කහවත්තේ මව ඝාතනය කළ දියණිය රිමාන්ඩ්..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කහවත්ත, වැල්ලඳුර ප්‍රදේශයේ නිවසක කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය අත්අඩංගුවට ගත් එම කාන්තාවගේ බාල දියණිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    සැකකාරිය අද පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

    සැකකාරිය අද (16) අලුයම කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

    මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වැල්ලඳුර වෙලේවත්ත පදිංචිව සිටි 71 හැවිරිදි තිදරු මවක්. ඇය නිවසේ පදිංචිව සිට ඇත්තේ සැකකාර බාල දියණිය සමඟයි.

    සැකකාරිය පොලිසියට පැමිණිලි කර තිබී ඇත්තේ තමා රැකියාවට ගොස් නැවත නිවසට පැමිණෙන විට මව කැපුම් තුවාල සහිතව වැටී සිටි බවයි.

    ඒ අනුව ක්‍රියාත්මක වූ කහවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර දුරකතන ඇමතුම ලබාදුන් බාල දියණිය සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාර දියණිය රජයේ රැකියාවක නිරත 38 හැවිරිදි අවිවාහක තැනත්තියක් බව සඳහන්.

    ඇය සිය මවගේ ගෙල කපා ඝාතනය කර පැය කිහිපයකට පසු නිවසේ පිටුපසට ගොස් දමා ඇති අතර අනතුරැව ලේ පැල්ලම් පිරිසිදු කර ඇති බවටත් පොලිසිය සැක කරනවා.

    කහවත්ත පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    https://dasathalankanews.com/මව-ඝාතනය-කළ-දියණිය-රිමාන්/


    15/12/2023
     
    • Wow
    Reactions: lilman

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    'කහවත්තේ මව ඝාතනය කළ දියණිය රිමාන්ඩ්.'

    හෙඩින් එක වැරදි නේද? අර කලින් ඉස්කෝලේ යන කොල්ලෙක් මිනිමරුවෙක් කලේ කහවත්තේ, කොටකෙතන මිනීමරුවා කරලා. එකේ අනිකද දන්නේ නැහැ, ජඩමාධ්‍ය සහ පොන්න පොලිස්.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    'කහවත්තේ මව ඝාතනය කළ දියණිය රිමාන්ඩ්.'

    හෙඩින් එක වැරදි නේද? අර කලින් ඉස්කෝලේ යන කොල්ලෙක් මිනිමරුවෙක් කලේ කහවත්තේ, කොටකෙතන මිනීමරුවා කරලා. එකේ අනිකද දන්නේ නැහැ, ජඩමාධ්‍ය සහ පොන්න පොලිස්.
    CykxWgD.png
     
    • Like
    Reactions: wawula

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    'කහවත්තේ මව ඝාතනය කළ දියණිය රිමාන්ඩ්.'

    හෙඩින් එක වැරදි නේද? අර කලින් ඉස්කෝලේ යන කොල්ලෙක් මිනිමරුවෙක් කලේ කහවත්තේ, කොටකෙතන මිනීමරුවා කරලා. එකේ අනිකද දන්නේ නැහැ, ජඩමාධ්‍ය සහ පොන්න පොලිස්.

    හරි ඉතිං ඔය කියල තියෙන්නේ සැකකාරිය කියලා..හෙඩින් ඵකනම් වැරදි..අද කාලේ ඔහොම උන් නැත්තෙත් නෑනේ..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හරි ඉතිං ඔය කියල තියෙන්නේ සැකකාරිය කියලා..
    හෙඩිම වැරදියි කියලා මම කිව්වේ.
    උබලට මතකද කහවත්තේ, කොටකෙතන සිද්දියේ පාසල් සිසුවාව. ඌව මිනිමරුවෙක් කරා ජඩමාධ්‍ය සහ පොන්න පොලිස්.. තාම ඒ වීඩියෝ ඇති යුටියුබ් එකේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    හෙඩිම වැරදියි කියලා මම කිව්වේ.
    උබලට මතකද කහවත්තේ, කොටකෙතන සිද්දියේ පාසල් සිසුවාව. ඌව මිනිමරුවෙක් කරා ජඩමාධ්‍ය සහ පොන්න පොලිස්.. තාම ඒ වීඩියෝ ඇති යුටියුබ් එකේ.

    ඒක හරි..ඒත් අද කාලේ ඔය වගේ උන් නැත්තෙමත් නෑ..තාත්ත ට ගැහුවා මැරෙන්නම කියල මේකෙත් ත්‍රෙඩ් දාන උන් ඉන්නේ..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හරි ඉතිං ඔය කියල තියෙන්නේ සැකකාරිය කියලා..හෙඩින් ඵකනම් වැරදි..අද කාලේ ඔහොම උන් නැත්තෙත් නෑනේ..
    ඕවා උබට අපිට වෙනකං ඉතින් නිවුස් විදියට දැකලා රසවිදින්න පුළුවන්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඕවා උබට අපිට වෙනකං ඉතින් නිවුස් විදියට දැකලා රසවිදින්න පුළුවන්.

    ඒ කිව්වෙ?උඹ කියන්නේ අම්ම තාත්තව මරපු උන් ලංකාවේ නෑ කියලද?🙄
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,202
    12,002
    113
    පුලුවන් තරම් නිරාගමික වෙයල්ලා
    අම්මා අප්පාට ගරු කරන්නැති
    ආදරයක් නැති උන් වෙයල්ලා
    මේවගේ සමාජ අපරාධ
    වගා කරපල්ලා..

    අහ් මතක ඇතුව
    සන්නස්ගල්ලා වගේ
    රැඩිකල් චින්තනයකුත්
    දාගනිල්ලා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    මොකක් ද සිරි ලංකාවට උණු විනාශය

    ඉස්සරහට ළමයිට ස්ට්‍රෙස් එක වැඩියි... සල්ලි හොයන්න ආතල් ගන්න විනෝද වෙන්න කාලේ ගත කරන්න තියෙන කාලය මුදල් ඉතාම සීමිත වෙනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,196
    1
    61,564
    113
    Mother Earth
    oh Kahawatta is probably a haunted village. why are the villagers of Kahawatta is behaving so inhuman ? I remember the serial killer who murdered several ppl. he was also from Kahawatta. definitely it is a haunted village that is not suitable to live in.

    exorcist-demon2.jpg