කළගුණ සැළකීම සහ සේවයේ යෙදවීම.

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පෙර මෙන් දැන් රජවරුන් නැත. ඇත්තේ පාලකයින් පමණි.
    ගමේ බයියාට රජෙකු යැයි කීම පෙර සිටි රජවරුන්ටද අපහාසයකි.
    එනිසා බයියෙකුට රජෙක් යැයි අමතනවුන්ට හනසු මිටෙන් තැලුවත් මදිය.
     

    waligamaya

    Well-known member
  • ඔප්පු කරන්න සාක්ෂි නැ ??
    paක තමා. අනුරගෙන් අහපන් සාක්ෂි. ගෝනි ගණන් දෙයි

    මහබැංකු වාර්තා අරන් කියවපන්. එතකොට වත් ඔය ගොන් මොලේට තේරෙයි ඉතින් ඕක වැඩකරනවා නම්

    මහ බැන්කු වර්තාවක් කියවලනැ. පර්ලිමන්ට් එකේ හැන්සඩ් එකක් කියවලනැ, අන්ඩුක්‍රම විවස්තාව කියවල නැ, ඇභීයොහයට ලක්වන න්ඩුතින්දු ගැන විවරනය කරපු ලිපි පොත් කියවලනැ. කිසිම සංවර්දන ව්‍යපෘතියක් පිලිබද අවබොදයක් නැ. කොහෙහරි ගැනු ළිංගව කියනව වගේ පදනමක් නැති "ලු" කතටිකක් අහලා දොඩවනවා.
     

    waligamaya

    Well-known member
  • කවුරුහරි මට පැහැදිලි කරන්න ඊලහ මහමැතිවරනට්යට පෙර. මෙම ජනාදි පතිවරනයෙන් Uණ්ඵ් අන්ඩුවක් ඇතිවෙන්නේ කොහොමද කියලා
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    කළගුණ සලකන්නම ඕන නම් මතක තියගන්න කළඅගුණ වලටත් සලකන්න. ඔය දෙකටම සලකන්න සලකනව නම්.
     

    Similar threads