කහ දැන් පාරේ...සර් ෆේල්ද?👊

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ස' ෆේල් කියලා මම නම් කියන්නේ නෑ... ඔය අහලා තියන තුනට උත්තර දීපන් කෝ.

    1) ඒ අමු කහ කිලෝ එකක මිල කීයක්ද ?
    2) වියලි කහ කුඩු කිලෝ එකක් කීයද ?
    3) පෙර පැවති වියලි හෝ අමු කහ කිලෝවක මිල කීයක් වගේ තිබ්බද ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    Next Presidency of Sri Lanka


    කහ දැන් පාරේ...සර් ෆේල්ද?
    👊

    වසරකට පෙර ස.. කහ ආනයනය තහනම් කලා.. කහ ඕනානම් වගාකරන්න කියල තමයි එහෙම කෙරුවෙ.. ඒ දවස්වල කහ කුඩු කිලෝ එක රු5000 විතර ගනන් ගියා.. ඒ දවස්වල ජවිපෙ සහා ටෙලිෆෝන් කාරයෝ කබ්න කහා නෑ .. කහ ගිනිගනන් කියල කෑගැහුවා...හැබැයි ලොක්කා ඒක ගනන් ගත්තෙ නෑ .. හොරෙන් ගෙනාපූ කහ ආපහු යැව්වා.. සමහර ඒවා විනාශ කෙරුවා...
    ඔහොම නොදැනිම වසරක් ගෙවිල ගියා... දැන් ඒ දවස්වල හිටවපු කහ වල පලදාව ඇවිල්ල... ආන්න ඒවා පාර අයිනෙ තියාගෙන විකුණනවා..
    දැක්කද... ස.. ෆේල් වෙලා කියන එක.. ඔය වගේම හිටවන්න පුලුවන් ඒවා ආනයනය තහනම් කරල වගාකරන්න කිව්වානම් අපිත් ගොඩ තමයි සහෝදරවරුණි....
    බුද්ධිය විවර වේවා!!!
    😘
    ❤
    🌷
    🔥
    🙏
    ඩොලර් වගා කරන්න බැරිද පොන්ස්. එහෙම උනොත් ඔය බූරු පැටිය ෆේල් නෑ
     
    • Haha
    Reactions: gnilukshi