කසිප්පු චුට්ටක් පෙරමුද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    E kale raththaranuth thibbada. Ipadila nane.
    ඒකාලේ ජෙප්පෝ ගෙවල් වලට පැනලා උස්සගෙන ගියේ මිනිස්සු කණකර බඩුයි බත් මුට්ටියයි ID Card එකයි .
    89 පස්සේ ගොඩක් JVP එකේ එවුන් කඩවල් දාගත්තා ගෙවල් තට්ටු දෙකට ගැහුවා වාහන අරගත්තේ මේ සල්ලි වලින් . තව JVP කාරයන්ගේ ගෙවල් වලින් හම්බුන කොටි ගණන් රත්රන් තොගයක් ආණ්ඩුවෙන් දළඳ මාළිගාවට දුන්නා . JVP එදා ඔන්න ඔහොම තමා දේශපාලනය කරේ 🤣🤣🤣
     
    • Like
    Reactions: DjAtrocity