කසාද_බැඳලා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹෙ අම්ම ඔය වගේ කියන්නෙ උඹත් ඔය වගේ එකෙක් තමා.
    උඹේම අම්මගෙ වැරදි online forum වල කියව කියව ඇවිදින්නෙ හොඳ පුරුදු දන්නැති කමද බලු කමද කියන්න දන්නෙ නැහැ..

    Udawwak illanne iwasala barima thna wennathi
    Ate ghaddi kwruhari dorata ghddi apita kochchara kenthi ynwda :dull:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    දොරට ගහල මොනවද කියන්නේ ඉතින් උඹට? මහලොකු හදිස්සියක්ටද දොරට ගහන්නේ? :confused:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹෙ අම්ම ඔය වගේ කියන්නෙ උඹත් ඔය වගේ එකෙක් තමා.
    උඹේම අම්මගෙ වැරදි online forum වල කියව කියව ඇවිදින්නෙ හොඳ පුරුදු දන්නැති කමද බලු කමද කියන්න දන්නෙ නැහැ..

    Ithin ban uu meke inne anonymous ne. uge hithe amaruwata kiyanawa aththe. meke kawuruwath uu anduranne naane.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    This is a part of our culture. Parents things that you are still a child even after marriage.

    (1) Stay separately from parents
    (2) Don't discuss family problems with parents. Solve by yourself.

     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    කි.ව. 2019 වෙලත් මෙහෙම සීන් වෙනවද යකු ...

    60 ගනන් වල බයිස්කෝප් එකක් වගේ නේ ...

    :oo::oo::oo::oo:

     

    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    Ape ammala dennama ehema na.. eth wife ge amma nam tikak eka widihak wachanayak miss wenna ba muna ella gannawa eth wadayak wenna nam enne na..
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මොකද කිරියේ ලගදි ඉදලා බැදපු එවුන්ගේ අදෝනාව වැඩිවෙලා තියෙන්නේ:rolleyes: