟ සම්බන්ධීකරණයෙන්, විවිධ ක්ෂේත්‍රවල භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ප්‍රධාන රසායනාගාරයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.

    රටට ලැබෙන ප්‍රතිලාභ​

    STEMedical හි කීර්ස්ටඩ් මහතා පැවසුවේ, මෙම ව්‍යාපෘතිය මඟින් සායනික හා ආර්ථික වශයෙන් රටට බොහෝ ප්‍රතිලාභ ලැබෙන බවයි. නව ආයෝජනය ආර්ථික විශේෂඥයින්ගේ අවධානය දිනා ගන්නා අතර, ඖෂධ වැනි ද්‍රව්‍ය ප්‍රතීතනය සඳහා වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම මඟින් ආදායම් උත්පාදනය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    https://www.news.lk/current-affairs...ation-facilities-with-a-15-million-investment
    https://economynext.com/us-firm-sig...ri-lanka-for-accreditation-facilities-230827/
     
    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    Hans Keirstead කියලා google කරාම STEMedical කියලා institution එකක් ගැන එන්නේ නෑ. එන්නෙ Human Immunome Project කියලා එකක් ගැන. මෙයා neuro scientist කෙනෙක් නේ?

    Quality and accreditation lab එහෙකට $ 15 million කියන්නෙ ලොකු ගාණක් නේ. මේ investment එකේ investor side business model එක මොකද්ද?

    ලොකුවට ඒ ගැන විස්තරයක් දැක්කේ නෑ.

    https://www.science.org/content/art...n-immune-diversity-improve-drugs-and-vaccines

    The aim of the project hints something else.
     
    • Haha
    Reactions: tharakaf

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Hans Keirstead කියලා google කරාම STEMedical කියලා institution එකක් ගැන එන්නේ නෑ. එන්නෙ Human Immunome Project කියලා එකක් ගැන. මෙයා neuro scientist කෙනෙක් නේ?

    Quality and accreditation lab එහෙකට $ 15 million කියන්නෙ ලොකු ගාණක් නේ. මේ investment එකේ investor side business model එක මොකද්ද?

    ලොකුවට ඒ ගැන විස්තරයක් දැක්කේ නෑ.

    https://www.science.org/content/art...n-immune-diversity-improve-drugs-and-vaccines

    The aim of the project hints something else.

    project hints something else.? what? US Tarrif?
    meka PPP widiyata yana project ekak kiyala thama danne.

    full details thiyenawa meke mada hariye.
     
    • Like
    • Love
    Reactions: Smartm and shenat

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    meka PPP widiyata yana project ekak kiyala thama danne.

    full details thiyenawa meke mada hariye.

    Prof Gomika කියනවා ඔය investor එන්නේ accreditation වලට invest කරන්න කියලා. නමුත් හරියට කියන්නේ නෑ මොන specific type of accreditation ද කියලා. නමුත් කියන විදිහට මං assume කරනවා, medical field එකේ accreditations කියලා. Medical field accreditation කියන්නෙ තනිකරම under govt agencies (NMRA) යටතේ තියෙන responsibility එකක්. එයාම කියනවා අච්චර liberal US වලත් drug regulations and accreditation fully under FDA (Food and Drug Administration - Federal regulatory agency එකක්) කියලා, supplements ඇරෙන්න. එතකොට මේ $ 15 million investment එකක් එක්ක cancer research කරන neuroscientist කෙනෙක් එන්නෙ supplements accreditation වලට ද?

    තව කියනවා investor specifically hand pick කරා කියලා SLIBTEC එක. SLIBTEC website එකේ කොහෙවත් accreditation ගැන mention වෙලා නෑ. They are into biotech related R&D, but due to lack of funds probably not very active - website last updated in 2021.

    ඔය video එකේ කියන ටික ඇහුව්වම තවත් suspicion එක වැඩි උනා.
     
    • Like
    Reactions: Draco Malfoy

    video eke and news article eke kiyana dewal anuwanam not only medical, food, cosmetics etc included.
    & api godak dewal accreditation walata ekko singa, german yawanawa. export industry ekata ehema mara widiyata balapanawa. mama hithanne ekata meka hoda local option ekak wei kiyala
    but apart from that,
    I don't know the exact process of this particular project or general process in US and Sri Lanaka to start this sort of a lab, I guess this could the first one.

    ekanisa oya kiyanawa wage suspicions, issues thiyenawanam aniwa oppositions kattiya court ekata yai, complaints, rti issarahata eine.
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    project hints something else.? what? US Tarrif?
    Make your own conclusions. This is from the article I cited above regarding the Human Immunome Project which is founded and lead by this main investor. Big Pharma companies are desparate for such data. Problem is, they wouldn't we able to do it in the USA due tight regulations and etc. Big Pharma employs such organizationa to test their drugs and other clinical data.

    I am definitively drawing any conclusions, but the evidence that we see on the surface is what it is.

    IMG_8036.jpeg
     
    Similar threads