Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසුන් කල්හාර ..PAKAYA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසුන් කල්හාර ..PAKAYA

කසුන් කල්හාර ..

ඔයා පහුගිය කාලේ

"මේ රට වෙනස් කරන්න ඕන, සිස්ටම් එක වෙනස් කරන්න ඕන, මිනිස්සු ආගම් පස්සේ දුවනවා, ආගම් පස්සෙ නොගිහින් වෙනස් විදියට හිතන්න ඕන, මිත්යා පසුපස යන්න එපා"

"රාජපක්ෂ රෙජීමය පරද්දන්න ඕන, ආගම් රට විනාශ කරනවා, හාමුදුරුවරුන්ට සල්ලි දෙන්න එපා, ජ්යෝතිෂ්ය හෙජමොනිය රට විනාශ කරනවා"

වගේ ලොකු රැඩිකල් කතා කිය කිය යනවා දැක්කා.

ජනමාධ්ය වලට එරෙහි උද්ඝෝෂණ, ප්රජාතන්ත්රවාදය ඉල්ලලා ඔක්තොම්බර් 26න් පස්සේ කරපු උද්ඝෝෂණ, බුදු දහමට විරුද්ධව ලියන්න අවසර ඉල්ලලා කරපු මාධ්ය හමුවලත් අපි කසුන් කල්හාරව දැක්කා.

ක. කල්හාර මහත්තයො..

සිස්ටම් එක වෙනස් කරන එක හොද දෙයක්.

ඒක මේ මොහොතේත් රජයේ රෝහලක මලකඩ කාපු ඇදකට වෙලා, කන්න බොන්නවත් නැතුව තනියෙන් ඉන්න උබේ #තාත්තාගෙන් පටන් ගනින්.

අදවත් තාත්තා බලන්න ඉස්පිරිතාලෙට ගිහින් ඒ මනුස්සයා වෙනුවෙන් පුලුවන් යුතුකමක් ඉටු කරපන්.

එක කොන්සර්ට් එකකට ලක්ෂ ගණන් අය කරන කසුන් කල්හාරට තමන්ගේ තාත්තාගේ අවසාන කාලයේ ඒ මනුස්සයව බලාගන්න එක හරිම සුලු දෙයක්..

සමනලී ෆොන්සේකාලා එක්ක තරු පහේ හෝටල් පාටි දාන්න ඒ සල්ලි වියදම් කරන එකද සිස්ටම් වෙනස ?

"රටකට ඕනේ අපමණ අගයක්" සිංදුවේ සංගීත අධ්යක්ෂණය කරපු මනුස්සයගේ තාත්තාට උදව් කරන්න, උදව් ඉල්ලුවොත් රටේ ලොකුම පුටුත් ඉදිරිපත් වේවි.

එහෙම නැත්නම් ඔය සිස්ටම් චේන්ජ්කාරයො, ඊනියා රැඩිකල්ලු තමන්ගේ වාසියට පොර ටෝක් දෙන හැබැයි අම්මා අප්පා මැරුනමත් බලන්නේ නැති කාලකණ්නි කියලා රටේ මිනිස්සු හිතාවි..

හරියට තමන්ගේ අම්මා කුසගින්නේ මැරිලා යද්දී කොළඹ ඉදන් ටියුෂන් කර කර කෝටි ගණන් හොයපු රැඩිකල් ගුරා සන්නස්ගල වගේ..

සිස්ටම් එක වෙනස් කරන්න මේ දුක් විදින තාත්තාගෙන් පටන් ගනින්.

Ishan Jayasooriya(උපුටාගත්තකි)

[QUOTE="toiya, post: 24357397, member: 15009"] [b]කසුන් කල්හාර ..PAKAYA[/b] [SIZE="5"][COLOR="DarkRed"]කසුන් කල්හාර .. [IMG]https://scontent.fcmb8-1.fna.fbcdn.net/v/t1.0-9/56209462_10205609878161683_392478342051266560_n.jpg?_nc_cat=105&_nc_ht=scontent.fcmb8-1.fna&oh=bdd7ef00e044a0e6d9b812615028065f&oe=5D48A322[/IMG] ඔයා පහුගිය කාලේ "මේ රට වෙනස් කරන්න ඕන, සිස්ටම් එක වෙනස් කරන්න ඕන, මිනිස්සු ආගම් පස්සේ දුවනවා, ආගම් පස්සෙ නොගිහින් වෙනස් විදියට හිතන්න ඕන, මිත්යා පසුපස යන්න එපා" "රාජපක්ෂ රෙජීමය පරද්දන්න ඕන, ආගම් රට විනාශ කරනවා, හාමුදුරුවරුන්ට සල්ලි දෙන්න එපා, ජ්යෝතිෂ්ය හෙජමොනිය රට විනාශ කරනවා" වගේ ලොකු රැඩිකල් කතා කිය කිය යනවා දැක්කා. ජනමාධ්ය වලට එරෙහි උද්ඝෝෂණ, ප්රජාතන්ත්රවාදය ඉල්ලලා ඔක්තොම්බර් 26න් පස්සේ කරපු උද්ඝෝෂණ, බුදු දහමට විරුද්ධව ලියන්න අවසර ඉල්ලලා කරපු මාධ්ය හමුවලත් අපි කසුන් කල්හාරව දැක්කා. ක. කල්හාර මහත්තයො.. සිස්ටම් එක වෙනස් කරන එක හොද දෙයක්. ඒක මේ මොහොතේත් රජයේ රෝහලක මලකඩ කාපු ඇදකට වෙලා, කන්න බොන්නවත් නැතුව තනියෙන් ඉන්න උබේ #තාත්තාගෙන් පටන් ගනින්. අදවත් තාත්තා බලන්න ඉස්පිරිතාලෙට ගිහින් ඒ මනුස්සයා වෙනුවෙන් පුලුවන් යුතුකමක් ඉටු කරපන්. එක කොන්සර්ට් එකකට ලක්ෂ ගණන් අය කරන කසුන් කල්හාරට තමන්ගේ තාත්තාගේ අවසාන කාලයේ ඒ මනුස්සයව බලාගන්න එක හරිම සුලු දෙයක්.. සමනලී ෆොන්සේකාලා එක්ක තරු පහේ හෝටල් පාටි දාන්න ඒ සල්ලි වියදම් කරන එකද සිස්ටම් වෙනස ? "රටකට ඕනේ අපමණ අගයක්" සිංදුවේ සංගීත අධ්යක්ෂණය කරපු මනුස්සයගේ තාත්තාට උදව් කරන්න, උදව් ඉල්ලුවොත් රටේ ලොකුම පුටුත් ඉදිරිපත් වේවි. එහෙම නැත්නම් ඔය සිස්ටම් චේන්ජ්කාරයො, ඊනියා රැඩිකල්ලු තමන්ගේ වාසියට පොර ටෝක් දෙන හැබැයි අම්මා අප්පා මැරුනමත් බලන්නේ නැති කාලකණ්නි කියලා රටේ මිනිස්සු හිතාවි.. හරියට තමන්ගේ අම්මා කුසගින්නේ මැරිලා යද්දී කොළඹ ඉදන් ටියුෂන් කර කර කෝටි ගණන් හොයපු රැඩිකල් ගුරා සන්නස්ගල වගේ.. සිස්ටම් එක වෙනස් කරන්න මේ දුක් විදින තාත්තාගෙන් පටන් ගනින්. Ishan Jayasooriya(උපුටාගත්තකි)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom