කහවත්තේ ඇත්ත කතාව...| Must Read.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිට් එක මේකයි..මේකේ නූල් දාන කිසිම කෙනෙක් උන් කියන්න හදන දේට මිසක් උඹ තේරුම් ගන්න දේට වගකියන්නේ නෑ. උඹ උඹේ මොලේ තරමින් තේරුම් අරන් නූල් වලට උත්තර දෙන්න යන්න එපා.ඒකත් බක පණ්ඩිතකම් කියවන්න යන්න එපා.(එපා කියන්නේ මේකේ ඉන්න අනිත් එවුන්ගේ හොඳට.උඹ ඒක නතර කරන්නේ නෑ කියලා දන්නවා)

    ත්‍රෙඩ් එකක් දම්මම හැමොම බලනාවනෙ.එතින් උබ කියන විදියට මම වගෙ මොලෙ අඩු අය කමෙන්ට් කරන්නෙ. තෙරුම ගැනිම උඩ. එක මම විතරක් නෙමයි. ඔනි එකෙක් කරනවා. එහෙම නම් එතින් ත්‍රෙඩ් එකෙක් දානකොට කමෙන්ට් නොකර ඉන්න ඔනි. කමෙන්ට් කරනකොට වැරදි සිද්ද වෙනවා. අනික වැරද්ද්ක් උනා නම් එක පිලිගන්නවා ගොඩ දෙනෙක්. එක පැහැදිලි කරන්නෙ නැතුව උබ් කියනවා කමෙන්ට් කරන්න එපාලු හිතෙන දෙවල්

    උඹ එදා ඌට කලෙත් ,අද මට කලෙත් , හෙට තව එකෙක්ට කරන්නෙත් ඕක තමයි.එදා ඌට දැනුන කලකිරීම උඹ මේ කොටකෙතන ත්‍රෙඩ් එකට දාපු පණ්ඩිත වාක්‍යයෙන් මට දැනුනා.එදා එහෙම කලාට අද මම මෙහෙම කිව්වේ ඒකයි.උඹ එදා උගේ නූල මෙතෙන්ට උස්සන් ආවා.මම නෙවෙයි ඒක අරන් ආවේ.ඒකයි මම ඒකට උත්තර දුන්නේ.ඒ උත්තර දෙන්නත් කලින් මම ඇහුවා "උඹට මේක මෙතන අදින්න ඕනැද.." කියලත්..​

    ජාදු ගැන කතාව කිවෙ උබනෙ බන්. මම් නෙමයිනෙ. උබෙ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරාම මම එක සැකයි වගෙ කියපු ගම්න් උබ තමයි ජාඩු ගැන කිවෙ. මම දන්නෙ නැහැ උබට එහෙම පරන එවා ඇදලා අරන් කියන්න තරම්. මගෙ වරද්දක් තිබුනනම් මම එක අනිවාර්යෙන් පිලිගන්න්වා. එක උබට කියන්න තිබුනා, උබ ත්‍රෙඩ් එක අදින්න ඉස්සරවෙලා කොහෙද බන් මගෙන් අහුවෙ තව්ත් බොරු කියනව. උබ මෙක අදින්න ඔනිද කියලා අහලා අනිත් පැත්ත්ට එක දලා තිබුනා. මම එපාඩ හා ද කියන්න කලියෙන්. දන් උබ කියනව මගෙන් අහලලු ඇද්දෙ. එක නම් කමක් නැහැ.

    එළකිරියට එන එවුන් ලොකුටෝක් දීලා එලවලා "මට කණගාටුයි" කියන්න එපා පිට් එක.ඒක විලිලැජ්ජා නැති වැඩක්.​

    Jaaduwixx දාපු නුලේ කිසිම ඉරිසියාවක්/ගැරහීමක් නෑ පිට් එක.ඌ පුද්ගලික විශ්ව විද්‍යාලයකට විතරක් ගිය එකෙක් නම් එහෙම වෙන්න තිබුනා.ඌ ඔය දෙකේම රස දන්න එකෙක්.මම රජයේ ඒවායේ රහ දන්නවා.උඹ පුද්ගලික ඒවායේ රහ දන්නවා.ඌ දෙකම දන්නවා.

    මිනිස්සුන්ට එට වඩා තද විදියට මෙකෙ බැනලා තියනවා. මම බැනලත් තියනවා. තව මිනිසුන් බැනලත් තියනවා. මටත් නමිනිස්සු එහෙම බැනලා තියනව. එ උනත් එහෙම කවුරුත් ගිහින් නැහැ. ගොඩක් වෙලාවට එලකිරියෙන් ගිහින් තියෙන්නෙ. තම්න් බොරු දලා නොන්ඩි වෙලා චාටර් උන අයයි. කෙලි ප්‍රශ්න හො තම්න්ට වෙච්ච මොකක් හරි අඩුපඩුවක් නිසා කලකිරුන අයයි. ත්‍රෙඩ් එකකින් ඩොස් අහලා ගිය එකෙක් දක්කම්යි මම. කන්ගාටුයි නොකිය මට වෙන කරන්න දෙයක් නැහැ. උ දාපු නුලෙ ඉරිසියාව තමයි මම දකින විදියට නම් තියෙන්නෙ. මම විත්‍රක් නෙමයි එක තවත් අය කියලා තිබුනා. ඉරිසියාව හා ගැරහිම.

    අනික,ඌ උඹ PM කරපු දේවල් පවා මෙතන අරන් ඇවිත් පබ්ලික් කියලා තිබුනා.(උගේ රස්සාව/අවන්ත ආටිගලගේ සම්බන්ධය වගේ ඒවා)..එහෙම බලුවැඩ කරන්න එපා පිට් එක.ඌ උඹව විශ්වාස කරලා ඒවා පෞද්ගලිකව කියන්න ඇති.උඹ පොර වෙන්න ඌ ගැන හැමදේම දන්න බව පෙන්නන්න ඒ විශ්වාසය අරන් ඇවිත් මෙතන කාටත් පේන්න දැම්මා.මහ සක්කිලි වැඩ බං ඕවා.

    ඌට යන්නම හිතුනේ ඒක නිසා වෙන්න ඇති.ඔහොම කරන්න එපා.අන්තර්ජාලයේදීවත් මනුස්සයෙක් වගේ මනුස්සකම් රැකගනින්.එදා ඌට කල දේ උඹ අද මට කරාවි.හෙට තව එකෙක්ට කරාවි.උඹට අවුලක් නෑ.ඒත් උඹ ඔහොම කලාම අපිට දැනෙන දේ..ඒ ගැනත් හිතපන්...

    උ මට පි එම් කරපු දෙයක් නෙම්මෙයි මච්න් මම කිව්වෙ ත්‍රෙඩ් එකකම දාලා මාත් එක්ක කතා කරපු දෙයක්. කොහොම උනත් මම එ හැමඩෙටන්ම උට කනගාටුව කියලා තිබුනා. අවන්තගෙ ත්‍රෙඩ් එකෙම අති මට මතක විදියට. ත්‍රෙඩ් එකෙන් අවන්ත ගහලා තිබ්බෙ බොඩු බලෙට. එක කංරපු විවෙච්නය කරලා තම්යි උ ත්‍රෙඩ් එක දලා තිබ්බෙ. මම අවන්ත හරි කියන පැත්තෙ හිටියා. එකෙදි මම වරදි කියලා කියපු අය පවා කැම්පස් ත්‍රෙඩ් එකෙ මගෙ අදහසම කියලා තිබ්බා. මම උ ගැන හැම දෙම දන්න්ව කියලා කියන්න හඩ්ඟපු දෙයක් වත් පොරවෙන්න කියපු දෙයක් වත් නෙමයි. මම කියලා තිබ්බ්ද මම උගැන හැම දෙම දන්නව කියල.

    මච්න් ත්‍රෙඩ් එකක් දම්මම ගොසිප් වගෙ දන්නෙ නතුව එකෙ ලින්ක් එක දාපන්. නැත්ත්ම් උබ ලියපු එකක් වගෙනෙ. අනික අද අන්ත්‍රජාලයෙ ඔනි කෙනෙක්ට ඔනි දෙයක් ලියන්න පුලුවන්. එකයි හැමදෙම ගැන සැකෙන් බලන්න වෙලා තියෙන්නෙ. සමහර වෙලාවට හැම අපරාදය්ක්ම මහින්ද්ට පටවන්න බලන් ඉන්න පිරිසකුත් ඉන්න්ව. එ වගෙම රනිල් පිට පටවන්නත් ගොටා පිට පටවන්නත් බලාගෙන ඉන්නවා. එවා ඇත්ත වෙන්න පුලුවන් බොරු වෙන්න පුලුවන්. දන් මවුබිම පත්තෙරෙ ගත්ත්ම බලපන් රනිල්ට ගහලා තියන හැටි. එවා ඇත්ත්ද බොරුද කියලා ඩහෙන්නෙ උන් විතරයි. එවගෙම එක්නලිගොඩ ලියපු විදිය. පාටලි ගැන පාටලිට නඩුවක් තිබ්බ එක ඇත්ත. එත් පාටලි එවා කරපු විදිය කතාවක් වගෙ ගොතලා ලියලා නෙමයිද තියෙන්න්. බලන් ඉදලා ලිව්වා වගෙ. ඇත්ත්ටම බලන් ඉදලා ලියන්නෙ නැහ නෙ. දිලිප් ජයවිර බලපන්. එතින් හැමදෙකම දෙපත්ත්ක් තියනවා කල්පනා කරන්න,

    දන් මම උබට හිත් රිදෙන්න තරම් කිවුවෙ මොකද්ද ත්‍රෙඩ් එක ගැන සැක කල එක නෙද?? උබ දම්මෙ හැමොටම බලන්න නෙද?? එ නිසා එ ගැනැ අදසස්ක් දාන්න්න ඔනි කෙන්ක්ට පුලුවන්. මගෙ අද්සස වැරදි නම් උබට එක තෙරුම් කරන්න පුලුවන් නෙ. උබ එකට මට පන්ඩිත්යා කියලා බැනලා ත්‍රෙඩ් එක අයින් කරලා හරි යනව්ද??

    අනිත්මට කියන්න තියෙන්නෙ මම පන්ඩිත කම පෙන්වන්න කියපු දෙයක් නෙමයි. අද වෙන සිද්දි එක්ක මම අදහස්ක් දැම්ම විතරයි. උබ මම පන්ඩිත්යෙක් කියලා හිතාගෙන කතාකරන කම් උබට හිතෙන්නෙ. මම මොනා කිවත් කියන්නෙ පන්ඩිත කමට කියල.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    උඹව ක්වෝට් කරලා මම ගොඩාක් දේවල් උඩ ඉඳලා කියලා ඇති.ඒවා මග ඇරලා යන්න එපා...උඹේ පණ්ඩිතකම් බේරෙන්න ගත්තේ මේ නූලේ නෙවෙයි පිට් එක.මීට කලින් ඒවායේ ඉඳලා.

    අඩෝ බොරු කියන්න එපා.අවන්තගේ නූලේ ඌ ප්‍රසිද්ධියේ එහෙම කියලා නෑ.මමත්ඕක කියේව්වා.ඌගේ ජොබ් එක ගැන මමත් ගෙස් කලේ උඹ කිව්වට පස්සේ.

    අනික අර ඕපන් එකේ සීන් එක.ඕපන් එකේ රැග් නෑ කියන්නේ කොහොමද බං,ඕපන් එකේ යුනියන් එකේ(සයන්ස් එකේ) තෙල බෙදන එකා මගේ රූමා බං..
     
    uththra dila athi mama hamadetama vage. ubata evagen sahenna bari unata mata karanna deyak naha. ubahamathanaka katha karala thiyenne mage panditha kama ganane. dan uba kiyanne ube thred eke coment kalata samava ganna kiyalada ??

    u mata pm kalara kiyapu ekek nam nemayi machn. mata mathaka vidiyata oka adune aqwbthge thred eka gana jkatha karanakota.

    open uni eke hostal naha mama danna vidiyata. rag thiyenn puluvan. eth alata passala rag karanavanm mama dakala nah. mama giye 2009 e kale thibune naha. rag thiyana haa nothiyana depaththak thiyanava open eke. canteen row and block 4 kiyala. rag valata akamathi un canteen raw ekata yanava kamathi un block 4 yanava. science eke kiyanne( bio ekada?? godak kollo inne bodinj vala. e nisa. balen rag valata aran yanan baha machn. b tech eka gana mama kiyanne.

    jadu gaqna kiyanne naha machn mama pm karannam. e gana. uge nama gavena eka hoda ntghi nisa
     
    ඕපන්එක ගැන උඹ එක්ක කතා කරලා වැඩක් නෑ පිට් එක.
    ඉස්සෙල්ලා හොයාගනින් ඕපන් එකේ හොස්ටල් තියෙන්නේ කොහේද කියලා.
    උඹ තවම දන්නේ නෑනේ නාවල ඕපන් එකේ(මාතර,නුවර ඕල්සෝ) හොස්ටල් තියෙනවා කියලා.​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඕපන්එක ගැන උඹ එක්ක කතා කරලා වැඩක් නෑ පිට් එක.
    ඉස්සෙල්ලා හොයාගනින් ඕපන් එකේ හොස්ටල් තියෙන්නේ කොහේද කියලා.
    උඹ තවම දන්නේ නෑනේ නාවල ඕපන් එකේ(මාතර,නුවර ඕල්සෝ) හොස්ටල් තියෙනවා කියලා.​

    hostal thibe machn. evge inna baha hamotama. dura kollo godak un bod wela hitiye. ekiyanne hostal vala digatama inn bari hari mokak hari sin ekak thiyanava

    block4 block7
    canteen raw gana kiyapuva aththne.. :yes:

    mama innkota hitiye union leder bibile kiyal ekek
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    hostal thibe machn. evge inna baha hamotama. dura kollo godak un bod wela hitiye. ekiyanne hostal vala digatama inn bari hari mokak hari sin ekak thiyanava

    block4 block7
    canteen raw gana kiyapuva aththne.. :yes:

    mama innkota hitiye union leder bibile kiyal ekek

    උඹ අහලා තියේද එක සැරයක් බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එක්ක වඩින මොහොතක මහ පොලොවෙන් වැලි නියමිටක් ගෙන පැවසුවාලු,ආනන්ද මේ නිය මත තිබෙන්නේ ඔබ මේ සංසාරය ගැන දන්නා තරම.නොදන්නා තරම මහ පොලොව තරම් කියලා.(හෝ මේ වගේ මොකක් හරි ලඟින් යන එකක්)...උඹත් විශ්ව විද්‍යාල වල ගහන ගේම් ගැන දන්නේ අන්න එහෙමයි බං..
    මම බුදු හාමුදුරුවොත් නෙවෙයි.උඹ ආනන්දත් නෙවෙයි.(ඒක කිව්වේ උඹලා ගන්නේ එහෙම කොණක් අල්ලගෙන ගොන් ආතල්නේ)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උඹ අහලා තියේද එක සැරයක් බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එක්ක වඩින මොහොතක මහ පොලොවෙන් වැලි නියමිටක් ගෙන පැවසුවාලු,ආනන්ද මේ නිය මත තිබෙන්නේ ඔබ මේ සංසාරය ගැන දන්නා තරම.නොදන්නා තරම මහ පොලොව තරම් කියලා.(හෝ මේ වගේ මොකක් හරි ලඟින් යන එකක්)...උඹත් විශ්ව විද්‍යාල වල ගහන ගේම් ගැන දන්නේ අන්න එහෙමයි බං..
    මම බුදු හාමුදුරුවොත් නෙවෙයි.උඹ ආනන්දත් නෙවෙයි.(ඒක කිව්වේ උඹලා ගන්නේ එහෙම කොණක් අල්ලගෙන ගොන් ආතල්නේ)

    gon aathal ekek ganimak nemayi kiyanne machn methana. mama danna de mam kiuwe. thaman vithrak dannava kiyala hithagen katha karanna epa. mama b tech eka maga navaththala thiyenne karanmna eka register une 2009. kisima rag ekek thinne naha apita. mokada machn salli gevala yanne. mama leval 3 one year karala navathuna.

    degollak innva block 7 and canteen row,

    bio sience eke nam eka set ekayi inne. untath daruvata rag naha. oya buket karanava kiyala mada navanava davasak echchrayi. japura pere anith eva gana nam danne naha ban. mata vadak nha meva sudda karannavath mokak watha ar mama kiyapu kathavak nisa kollek meka dala giya kiyala una kiyapu eka nisa mata hithta upset nisayi me tiak vath kiyanne machn.

    kohomath minssu manine kiyana karana de anuva.

    4th june wenakm poddak busy machn. eta passe katha karamu, puluvan welvata mama replay karala yannam

    :D:D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    mehema seen ekakuth thiyenava kiyala kalakata pera, papers vala giyane. Apa pita, eliyata avilla inna saka karuvan innava athine Kahavatthe Mini marun sambandava, Meva karanne un neve kiyala , vena adrusyamana balavegayakin kiyala pennanna, hiren eliyata apu ayama , aluthin kahavatthedi mini maranava venna puluvan kiyala, papers vala thibune. Attha , Nattha mama nodanimi.
     
    Last edited: