වෙන රටවල කැම්පස් ලමයි නාසා එකත් එක්ක රොකට් සයන්ස් වැඩවල ඩැඩ කරනවා.අපේ එවුන් රිලව් වගේ උඩ පැන පැන ගල ගහනවා


...මෙම නූලෙන් බුදුදහමට බලවත් අපහාසයක් වී ඇති බව කරුණාවෙන් සලකන්න.. වෙන රටවල් වගේ නෙමෙයි අපේ රට ඒ රටවල් වලට වැඩිය දියුණුයි.වෙන රටවල කැම්පස් ලමයි නාසා එකත් එක්ක රොකට් සයන්ස් වැඩවල ඩැඩ කරනවා.
වෙන රටවල කැම්පස් ලමයි නාසා එකත් එක්ක රොකට් සයන්ස් වැඩවල ඩැඩ කරනවා.අපේ එවුන් රිලව් වගේ උඩ පැන පැන ගල ගහනවා![]()
ඒයි ජපන් බයියා බලාගනින් ජපානේ protest..ලෝකෙට protest කරන හැටි උගන්නපු දියුණු රටවල් වලට ගිහින් තාමත් නොදියුණු ලංකාවේ protest ගැන කථා කරන්නේ
මුන් නම් මුලු ලෝකෙටම සාපයක් බන්.වෙන රටවල් වගේ නෙමෙයි අපේ රට ඒ රටවල් වලට වැඩිය දියුණුයි.
කෙලින්ම මැදමුලනේ බයියොන්ගේ පුකේ හිලෙන්ම රොකට් සයන්ස් වැඩ කරේ ජනාධිපති පුතාලා
![]()
![]()
![]()
ඔව් බන් උබත් කුහකයෙක් වගේ, පුලුවන් නම් ලන්කාවේ දෙයක් කරන්න බලහන්,බැරිනම් සෝමාලියාවට හරි පලයන්, නිකන් මේකේ කොට කොට ඉන්නේ නැතුව.ඉතිං බයි පොන්නයෝ නාසා ඵකක් ලංකාවේ නෑනේ..අනික තෝත් ඉන්නෙ ජපානේ නේද?![]()
රට ඉඳල, ලංකාව හදන්න උපදෙස් දෙන උන් නම් ඉතිං.ඉතිං බයි පොන්නයෝ නාසා ඵකක් ලංකාවේ නෑනේ..අනික තෝත් ඉන්නෙ ජපානේ නේද?![]()
ජපානෙත් ඔය වගේ ගොන් පාට්ටුත් නතරකලේ අපේ හරක් නාවනව වගේම තමයි බන්. ඔය පට්ට ඉස්සර, මේක දැන් දියුනු ලෝකයක් මෙහේ ඉන්න එවුන් දැන් ඔය වගේ ගොන් පාට් කරන්නේ නෑ, ඒත් අපේ ආන්ඩුවෙ කැම්පස් ගොන්නු තාමත් දේශපාන පක්ශ වල කීමට වතුර නාගෙන පරේ දගලනවා, ප්‍රයිවට් කැම්පස් වල එවුන් ඉගෙනගෙන උපාදියත් අරගෙන තමන්ගේ ජීවිතේ ලස්සනට අරන් යනවා...
මුන් නම් මුලු ලෝකෙටම සාපයක් බන්.
------ Post added on Jun 8, 2023 at 9:55 AM
ඔව් බන් උබත් කුහකයෙක් වගේ, පුලුවන් නම් ලන්කාවේ දෙයක් කරන්න බලහන්,බැරිනම් සෝමාලියාවට හරි පලයන්, නිකන් මේකේ කොට කොට ඉන්නේ නැතුව.
------ Post added on Jun 8, 2023 at 9:57 AM
මන් හිතන්නේ මෙන්න මේ වගේ ලාබාල ගගන ගාමියෙක් ගැන කියලා තියෙන්නේ ...
.අනේ ගොනෝ ජපානේ මේ ළගදිත් protest ඵකක් කරා.ජපානේ ඉඳගෙනත් ඒක දන්නෑ.protest නැති රටවල් ලෝකේ නෑ පොන්නයෝ.
ආන්න ඒකතමයි බලහන් පොන්සි, ඔය වගේ එකෙක් දෙන්නෙක් දැගලුවට මෙහේ ඉන්න මිනිස්සු ඕව ගැන දන්නෙත් නෑ,
මට නම් පේන්නේ උබට තියෙන ලොකුම අවුල මම ජපානෙ ඉන්න එක වගේ.ඕක කුහක කම බන්, පලයන් ගිහින් අරුන් එක්ක එකතු වෙලා කුනුවතුර නනා හූ කියකිය ගල් ගහපන්![]()