කහ ඉරිවල නිදාගන්න ආස හලාවත බල්ලා
හලාවත නගර මධ්‍යයේ ඇති මගීන් පාර මාරු නොවන අවස්ථාවේදී කහ ඉර මත ඉඳගෙන සිටීමත් මාරුවන අවස්ථාවේ ඉවත්වන සුනඛයෙක් කැමරා කාචයට උදැසන 8.00 ට පමණ හසුකරගත හැකිවිය. පොලිස් නිලධාරීන්ටත් කිසිදු කරදරයක් නොමැතිව මෙම සුනඛයා මොන තරම් වාහන ආවා ගියත් පාඩුවේ සිටීම පුදුමයට කරුණකි.