කසියා ලිටර් 90,750

deepaldas

Well-known member
  • goda-1.png


    නීති විරෝධී මත්පැන් ලීටර් 90,750ක් අල්ලයි:shocked::shocked:

    නීති විරෝධී ලෙස මත්පැන් පෙරීමේ නිරතව සිටි පුද්ගලයෙකු රිදීගම කෝවිලමලේ, කැප්පෙටිගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අඹකොටේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

    එහිදී සැකකරු සතුව තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 90,750ක් සහ මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා තවත් උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රිදීගම පොලීසියට බාරදුන් බව පොලීසිය පැවසුවේය.


    ආනයනය කරානම් කෝමද සල්ලි:D බලපන්කො ලිටර් 90,000ක් කියන්නේ පොඩ්ඩක්ද ගගක් බොලව්. අපේ ගෙදර තියෙන වතුර ටැන්කියත් ලිටර් 1000යි:D

    මෙන්න ලින්ක් එක
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Boru katha.. media wala yanne ithin eka deka welane..
    එහෙම නෑ බං.
    මීඩියා වලට දාන්නේ අල්ලන්න ගිය උන් බෙදාගත්තට පස්සේ ඉතිරි ටික. ඒ කියන්නේ ඔය කියන ගානට වැඩිය තියෙන්න ඇති.
    :yes::yes::yes:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    90,750 LITRES ???

    These 11 drums in the picture only contain 2200 litres. At least another 441 drums needed to make this a 90,750 litre haul.:shocked: