දැන් ඉරි සුදු කළාම ආකල්ප වෙනස් වෙනවද?
අමාරුයි උඹල වගේ උන්ගේ ආකල්ප වෙනස් කරන්න.

දැන් ඉරි සුදු කළාම ආකල්ප වෙනස් වෙනවද?

අමාරුයි උඹල වගේ උන්ගේ ආකල්ප වෙනස් කරන්න.![]()

අනේ මන්දා බන් සුදු ලයින්ස් අස්සේ කහ ඉර හොදටම විසබල් මටනම් මෙන මගුල්ද මේ මුන් කරන්නේ. කොට්ටාව මහල්වරා හන්දියේ කලර් ලයිට්ස් හගලා දැන් අවුරුද්දකට කිට්ටුයි තමා වැඩනෑ. ඒවා හෙයලා බලලා කරන්න නැතුව මේ බයිලා කරනවා රෙද්ද. රට හරක් ටිකක් ඉන්නේ ආන්ඩුවේ.

පිරිත් කියලා ඕපන් කරන එක මොකද්ද අවුල? මිලියන 200ක නත්තල් ගහ තරම් අවුල්ද?![]()
ලංකාවේ ලොකුම දැවෙන ප්‍රශ්නේ පාර මාරු වෙන එක තමා දැන්![]()
Zebra Crossing එකක් නම් පාට නොසලකා pedestrians ලට තමයි ප්‍රියෝරිටි එක හම්බෙන්නෙ, කහ ඉරි සුදු කළා කියල කහ ඉරේදී නවත්තන්නෙ නැති උන් සුදු ඉරේදී නවත්තන්නෙ නැහැ
2015 දී මාර්ග අණතුරුවලින් 2700ක් මැරිලා තියෙනවා. යුද්දෙ ධරුණුම අවුරුදුවලත් ඔය තරම් සාමාණ්‍ය මිනිස්සු යුද්දෙන් මැරිලා නෑ......... ඉතින් ඕක ලොකු ප්‍රශ්ණයක් නෙමෙයිද? හැම දේම පාට කණ්නාඩියෙන් බලලා ගොන් පාට් දාන්න එපා
ඉතින් එතකොට උන් නවත්තන්නෙත් නෑ......... වාහන වැරදි වලට ලොකු දඩ ගහනකොටත් මැරෙන්ඩ හදනවා, වාහන ටැක්ස් වැඩි කරත් මැරෙන්ඩ හදනවා, අඩු කරත් මැරෙන්ඩ හදනවා............ උඹලාගෙ ආත්මයම කුණුවෙලා බන්........
කොහෙද අපේ ලොක්කන්ට කොන්ද නෑනේ 

මගේ ආකල්පය මොකක් වුනත් පාරවල්වල මෙච්චර කෙරෙන්න දේවල් තියෙද්දී ඒවා නොකර කහ ඉරි සුදු කරන එක මෝඩ වැඩක් කියන එක වෙනස් වෙන්නේ නෑනේ![]()

මේවත් කරන්න ඕන අනිත් ඒවා කරන ගමන්, උඹේ පවුලේ එකෙක්ව කහ ඉරක් උඩ යට කරගෙන ගියා නම් තේරෙයි![]()
මරුසිරා;21007010 said:ප්‍රහ්නේ තියෙන්නේ පාටවලද මිනිස්සු (රියදුරන් සහ පදිකයින් ) මාර්ග නීති ගැන නොදැනුවත්කම හෝ නොසැලකිලිමත් කමේද ?
සුදු ඉරි තමා ජාත්‍යන්තර ප්‍රමිතිය .එත් මේ තියෙන ඉරි මකල බොරු උත්සව වලට මිලියන ගානක් වියදම් කරලා මේ කරන වැඩේ හරිද ?
පාරවල් වල තවමත් හරියට මාර්ග සඝ්නා පුවරු නැහැ .ගොඩක් තැන් වල පදික මාරු දකින්නවත් නැහැ .
රජයට නිසි වැඩපිළිවෙලක් / කළමනාකරණයක් හෝ ඇතතටම මාර්ග අනතුරු වලක්වන්න උවමනාවක් තිබෙනවානම් තියෙන ඉරි මකල සුදු ඉරි නොඇද රටේ අඩුපාඩු මාර්ග පුවරු සහ පදික මාරු අදින එකයි කලයුත්තේ .
ගාල කඩාගත්ත හරක් වගේ කරන්නන් වාලේ කිරීමක් සහ මුදල් නාස්තියක් හෝ තවත් හොරා කෑමක් තමයි මේක
අටුවා කඩා පුටුව හැදීමක්

