කළණ මිතුරෝ-
දයාබර අවංක
හිතුවා නුඹ හට
යන්න වේවි යැයි
විශ්‍රාම
දයාබර වාසනා
හිතුවා නුඹත්
හමුවුණා යැයි
අවාසනාව
නිහතමානී නුඹ
තාමත් ජීවතුන් අතර
පිලිස්සෙත්ම
හීතලෙන
දයාබර ආදරය
තාමත් නුඹ මා සමග
වෙන් නොකරම
ජීවිතය
ඒත් නුඹ සැම
හමුවුණත් මට
දැනේ අඩුවක්
ලෝකයක
-මාලන් විදානපතිරණ
දයාබර අවංක
හිතුවා නුඹ හට
යන්න වේවි යැයි
විශ්‍රාම
දයාබර වාසනා
හිතුවා නුඹත්
හමුවුණා යැයි
අවාසනාව
නිහතමානී නුඹ
තාමත් ජීවතුන් අතර
පිලිස්සෙත්ම
හීතලෙන
දයාබර ආදරය
තාමත් නුඹ මා සමග
වෙන් නොකරම
ජීවිතය
ඒත් නුඹ සැම
හමුවුණත් මට
දැනේ අඩුවක්
ලෝකයක
-මාලන් විදානපතිරණ
