dekka oka...kalakanni hathikare.ellala gal gahala maranna ona![]()
![]()
![]()
අම්මෝ ගල් ගහල මරන්න එපා ඝාතකයා පවු.. ගල් ගහල මරන්න කියන්නෙ ඉස්ලාම් වලලුනේ ඒ නිසා අපි ගාතකයාට මෛත්රීකරලා මේ වතාවේ සමාවදෙමු අංගුලිමාලත් පස්සේ කාලෙක හදල ගන්න පුලුවන්වුනු එකේ ඕක සුලු දෙයක්....

*මම පෞද්ගලිකවම මේ ඝාතකයාට මරනද්ඬුවම උපරිමයෙන් දිය යුතුයි කියා සිතනවා.

නමුත් මේ රටේ මිනී මරුවන්ට ගල්ගසා මරන එක මුස්ලිම් රටවල්වල මිලේච්ච ක්රියාවක් කියලා කියන නිසා පොඩ්ඩක් එයාලව සතුටුකරන්න එහෙමත් කියන්න වෙනවා.


