මෙගෙන ගොඩක් සැක එකෙක්ව අල්ලාගෙන ඉන්නවා.මේක donation එකතුකරන්න යනගමන් අවස්ථාවක් ලේබුනම මිනිස්සු මරන්නාති කියල තමි හිතන්නේ. ඌව මම දැක්ක , තැඹිලි පට අමුතු කමිසයකි සරමකුඉ අන්දලා බිල්ලෙක් වගේ ඉන්නවා, පුසරියෙක් වගේ. මිනිහ කිවලු උන්ගේ කල්ලියේ තව ඉන්නවා කියල, උන්ගේ target එකක් තියෙනවා එකනම් කියන්නේනේහ කියල. මට හිතෙන ආකාරයට මුන්ට මොකක් හරි මෝඩ ආගමික විශ්වාසයක් තියෙනවා, මුනම් මානසික ලෙඩෙක් වගේ psychiatrist ටත් පෙන්නුවා. මු කියල තියෙනවලු සේරම මරණවල වගකීම මුට ගන්නබහ කියල, මේක කියන්නේ බොරුද දන්නෙන . ඒ අතරේ මිනිස්සු බොරු ප්‍රචාර අරිනවා , කොහොම උනත් මේක පිටින්දල හොරකම් නම් වැඩිවීගෙන එනවා මොකද කව්රුවත් රේට එලියට නොයනානිසා.
Last edited:


