කළටිපොල් අනාවැකි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ආන්ඩුව ෆුල් ටර්ම් එකම යනවා.

    අනුරයියා දෙවෙනි ටර්ම් එකත අදිනවා.

    2/3 නැති මාලිමා ආන්ඩුවක් ආයෙ එනවා.

    පොදු අපේක්ශයෙක් ඊලග පාර ඉල්ලන්නේ. සජිත් දැනටත දෙපාරක් පරාද නිසා අගමැති පානෙන් එලිය බලන දෙවෙනි රනිල් වෙනවා.

    බිමල් ඊලග අගමැති හෝ පක්ශ නායකමට රෙඩි වෙනවා.

    ටිල්වින් ගිහින් රංවලයා එයි කියලා හිතෙනවා.

    ආන්ඩුවට වැඩියෙන්ම ගහන්නේ පෙරට්ටෝ වුනාට ලකුනු දාගන්නේ නෝමල් ඒකෙන් ලබන පාර 20ක් විතර පාර්ලිමේන්තුවට රිංග ගනී. එහෙම කලොත විතරයි අනාගතයක් තියෙන්නේ නැත්තං අනුර බණ්ඩාරනායක වගේ වෙයි.

    කලින් නන් කිව්වේ ජෙපි ආන්ඩුවක් එන්නේ නෑ කියලා.ඒක වැරදුනා.බලමු මේකවත් හරි යයිද කියලා. ඔයාලගෙත ආතල් අයිඩියා දාගෙන යන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    Kermit The Frog No GIF by Muppet Wiki
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    ආන්ඩුව ෆුල් ටර්ම් එකම යනවා.

    අනුරයියා දෙවෙනි ටර්ම් එකත අදිනවා.

    2/3 නැති මාලිමා ආන්ඩුවක් ආයෙ එනවා.

    පොදු අපේක්ශයෙක් ඊලග පාර ඉල්ලන්නේ. සජිත් දැනටත දෙපාරක් පරාද නිසා අගමැති පානෙන් එලිය බලන දෙවෙනි රනිල් වෙනවා.

    බිමල් ඊලග අගමැති හෝ පක්ශ නායකමට රෙඩි වෙනවා.

    ටිල්වින් ගිහින් රංවලයා එයි කියලා හිතෙනවා.

    ආන්ඩුවට වැඩියෙන්ම ගහන්නේ පෙරට්ටෝ වුනාට ලකුනු දාගන්නේ නෝමල් ඒකෙන් ලබන පාර 20ක් විතර පාර්ලිමේන්තුවට රිංග ගනී. එහෙම කලොත විතරයි අනාගතයක් තියෙන්නේ නැත්තං අනුර බණ්ඩාරනායක වගේ වෙයි.

    කලින් නන් කිව්වේ ජෙපි ආන්ඩුවක් එන්නේ නෑ කියලා.ඒක වැරදුනා.බලමු මේකවත් හරි යයිද කියලා. ඔයාලගෙත ආතල් අයිඩියා දාගෙන යන්න
    mi haraka.jpg

    Api thamayi me rate chanda dayakayo!
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,638
    113
    ආන්ඩුව ෆුල් ටර්ම් එකම යනවා.

    අනුරයියා දෙවෙනි ටර්ම් එකත අදිනවා.

    2/3 නැති මාලිමා ආන්ඩුවක් ආයෙ එනවා.

    පොදු අපේක්ශයෙක් ඊලග පාර ඉල්ලන්නේ. සජිත් දැනටත දෙපාරක් පරාද නිසා අගමැති පානෙන් එලිය බලන දෙවෙනි රනිල් වෙනවා.

    බිමල් ඊලග අගමැති හෝ පක්ශ නායකමට රෙඩි වෙනවා.

    ටිල්වින් ගිහින් රංවලයා එයි කියලා හිතෙනවා.

    ආන්ඩුවට වැඩියෙන්ම ගහන්නේ පෙරට්ටෝ වුනාට ලකුනු දාගන්නේ නෝමල් ඒකෙන් ලබන පාර 20ක් විතර පාර්ලිමේන්තුවට රිංග ගනී. එහෙම කලොත විතරයි අනාගතයක් තියෙන්නේ නැත්තං අනුර බණ්ඩාරනායක වගේ වෙයි.

    කලින් නන් කිව්වේ ජෙපි ආන්ඩුවක් එන්නේ නෑ කියලා.ඒක වැරදුනා.බලමු මේකවත් හරි යයිද කියලා. ඔයාලගෙත ආතල් අයිඩියා දාගෙන යන්න
    විධායකය අහෝසි කරොත් ?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    කොහොමද ඡන්දෙට අවුරුද්දක් විතර තියලා පන්සලක බෝම්බයක් පුපුරලා ( කලින් පල්ලියේ හින්දා ආයේ පුපුරන්නේ නැති වෙයි ) විපක්ෂෙ ලන්තයෝ ඔක්කොම එකතු වෙලා පොඩි මයින පොදු අපේක්ෂක කරලා, මහින්ද මහත්තයා රෝද පුටුවේවාඩිවෙලා,( මැරිච්ච පෙට්ටිය හරි ගෙනත්) stage තියලා. සුපිරි social media campaign එකක් එහෙම ගිහින් ඌ ජනාධිපති උනොත්. පොඩි මයිනා ජනාධිපති, සජිත අගමැති 💀

    මම නන් රට යනවා එහෙම උනොත්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    එහෙම වෙඉද??
    සජිත අයින් වෙලා හර්ශ වගේ කෙනෙක් නායකයා කරගත්තොත නන් සජබට ගොඩ යන්න පුලුවන්. අනුර දිනන්නේ නායකයෙක් නැති නිසා. UNP එකෙන් රනිල් අයින් වෙලා වෙන කෙනෙක් ඉල්ලුවා නන් මේපාර දින්නත් තිබ්බා, එහෙම කියලා රවී වගේ කෙනෙක් දාගෙන බෑ, මිනිස්සු එකතු කරන්න්න පුලුවන් අය ඉන්නේ හර්ශ,පාඨලී,ඩඩ්ලි වගේ දෙතුන් දෙනෙක් විතරයි තවම. එතකල් අනුර දිනනවා. my3 වගේ ආන්ඩුවෙන්ම ගලෝලා ආවොත නන් ගේමක් දෙන්න පුලුවන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113

    මචං අපි සත්තුන්ට හිරිහැර කරන්නෙත් නෑ
    කොල්ලො ගහන්නෙත් නෑ

    ඩමියක් ගාවින් යනකොට ඇත්තටම එතන කවුුරු හරි ඉන්නව වගේ දැනෙන කතාවක්නෙ මම කිව්වෙ
    මට කවදාවත් ඩමියක් තරං ලස්සන කෙල්ලෙක් ඉදල නෑ

    වැරදියට ගන්න එපා, මොළේ පුකේ තිබ්බට
     
    • Haha
    Reactions: Hasistranger

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔය කියන ඒවා වෙන්නනම් ගොන් සජියා තව පාරක් චන්දෙ ඉල්ලන්න ඕනේ එහෙම උනොත් අනිවා අනුර නෙක්ස්ට් ටෙර්ම් එකත් අදිනවා.

    ඊළඟට ගොඩක් දුරට එන්නේ කාටවත් බහුතරේ නැති පාර්ලිමේන්තුවක්.

    සජියා නැතුව වෙන පොදු අපේක්ෂකයෙක් දාලා ඉල්ලන එක තමයි විපක්ෂෙට තියන එකම හොප් එක 2029 වෙද්දී වමේ බලේ 5හකට කඩෙන නිසා 2028 වල ආය පාරක් නය ගෙවන්න ගත්තාම තවත් පර්ෂණ ඇති වෙන්න පුලුවන් රටේ තියන ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙන්න.

    ටිල්වින් නම් යන්නේනැ ලොවෙත් තනතුරෙන් මැරුනොත් ඇරෙන්න.

    නොර්මල් 2029 වලට නෙවෙයි ඒම් කරන්නේ පොර 2034 වලට ඒම් කරන්නේ

    විදායකේ අහෝසි කරලා දෙමල ඩයස්පොරා එකට ඕනේ වැඩ කරන්න ගියොත් නම් ගෝටාට උන දේ වෙන්නේ අනුරට මනම් හිතන්නේනැ ඒවගේ මෝඩ වැඩක් කරයි කියලා අනුර.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,221
    8,047
    113
    Galaha
    මචං අපි සත්තුන්ට හිරිහැර කරන්නෙත් නෑ
    කොල්ලො ගහන්නෙත් නෑ

    ඩමියක් ගාවින් යනකොට ඇත්තටම එතන කවුුරු හරි ඉන්නව වගේ දැනෙන කතාවක්නෙ මම කිව්වෙ
    මට කවදාවත් ඩමියක් තරං ලස්සන කෙල්ලෙක් ඉදල නෑ

    වැරදියට ගන්න එපා, මොළේ පුකේ තිබ්බට
    @AnuradhaRa ගෙදර බල්ලෙක් පූසෙක් ඉන්නව නේද. :lol:
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මචං අපි සත්තුන්ට හිරිහැර කරන්නෙත් නෑ
    කොල්ලො ගහන්නෙත් නෑ

    ඩමියක් ගාවින් යනකොට ඇත්තටම එතන කවුුරු හරි ඉන්නව වගේ දැනෙන කතාවක්නෙ මම කිව්වෙ
    මට කවදාවත් ඩමියක් තරං ලස්සන කෙල්ලෙක් ඉදල නෑ

    වැරදියට ගන්න එපා, මොළේ පුකේ තිබ්බට
    Puke mailda ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    කොහොමද ඡන්දෙට අවුරුද්දක් විතර තියලා පන්සලක බෝම්බයක් පුපුරලා ( කලින් පල්ලියේ හින්දා ආයේ පුපුරන්නේ නැති වෙයි ) විපක්ෂෙ ලන්තයෝ ඔක්කොම එකතු වෙලා පොඩි මයින පොදු අපේක්ෂක කරලා, මහින්ද මහත්තයා රෝද පුටුවේවාඩිවෙලා,( මැරිච්ච පෙට්ටිය හරි ගෙනත්) stage තියලා. සුපිරි social media campaign එකක් එහෙම ගිහින් ඌ ජනාධිපති උනොත්. පොඩි මයිනා ජනාධිපති, සජිත අගමැති 💀

    මම නන් රට යනවා එහෙම උනොත්.
    ආයේත එහෙම මිනිස්සුට ඉන්න බැරි සේෆ්ටියක් නැති රටක් නන් දාලා යන එක තමයි හොදම දේ.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මොන ලබ්බ උනත් ඉතින් අපි හම්බ කරොත් අපි කනවා.
    මොන පක්ෂේ උනත් ඉන්නේ අමු තට්ට වේශ සිංහළු. උන්ගෙන් උඹලා විමුක්තිය හොයනවා..

    අනේ හුකේ නන්නනේ කියලා මුකවෙටි පඩිඳු කිව්වේ මේවාට තමයි
     
    • Like
    Reactions: Kodiya97