කසුන් නිරෝෂා අතරට මැදිවූ ඔෂිනි
ජනප්‍රිය ගායක කසුන් කල්හාර හා ප්‍රවීන ගායිකා නිරෝෂා විරාජිනී අතරට මැදිවූ විජේමුනි ඔෂිනි නම් චරිතයක් පිළිබඳව මේ දිනවල මාධ්‍ය කතාබහ කිරීම ආරම්භ කර තිබේ.
කසුන් හා නිරෝෂා අතරට ඔෂිනි මැදිව ඇත්තේ ඔවුන්ගේ අලුත්ම ගීත නිර්මාණයේ රූප රචනයට දායකවීම නිසාය.
දාහත් හැවිරිදි ඔෂිනි ශ්‍රී ලංකාවේ උපන්නියක වුවද ඇය මේවන විට ජීවත්වන්නේ ඉතාලියේය.
ඇය ඔස්ට්‍රේලියාවේ මොනැෂ්හි මෝස්තර නිරූපණය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටින බවද වාර්තා වේ
එම ගීත රූප රචනයේ ප්‍රධාන නිරූපන ශිල්පියා වන්නේ ජනප්‍රිය නළු හා අමාත්‍ය රන්ජන් රාමනායකය

Last edited: