කලක් ක්‍රිකට් ලොව රජ කරගෙන සිටියා
කෙමෙන් කෙමෙන් ඒ තිබු තැන නැති ඌවා
තමන් රටත් ඩොලර් නැතුව කෙල වූවා
අරාජික රටක කොයින්ද තැන ක්‍රීඩා
පැරදි පැරදි කිචවී ඉන්නා කලක
දින්නා කැන්ගරුන් හට එරහිව තරඟ
සුපුරුදු චූන් එක ගෙන කරළිය වෙතට
ලිව්වා හැලි රචනා සුපුරුදු ලෙසට
චූන් වෙවි සතුටින් ඉන්නා කලක
ඇන්දා අන්තිම තරඟෙට කහ පාට
ඔසියො පෙන්නුවා සුපුරුදු කෙලි සටන
කෑවා සින්හයො රෙද්දෙහි රෙවෙන්නට .
කෙමෙන් කෙමෙන් ඒ තිබු තැන නැති ඌවා
තමන් රටත් ඩොලර් නැතුව කෙල වූවා
අරාජික රටක කොයින්ද තැන ක්‍රීඩා
පැරදි පැරදි කිචවී ඉන්නා කලක
දින්නා කැන්ගරුන් හට එරහිව තරඟ
සුපුරුදු චූන් එක ගෙන කරළිය වෙතට
ලිව්වා හැලි රචනා සුපුරුදු ලෙසට
චූන් වෙවි සතුටින් ඉන්නා කලක
ඇන්දා අන්තිම තරඟෙට කහ පාට
ඔසියො පෙන්නුවා සුපුරුදු කෙලි සටන
කෑවා සින්හයො රෙද්දෙහි රෙවෙන්නට .