කසුන් කල්හාර ..PAKAYA
කසුන් කල්හාර ..
ඔයා පහුගිය කාලේ
"මේ රට වෙනස් කරන්න ඕන, සිස්ටම් එක වෙනස් කරන්න ඕන, මිනිස්සු ආගම් පස්සේ දුවනවා, ආගම් පස්සෙ නොගිහින් වෙනස් විදියට හිතන්න ඕන, මිත්‍යා පසුපස යන්න එපා"
"රාජපක්ෂ රෙජීමය පරද්දන්න ඕන, ආගම් රට විනාශ කරනවා, හාමුදුරුවරුන්ට සල්ලි දෙන්න එපා, ජ්‍යෝතිෂ්‍ය හෙජමොනිය රට විනාශ කරනවා"
වගේ ලොකු රැඩිකල් කතා කිය කිය යනවා දැක්කා.
ජනමාධ්‍ය වලට එරෙහි උද්ඝෝෂණ, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා ඔක්තොම්බර් 26න් පස්සේ කරපු උද්ඝෝෂණ, බුදු දහමට විරුද්ධව ලියන්න අවසර ඉල්ලලා කරපු මාධ්‍ය හමුවලත් අපි කසුන් කල්හාරව දැක්කා.
ක. කල්හාර මහත්තයො..
සිස්ටම් එක වෙනස් කරන එක හොද දෙයක්.
ඒක මේ මොහොතේත් රජයේ රෝහලක මලකඩ කාපු ඇදකට වෙලා, කන්න බොන්නවත් නැතුව තනියෙන් ඉන්න උබේ #තාත්තාගෙන් පටන් ගනින්.
අදවත් තාත්තා බලන්න ඉස්පිරිතාලෙට ගිහින් ඒ මනුස්සයා වෙනුවෙන් පුලුවන් යුතුකමක් ඉටු කරපන්.
එක කොන්සර්ට් එකකට ලක්ෂ ගණන් අය කරන කසුන් කල්හාරට තමන්ගේ තාත්තාගේ අවසාන කාලයේ ඒ මනුස්සයව බලාගන්න එක හරිම සුලු දෙයක්..
සමනලී ෆොන්සේකාලා එක්ක තරු පහේ හෝටල් පාටි දාන්න ඒ සල්ලි වියදම් කරන එකද සිස්ටම් වෙනස ?
"රටකට ඕනේ අපමණ අගයක්" සිංදුවේ සංගීත අධ්‍යක්ෂණය කරපු මනුස්සයගේ තාත්තාට උදව් කරන්න, උදව් ඉල්ලුවොත් රටේ ලොකුම පුටුත් ඉදිරිපත් වේවි.
එහෙම නැත්නම් ඔය සිස්ටම් චේන්ජ්කාරයො, ඊනියා රැඩිකල්ලු තමන්ගේ වාසියට පොර ටෝක් දෙන හැබැයි අම්මා අප්පා මැරුනමත් බලන්නේ නැති කාලකණ්නි කියලා රටේ මිනිස්සු හිතාවි..
හරියට තමන්ගේ අම්මා කුසගින්නේ මැරිලා යද්දී කොළඹ ඉදන් ටියුෂන් කර කර කෝටි ගණන් හොයපු රැඩිකල් ගුරා සන්නස්ගල වගේ..
සිස්ටම් එක වෙනස් කරන්න මේ දුක් විදින තාත්තාගෙන් පටන් ගනින්.
Ishan Jayasooriya(උපුටාගත්තකි)

කසුන් ඵළ පොරක් ගොබිලෝ..මගේ කසින්ගේ හොඳ යාළුවෙක්.නිකන් මඩ ගහන්න ඵපා..මරාගේ සක්කිලි බයියෝ..