Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසුන් කල්හාර ..PAKAYA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook eke thibbe aththa nodanimi

ආදරණීය කසුන් කල්හාර ඇතුළු මිතුරියනි මිතුරනි;

මා මේ අදහස පසුගිය කාලයේ කොහේ හෝ තැනකදී කෑගසා කියන්නට සිටි වේදනාවකි. එහෙත් දැන් බලා සිටියා ඇති යැයි සිතෙන නිසා කෙටි පෝස්ටුවකින් මෙසේ කියමි.

එච්. එම්. ජයවර්ධන සංගීතවේදියා රෝගාතුරව රෝහලේ ප්රතිකාර ලබමින් සිටී. ලෙඩ දුක් කරදර විපත් අනතුරු මරණ අප කාටත් පොදු ය. එවැනි වේදනාකාරී අවස්ථාවක පසුවන එච්. එම්. ජයවර්ධනගේ ඡායාරූපයක් ගත් අධම මිනිසෙක් එය මුහුණු පොතේ ෂෙයා කරමින් සිටී. එය පසුබිම් කොටගෙන මානුෂවාදී ලෙස පෙනෙන ගොන් කතා ඕපදූප සහ මඩ පෝස්ටු නිර්මාණය කරමින් සිටිනු පෙනේ.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරාට ද, අවස්ථාවක් ලද සැනින් කළණ ගුණසේකරට ද පසුගිය සතියේ මඩ ගැසූ බව දුටිමු. චරිතවලට අහේතුකව, ද්වේශ සහගතව කුණු කතා ගොතන සියල්ලනි, ඕපදූප ගොතන්නනි, ගොන් කොමෙන්ටු දමන අමනයනි, ඉතිහාසයේ කිසිවෙකුටත් වඩා තොප මඩ ගැසුවේ මට ය. මගේ දුප්පත් අම්මාට අප්පච්චිට ය. අප අතර තිබූ පොහොසත් ආදරය තොප දන්නේ නැත.

මිතුරියනි මිතුරනි, මෙම පෝස්ටුව සමඟ අමුණා ඇති සේයාරුව ගන්නා ලද්දේ මගේ බිරිඳ විසිනි. ඒ අප විවාහ වී ගමට ගිය පළමු දවසේ ය. අප සතරදෙනා ගමේ පීල්ලෙන් දිය නා ගෙදරට එන අතරතුර යහළබැද්ද පන්සල ළඟ පාරේදී ය. අප ගමේ යන විට අපට කුඩා කැමරාවක් දුන්නේ උපාලි කන්නංගර මිතුරා ය.

මා අම්මා අප්පච්චි බැලීමට ගමට ගිය හැම විටම මිතුරෝ දෙතුන් දෙනෙක් ද නො වරදවා අපේ ගමට ආහ. අප්පච්චිගේත් අම්මාගේත් අවමංගල්යයන්ට දහස් ගණනක් මිතුරෝ සහභාගි වූහ. මා අම්මා පොත ලියූ පසු මඩ ප්රහාරය ඇරඹිණ. මගේ අම්මා නගරයේ සිඟමන් යැද කළුබෝවිල රෝහලේ අසරණව මියගිය බව එක් අමනුස්ස ලියන්නෙක් මුහුණු පොතේ ලියා තැබී ය. ඒ මුසාවේ එල්ලුණු දහස් ගණනක් මට ශාප කරමින් කොමෙන්ටු දැමූහ. දහස් ගණනක් ලොව පුරා එය ෂෙයා කළෝ ය. මේ ඡායාරූපය යොදාගත් තවකෙක් "සන්නා තමන්ගේ දෙමාපියන් මොරටුවේ අනාථ නිවාසයකට රැගෙන යන අවස්ථාව" යනුවෙන් ලියා තැබී ය. මුහුණු පොතේ කාලකණ්ණින්ගේ ශාපය තවමත් මා පසුපස එන බවත් විනාශකාරී වේදනාවකින් මා දවන බවත් කාලකණ්ණි සතුට ලබන සියල්ලන් වෙනුවෙන් ලියා තබමි.

ආදරණීය කස්සා ;

මා ලබා ඇති ගිනියම් වේදනාවේ එක කඳුළක්වත් උඹේ ඇහේ නළියනු දකින්නට මා කැමති නැත. මගේ ජීවිතේ ඇස ගැසී ඇති දුලබ මිනිස්කමින් උඹ ගුණවන්ත ය. උඹේ සත්පුරුෂකම්, උඹේ ජනප්රියකමටත්, දක්ෂකමටත් වඩා බොහෝ උස ය.

උඹ කොටට කොටේ බරට බරේ කදමලු බැඳගෙන තාත්තා බලන්නට යන හැටි හොඳින් දන්නා මට, මේ එක කාලකණ්ණියෙක් අල්ලා බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීම ගැන මට සමාවෙයන්.

Upul Sannasgala

[QUOTE="banda065, post: 24357455, member: 27834"] Facebook eke thibbe aththa nodanimi [COLOR="Blue"][SIZE="4"][IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/56374434_824224234590698_8828842873689473024_n.jpg?_nc_cat=109&_nc_ht=scontent.fcmb3-1.fna&oh=1417a03765d84769bb19ae632ce18697&oe=5D4C22BB[/IMG] ආදරණීය කසුන් කල්හාර ඇතුළු මිතුරියනි මිතුරනි; මා මේ අදහස පසුගිය කාලයේ කොහේ හෝ තැනකදී කෑගසා කියන්නට සිටි වේදනාවකි. එහෙත් දැන් බලා සිටියා ඇති යැයි සිතෙන නිසා කෙටි පෝස්ටුවකින් මෙසේ කියමි. එච්. එම්. ජයවර්ධන සංගීතවේදියා රෝගාතුරව රෝහලේ ප්රතිකාර ලබමින් සිටී. ලෙඩ දුක් කරදර විපත් අනතුරු මරණ අප කාටත් පොදු ය. එවැනි වේදනාකාරී අවස්ථාවක පසුවන එච්. එම්. ජයවර්ධනගේ ඡායාරූපයක් ගත් අධම මිනිසෙක් එය මුහුණු පොතේ ෂෙයා කරමින් සිටී. එය පසුබිම් කොටගෙන මානුෂවාදී ලෙස පෙනෙන ගොන් කතා ඕපදූප සහ මඩ පෝස්ටු නිර්මාණය කරමින් සිටිනු පෙනේ. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරාට ද, අවස්ථාවක් ලද සැනින් කළණ ගුණසේකරට ද පසුගිය සතියේ මඩ ගැසූ බව දුටිමු. චරිතවලට අහේතුකව, ද්වේශ සහගතව කුණු කතා ගොතන සියල්ලනි, ඕපදූප ගොතන්නනි, ගොන් කොමෙන්ටු දමන අමනයනි, ඉතිහාසයේ කිසිවෙකුටත් වඩා තොප මඩ ගැසුවේ මට ය. මගේ දුප්පත් අම්මාට අප්පච්චිට ය. අප අතර තිබූ පොහොසත් ආදරය තොප දන්නේ නැත. මිතුරියනි මිතුරනි, මෙම පෝස්ටුව සමඟ අමුණා ඇති සේයාරුව ගන්නා ලද්දේ මගේ බිරිඳ විසිනි. ඒ අප විවාහ වී ගමට ගිය පළමු දවසේ ය. අප සතරදෙනා ගමේ පීල්ලෙන් දිය නා ගෙදරට එන අතරතුර යහළබැද්ද පන්සල ළඟ පාරේදී ය. අප ගමේ යන විට අපට කුඩා කැමරාවක් දුන්නේ උපාලි කන්නංගර මිතුරා ය. මා අම්මා අප්පච්චි බැලීමට ගමට ගිය හැම විටම මිතුරෝ දෙතුන් දෙනෙක් ද නො වරදවා අපේ ගමට ආහ. අප්පච්චිගේත් අම්මාගේත් අවමංගල්යයන්ට දහස් ගණනක් මිතුරෝ සහභාගි වූහ. මා අම්මා පොත ලියූ පසු මඩ ප්රහාරය ඇරඹිණ. මගේ අම්මා නගරයේ සිඟමන් යැද කළුබෝවිල රෝහලේ අසරණව මියගිය බව එක් අමනුස්ස ලියන්නෙක් මුහුණු පොතේ ලියා තැබී ය. ඒ මුසාවේ එල්ලුණු දහස් ගණනක් මට ශාප කරමින් කොමෙන්ටු දැමූහ. දහස් ගණනක් ලොව පුරා එය ෂෙයා කළෝ ය. මේ ඡායාරූපය යොදාගත් තවකෙක් "සන්නා තමන්ගේ දෙමාපියන් මොරටුවේ අනාථ නිවාසයකට රැගෙන යන අවස්ථාව" යනුවෙන් ලියා තැබී ය. මුහුණු පොතේ කාලකණ්ණින්ගේ ශාපය තවමත් මා පසුපස එන බවත් විනාශකාරී වේදනාවකින් මා දවන බවත් කාලකණ්ණි සතුට ලබන සියල්ලන් වෙනුවෙන් ලියා තබමි. ආදරණීය කස්සා ; මා ලබා ඇති ගිනියම් වේදනාවේ එක කඳුළක්වත් උඹේ ඇහේ නළියනු දකින්නට මා කැමති නැත. මගේ ජීවිතේ ඇස ගැසී ඇති දුලබ මිනිස්කමින් උඹ ගුණවන්ත ය. උඹේ සත්පුරුෂකම්, උඹේ ජනප්රියකමටත්, දක්ෂකමටත් වඩා බොහෝ උස ය. උඹ කොටට කොටේ බරට බරේ කදමලු බැඳගෙන තාත්තා බලන්නට යන හැටි හොඳින් දන්නා මට, මේ එක කාලකණ්ණියෙක් අල්ලා බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීම ගැන මට සමාවෙයන්. Upul Sannasgala[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom