***කසින භාවනාව පුරුදු කරන අයුරු***

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ***කසින භාවනාව පුරුදු කරන අයුරු***

    භාවනා ගැන ගොඩක් ත්‍රෙඩ් ගිය නිසා මට හිතුනා අපට පසුවෙන් කරන්ඩ පුළුවන් භාවනා ක්‍රම ගැන සොයන්න..
    මේක කසින භාවනා ක්‍රමයක් ..මේ වීඩියෝ එක ඉදරිපත් කරන්නේ භාවනාව/අධිමානසික විද්‍යාව ගැන සිංහලෙන් පොත් ලියපු මහත්මයෙක් :yes::yes::yes: (නිලන්ත හෙට්ටිගේ) ...

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කසිණ භාවනා කරන්න ඕනේ හොද පළපුරුදු ගුරුවරයෙක් යටතේ .ඕනේම භාවනාවක් එහෙමයි එත් කසිණ භාවනාව විශේෂයි .ඒ නිසා මේවා දැම්මට ඕවා ගෙවල් වල අත්හදා බලන්න යන්නේ පරිස්සම්න් .
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    කසිණ භාවනා කරන්න ඕනේ හොද පළපුරුදු ගුරුවරයෙක් යටතේ .ඕනේම භාවනාවක් එහෙමයි එත් කසිණ භාවනාව විශේෂයි .ඒ නිසා මේවා දැම්මට ඕවා ගෙවල් වල අත්හදා බලන්න යන්නේ පරිස්සම්න් .
    :rolleyes::rolleyes:
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    කසිණ භාවනා කරන්න ඕනේ හොද පළපුරුදු ගුරුවරයෙක් යටතේ .ඕනේම භාවනාවක් එහෙමයි එත් කසිණ භාවනාව විශේෂයි .ඒ නිසා මේවා දැම්මට ඕවා ගෙවල් වල අත්හදා බලන්න යන්නේ පරිස්සම්න් .
    ඔහොම හිතුවොත් ගෙදර කරන්න පුළුවන් භාවනාවක් නැති වෙනවා මචන්;)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    උබ පීනන්න ඕනේ කියල හිතුනොත් හිතුන පමාවට වතුරට පනිනවද ?
    භාවනාව උගන්නන ගුරුවරු හොයන්නෙ කොහෙන්ද මචන්?
    පීනන්න නම් හොඳට පීනන්න දන්න ගුරෙක් හොයා ගන්න පුලුවන් නෙ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    භාවනාව උගන්නන ගුරුවරු හොයන්නෙ කොහෙන්ද මචන්?
    පීනන්න නම් හොඳට පීනන්න දන්න ගුරෙක් හොයා ගන්න පුලුවන් නෙ

    භාවනා පිළිබද හසල දැනුමක් ඇති කර්මස්ථාන ආචාර්ය වරු ඉන්නවා මම දන්නා .උබට ඕනේ නම් අදුන්වල දෙන්න පුළුවන් නමුත් උබ භාවනා කරන්නේ මොන කාරණේ පිණිසද කියන එක ගැන මට පොඩි විචිකිච්චාවක් තියනවා .විස්තර ඕනේ නම් PM එකක් දාපන්
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    භාවනා පිළිබද හසල දැනුමක් ඇති කර්මස්ථාන ආචාර්ය වරු ඉන්නවා මම දන්නා .උබට ඕනේ නම් අදුන්වල දෙන්න පුළුවන් නමුත් උබ භාවනා කරන්නේ මොන කාරණේ පිණිසද කියන එක ගැන මට පොඩි විචිකිච්චාවක් තියනවා .විස්තර ඕනේ නම් PM එකක් දාපන්

    machan updes ganda puluwan kenek mata danganda ona....:yes: