කසුන් CJ සහොදරයාට ඉක්මන් සුව පතමු...

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    කසුන් CJ සහොදරයාට ඉක්මන් සුව පතමු...


    19768423431064621231383.jpg


    එලකිරි.COM හි ප්‍රසිද්ද ස්ටන්ට් කරුවා,,කසුන් CJ සහොදරයාට පසුගිය දිනක දරුනු රිය අනතුරක් මාතර,වල්ගම ප්‍රදෙශයෙදි සිදුවිය,,
    මෙ අන්තුරෙන් ඔහුට බරපතල තුවල නැතත්,,
    මුහුනට හා,පාද්යෙ ස්තාන කීපයකට තුවාල සිදුවිය,,



    මුහුනට සිදු වූ කැපීම හෙතුවෙන් මැහුම් 5 හො 6 ගසා ඇත,,එලකිරිය තුල නවතම Stunting කලාව ප්‍රචලිත කල ඔහු ගැන,,මෙසේ හො සදහනක් මාතරින් සිටින එලකිරි.COM සාමාජිකයෙකු වන මා නොකලේ නම්,,ඔහුට අපි දුකෙදී නැති මිතුරන් බවට පත්වන්නෙමු,,
    මිතුරන් යනු දුකෙදිත් සැපෙදිත් ලගින් සිටින්නන්ය,,
    මා හට Hospital එකෙ පොටොz දැම්මට නොහැකි වීම ගැන සමaවන්න,,


    20598923602222100061383.jpg


    කසුන් CJ සහොදරයාට අපි ඉක්මන් සුව පතමු,,
    ..කවදත් උබත් එක්ක හිටිය මාතර සෙට් එක..



    මෙන්න කzzආ කොහොම වැඩ්ඩෙක්ද කියල මෙතනින් බලාගන්නකො,,,

    The New ERA of SRI LANKAN BIKE STUNTS-by kasun CJ


    page ekata like ekak danna



    kasun සහොදරයගේ THREADS ගැන දනගනීමට උවමනා අයට..

    http://www.elakiri.com/forum/showthread.php?t=432683

    www.elakiri.com/forum/showthread.php?t=760636

    http://www.elakiri.com/forum/showthread.php?t=611174

    http://www.elakiri.com/forum/showthread.php?t=1174698

    http://www.elakiri.com/forum/showthread.php?t=1107524

    http://www.elakiri.com/forum/showthread.php?t=974316

    http://www.elakiri.com/forum/showthread.php?t=1139521

    http://www.elakiri.com/forum/showthread.php?t=659552




    කසුන් CJ සහොදරයාට අපි ඉක්මන් සුව පතමු,,
    ..කවදත් උබත් එක්ක හිටිය මාතර සෙට් එක..

     
    Last edited:
    • Like
    Reactions: cresendo

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...!
    එළකිරි එකේ Mafia set එක.

    GODFATHER BLESS U...!

    ඉක්මනට සනීප වෙයන් මචන්..
    බුදුසරණයි...


    thx machanz mehema hari kazzata sahayoaya dakwuwata