ලංකාවේ එන්ටර්ටේන් ගොඩක් මාකට් වෙන්නේ. ගමේ ගොඩේ.. ගාමන්ට් වල ඉන්න තරුණ ප්‍රජාව ටාගට් කරලා. ඒක තමා ඇත්ත.
අනේ අම්මේ...
කස්ස ඕපන් ස්ටේජ් නගින්නෙ නැති එක හොදයි......
ඌ උගේ ඔකෙස්ට්‍රා එකත් එක්ක උගේ සවුන්ඩ්ස් එක්ක සිංග් කරපුවාවේ....
ඔය කියල තියන, අපි ආත්මයෙන් ම විදින සිංදු ටික කාබාසිනිය වෙන්න ඕන නෑ චොකාබයිල මියුසික් එක්ක.....


ලංකාවේ එන්ටර්ටේන් ගොඩක් මාකට් වෙන්නේ. ගමේ ගොඩේ.. ගාමන්ට් වල ඉන්න තරුණ ප්‍රජාව ටාගට් කරලා. ඒක තමා ඇත්ත.



ගීයක් රසවිඳන්න අවැසි ශික්ෂණය එයාලා ළඟ නැහැ. එයාලා ශබ්ද කරනවා. කනවා, බොනවා. ගහගන්නවා. ඒක අස්සේ අපි ගී ගයන එකෙන් අපව විහිළුවක් වෙනවා කියලායි මට හිතෙන්නේ.
ගමේ ගොඩේ.. ගාමන්ට් වල ඉන්න තරුණ ප්‍රජාව සහ ඉස්කෝලෙ යන පොඩි උන්
කසුන්ගෙ චාමරගෙ සිංදුවක් අහද්දි මාරම ෆීලින්ග් එකක් එන්නෙ
සංගීත සංදර්ශන නං මහ ගෝසාවක් තමාකවුරු කිව්වත් ඇහෙන්නේ "ටක්ක ටකර ටක්ක ටකර" ටකරන් තාලේ විතරයි


හුගක් පොශ් අය චාමරගෙ සින්දු අහන්නෙ නැ බන්

mehamath jeevitha ithin, ekata club walata gihin athal gannawa 
අනේ අම්මේ...
කස්ස ඕපන් ස්ටේජ් නගින්නෙ නැති එක හොදයි......
ඌ උගේ ඔකෙස්ට්‍රා එකත් එක්ක උගේ සවුන්ඩ්ස් එක්ක සිංග් කරපුවාවේ....
ඔය කියල තියන, අපි ආත්මයෙන් ම විදින සිංදු ටික කාබාසිනිය වෙන්න ඕන නෑ චොකාබයිල මියුසික් එක්ක.....



Yako den Elakiri ekema inne posh kollonemehamath jeevitha ithin, ekata club walata gihin athal gannawa
ගමේ ගොඩේ.. ගාමන්ට් වල ඉන්න තරුණ ප්‍රජාව සහ ඉස්කෝලෙ යන පොඩි උන්
කසුන්ගෙ චාමරගෙ සිංදුවක් අහද්දි මාරම ෆීලින්ග් එකක් එන්නෙ
පොෂ් හුත්තක් නෙවෙයි බං මට නං සිරාවටම අප්පිරියයි මියුසිකල් ෂෝ මමත් ගියා එකකට දෙකකට යාලුවො එක්ක මෙලෝ රහක් නෑ එන උන්ගෙන් 80%ක් එන්නෙ කණ වෙන්න බීලා මල් ගහලා ටැබා ගහලා ඒ වෙලාවට මියුසිකල් නෙවෙයි ටකරමකට තඩි බෑවත් උන් නටනවා අනික එන ගොඩක් එවුන් මුඩුක්කු කාඩ පක්කු දැලි පිහි නකල් සාක්කු වල දාගෙනමයි එන්නෙ ඇර ගන්න බලාගෙන මොකෙක් එක්ක හරි කොහෙට හරි සෙට් වෙලා කුණු වෙන්න බීලා මලකුත් ගහලා වීල් එකක සෙට් වෙලා මියුසික් එකකට ගිහිං ඔහේ ගොන් පක්කු වගේ දගලලා මොකෙක් එක්ක හරි ඇරගෙන නකල් පාරක් වීල් පට් පාරකුත් කාල පොලිසිත් ගිහිං එන එක තරං ආතල් එකක් ඒ කල්චර් එකේ ඉන්න ගොන් බලු හැත්තට නෑ.......මම කියන්නෑ කොල්ලොන්ට ආතල් ගන්න එපා පොන්නයො වගේ ගෙවල් අස්සට වෙලා මැෂින් එක ඉස්සරහ ඉදපන් කියලා කොල්ලෙක් උනාම යාලුවො සෙට් එක එක්ක මාසෙකට දෙකකට සැරයක් බිව්වට ආතල් එකක් ගත්තට කිසි අවුලක් නෑ අපිත් බොනවා හැබැයි ඒ කියන්නෙ ගල් බෝතලයක් ගහලා ගොබ්බ මියුසිකල් එක්කට රිංගන එක නෙවෙයි ඈ සෙට් එක සල්ලි දාල හොද බ්‍රෑන්ඩ් එකක බෝතලයක් අරං කොහෙට හරි සෙට් වෙලා බයිට් එහෙම හොදට හදාගෙන ජෙන්ටා බීපල්ලා ගිටාර් එකක් බොන්ගො එකක් සෙට් කරගෙන කොල්ලො එක්ක සිංදුවක් කියලා ෆන් එකක් ගනිං කිසි අවුලක් නෑ , කොල්ලෙක් උනාම වලි වලට ගියාට අවුලක් නෑ හැබැයි සාධාරණ හේතුවක් ඇතුව අපිත් ඕනතරං වලි වලට බහිනවා හැබැයි නිකං කකුල් පෑගුනා කියලත් ඇරගන්න බලන් ඉන්න මුඩුක්කු කාඩ පක්කු එක්ක ගහගන්න එක මෙලෝ තේරුමක් නෑ.......ඒ වගේම සිංදුවක් අහන්න රසවිදින්න ඕනෙනං මියුසිකල් ෂො පැත්ත පලාතක යන්න එපා තේරුමක් නෑ පලයන් කසුන් කල්හාරලගෙ,සුනිල් එදිරිසිංහලගෙ,ශ්‍රෙයා ගෝෂාල් ලගෙ,සෝනු නිගම් ලගෙ වගේ කොන්සට් වලට......මියුසික් ෂෝ වලට යනවා ඒවා පට්ට කියලා හිතන් ඉන්න එකටයි ඒවා මෙලෝ රහක් නෑ ඒ කල්චර් එක අපිට සෙට් වෙන්නෑ කියලා හිතෙන එකටයි දුප්පත් පෝසත් බේදයක් වත් පොෂ්-පොෂ් නැති බේදයක් වත් නෑ ඒකට තියෙන්නෙ බුද්ධි මට්ටමේ රසවින්දන හැකියාවෙ සමාජ මට්ටමේ සමාජ තත්වෙ හැදුනු වැඩුනු පරිසරයේ වෙනසක් සල්ලි කොච්චර ලැබුනත් ඕවා වෙනස් වෙන්නෑ....
eka ekkenage athal ganna vidi wenas ne banපොෂ් හුත්තක් නෙවෙයි බං මට නං සිරාවටම අප්පිරියයි මියුසිකල් ෂෝ මමත් ගියා එකකට දෙකකට යාලුවො එක්ක මෙලෝ රහක් නෑ එන උන්ගෙන් 80%ක් එන්නෙ කණ වෙන්න බීලා මල් ගහලා ටැබා ගහලා ඒ වෙලාවට මියුසිකල් නෙවෙයි ටකරමකට තඩි බෑවත් උන් නටනවා අනික එන ගොඩක් එවුන් මුඩුක්කු කාඩ පක්කු දැලි පිහි නකල් සාක්කු වල දාගෙනමයි එන්නෙ ඇර ගන්න බලාගෙන මොකෙක් එක්ක හරි කොහෙට හරි සෙට් වෙලා කුණු වෙන්න බීලා මලකුත් ගහලා වීල් එකක සෙට් වෙලා මියුසික් එකකට ගිහිං ඔහේ ගොන් පක්කු වගේ දගලලා මොකෙක් එක්ක හරි ඇරගෙන නකල් පාරක් වීල් පට් පාරකුත් කාල පොලිසිත් ගිහිං එන එක තරං ආතල් එකක් ඒ කල්චර් එකේ ඉන්න ගොන් බලු හැත්තට නෑ.......මම කියන්නෑ කොල්ලොන්ට ආතල් ගන්න එපා පොන්නයො වගේ ගෙවල් අස්සට වෙලා මැෂින් එක ඉස්සරහ ඉදපන් කියලා කොල්ලෙක් උනාම යාලුවො සෙට් එක එක්ක මාසෙකට දෙකකට සැරයක් බිව්වට ආතල් එකක් ගත්තට කිසි අවුලක් නෑ අපිත් බොනවා හැබැයි ඒ කියන්නෙ ගල් බෝතලයක් ගහලා ගොබ්බ මියුසිකල් එක්කට රිංගන එක නෙවෙයි ඈ සෙට් එක සල්ලි දාල හොද බ්‍රෑන්ඩ් එකක බෝතලයක් අරං කොහෙට හරි සෙට් වෙලා බයිට් එහෙම හොදට හදාගෙන ජෙන්ටා බීපල්ලා ගිටාර් එකක් බොන්ගො එකක් සෙට් කරගෙන කොල්ලො එක්ක සිංදුවක් කියලා ෆන් එකක් ගනිං කිසි අවුලක් නෑ , කොල්ලෙක් උනාම වලි වලට ගියාට අවුලක් නෑ හැබැයි සාධාරණ හේතුවක් ඇතුව අපිත් ඕනතරං වලි වලට බහිනවා හැබැයි නිකං කකුල් පෑගුනා කියලත් ඇරගන්න බලන් ඉන්න මුඩුක්කු කාඩ පක්කු එක්ක ගහගන්න එක මෙලෝ තේරුමක් නෑ.......ඒ වගේම සිංදුවක් අහන්න රසවිදින්න ඕනෙනං මියුසිකල් ෂො පැත්ත පලාතක යන්න එපා තේරුමක් නෑ පලයන් කසුන් කල්හාරලගෙ,සුනිල් එදිරිසිංහලගෙ,ශ්‍රෙයා ගෝෂාල් ලගෙ,සෝනු නිගම් ලගෙ වගේ කොන්සට් වලට......මියුසික් ෂෝ වලට යනවා ඒවා පට්ට කියලා හිතන් ඉන්න එකටයි ඒවා මෙලෝ රහක් නෑ ඒ කල්චර් එක අපිට සෙට් වෙන්නෑ කියලා හිතෙන එකටයි දුප්පත් පෝසත් බේදයක් වත් පොෂ්-පොෂ් නැති බේදයක් වත් නෑ ඒකට තියෙන්නෙ බුද්ධි මට්ටමේ රසවින්දන හැකියාවෙ සමාජ මට්ටමේ සමාජ තත්වෙ හැදුනු වැඩුනු පරිසරයේ වෙනසක් සල්ලි කොච්චර ලැබුනත් ඕවා වෙනස් වෙන්නෑ....
සහතික ඇත්ත......... මියුසිකල් ෂෝ එකක නටනකොට ඇගේ හැප්පුනයි කියලා පොලිසියක් ඉස්සරහදීම කොල්ලෙක්ට පිහියෙන් ඇන්න කියහන්කෝ........ ඌ මළා, ඇනපු එකා හිරේ.
ඔය සිද්දියෙන් පස්සේ මමනම් ලංකාවේ නෙමෙයි කොහේ ගියත් සෙනග වැඩිපුර ගැවසෙන තැන්වල වැඩිය රැදෙන්න කැමති නෑ....
beepuwahama short wena un innawa kohe biwwath ban ,