කහ ඉරිවල නිදාගන්න ආස හලාවත බල්ලා

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
කහ ඉරිවල නිදාගන්න ආස හලාවත බල්ලා

dog.jpg


හලාවත නගර මධ්‍යයේ ඇති මගීන් පාර මාරු නොවන අවස්‌ථාවේදී කහ ඉර මත ඉඳගෙන සිටීමත් මාරුවන අවස්‌ථාවේ ඉවත්වන සුනඛයෙක්‌ කැමරා කාචයට උදැසන 8.00 ට පමණ හසුකරගත හැකිවිය. පොලිස්‌ නිලධාරීන්ටත් කිසිදු කරදරයක්‌ නොමැතිව මෙම සුනඛයා මොන තරම් වාහන ආවා ගියත් පාඩුවේ සිටීම පුදුමයට කරුණකි.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මොකේකට හරි යට කරං ගිය දවසක තේරෙයි පිස්සු බල්ලෙක් :sorry: :sorry:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරි හමන් ප්‍රයිවෙට් බස් කාරයෙක්ට හම්බෙලා නැ.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හරි හමන් ප්‍රයිවෙට් බස් කාරයෙක්ට හම්බෙලා නැ.