කහ දැන් පාරේ...සර් ෆේල්ද?👊

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    Next Presidency of Sri Lanka


    කහ දැන් පාරේ...සර් ෆේල්ද?
    👊

    වසරකට පෙර ස.. කහ ආනයනය තහනම් කලා.. කහ ඕනානම් වගාකරන්න කියල තමයි එහෙම කෙරුවෙ.. ඒ දවස්වල කහ කුඩු කිලෝ එක රු5000 විතර ගනන් ගියා.. ඒ දවස්වල ජවිපෙ සහා ටෙලිෆෝන් කාරයෝ කබ්න කහා නෑ .. කහ ගිනිගනන් කියල කෑගැහුවා...හැබැයි ලොක්කා ඒක ගනන් ගත්තෙ නෑ .. හොරෙන් ගෙනාපූ කහ ආපහු යැව්වා.. සමහර ඒවා විනාශ කෙරුවා...
    ඔහොම නොදැනිම වසරක් ගෙවිල ගියා... දැන් ඒ දවස්වල හිටවපු කහ වල පලදාව ඇවිල්ල... ආන්න ඒවා පාර අයිනෙ තියාගෙන විකුණනවා..
    දැක්කද... ස.. ෆේල් වෙලා කියන එක.. ඔය වගේම හිටවන්න පුලුවන් ඒවා ආනයනය තහනම් කරල වගාකරන්න කිව්වානම් අපිත් ගොඩ තමයි සහෝදරවරුණි....
    බුද්ධිය විවර වේවා!!!
    😘
    ❤
    🌷
    🔥
    🙏
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,615
    113
    කතාව ඇත්ත හොද වැඩක්... ඉගුරු නම් කලින් ඉදලම බෑනෙ..
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ඉතිං අමු කහ වේලලා ගෙදර කුඩු කරගනින්කෝ.
    hithapanko. kaha tika weelala kudu karaganna bari un ekkane api rata hadanna yanne

    comment eka dapu bokka ekka personnel awulakata damma neme. oya widiyata thama ape godak un hithanne
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉතින් ඒ කහ විකුනලා තෙල්, බෙහෙත් ගෙනෙන්කෝ
     

    madd_dogg.inc

    Junior member
  • Nov 22, 2008
    58
    9
    18
    Sri Lanka
    hithapanko. kaha tika weelala kudu karaganna bari un ekkane api rata hadanna yanne

    comment eka dapu bokka ekka personnel awulakata damma neme. oya widiyata thama ape godak un hithanne
    Wena wada okkoma nawaththala kaha kudu kara kara inna ona.. doctorsla nurselath kaha kudu karanna dammanam hari man kiyanne
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    ගොන් කතා අහල වවපු උන්ට පාරෙ තමා විකුනන්න වෙන්නෙ. ඔය කහ වේලල කුඩු කරනකොට පරිමානෙ සැහෙන්න අඩු වෙනව .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,973
    113
    Mother Earth
    දැන් ඉතින් බිජ්ජට කහ කුඩු දාල අතේ ගහන්න තමයි වෙන්නෙ.