කහ රෙද්ද වහා තහනම් කරනු

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,434
    3,819
    113
    Maligawatta
    කහ රෙද්ද වහා තහනම් කරනු


    ගංජා ඇද්ද හිමි නම පොලිස් දැලේ !

    කතරගම සිට මාතරට ගංජා ගෙනැවිත් සිය සොහොයුරෙකුට ලබාදුන් බව කියන හිමිනමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් උපාය දූතයෙකු යොදා මාතර පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් සැකකාර හිමි නම අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකාර හිමිනම සන්තකයේ රුපියල් 19,000ක් වටිනා ගංජා කිලෝ එකක් මාතර ප‍්‍රධාන බස් නැවතුම්පොළේ දී පොලිස් උපාය දූතයාට ලබා දෙන අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

    මේ අතර, කේරළ ගංජා කිලෝ 60ක් කල්පිටිය කන්දකුලිය මුහුදු තිරයේදී සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිස් අධිකාරී කාර්යාල විශේෂ දූෂණ වැටලීම් ඒකකය පැවැසීය.

    එම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවද පැවසේ.

    මෙම ගංජා බෝට්ටුවකින් රැගෙන ආ බව කියන පිරිස පැනගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ පවත්වයි.


    උපුටා ගෙනිම:- sriLankamirror.lk

    998359_585602421492359_615424286_n.jpg
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,434
    3,819
    113
    Maligawatta
    konda pana nethi avajathaka Bovdda ponna Admin ballo
    thopilata penne Buddhist gena daana thread vitharada ?
    muslim ayata virudda va daana threads ey thopila open forum daannethe ???
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සියලු ලෝ වැසියන්ගේ එකම ප්‍රාර්ථනය... මේ උතුම් රාමසාන් මාසයේ. අල්ලාහු අක්බර්!!!
    images
     

    Similar threads