මම මොකවත් බීලා නෑKasippu kiyanne methanol thiyanawa uba bila nadda rasa wenas. Company ewage ewa ain karanawa
රාජ්ය ස්කාගාර සංස්ථාවෙ සභාපතිකමද?පත් වීමක් දෙනවා කියල තියෙන්නේ...
ඔව්. අරක්කු ම්ල වැඩි නිසා අස්වැසුමෙන් ලැබෙන ගානෙන් අරක්කු බෝතල් කීපයක් විතරයිලු ගන්න පුලුවන්. කසිප්පු විසයි කියල ඒ මිනිස්සු දන්න නිසා කසිප්පු බොන්නෙ නැහැ.දැන් වැඩි කලානේ හැට පාරක් විතර. එතකොට පොර ඒ වැඩි කරපු හැම පාරම බොන එක අඩු වුනාද?