කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසූ &#346

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඉතින් හරි ජෙසුත් ක්‍රිස්තියානිකාරයෙක් නෙමෙයි වගේ, තමා. මම අහන දේට හරියට උත්තර .දීපන්. ඔය බෝසතා බුදුවෙන්න යන බවත් දන්නවා. රජකම එපා වෙන බවත් දන්නවා.. ගිහි ගෙයින් යන්න වෙන බවත් දන්නවා.. එහෙනම්, ඇයි යශෝ කෙල්ලව බැන්දේ... ඇයි බැදලා නිකන් හිටකෝ.. මේ හෙට අනිද්දා ලෝකයක් වෙනස් කරන්න බුදු වෙන්න ඉන්න එකා, අර කෙල්ලට බඩට දරුවෙකුත් දෙනවා.. ක්රිමිනල් කේස් දැන් කාලේ උනානම්..

No--------Sathara pera nimithi dakkain pasuva thama, Mind eka venas venna patan gatthe.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Ape unath, Issara thibuna Mind eka nevene, Dan thiyenne. Mind eka venas venna puluwan.-- Anithayai----Dukka----Anathma.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
එතකොට ඒ මනුස්සයා පෙරුම් පිරුවා කියන එක බොරු..

Siduhath Kuamaraya ta, Pera bavayan gana dana ganimanata, Mind eka progress vee thibune natha. But Budun Vahanseta,pera bavayan gana dana ganimata ,Mind eka Progress vee thibuneya.
 
ksavi1990

Member
Jul 24, 2018
80
13
0
ඉතින් හරි ජෙසුත් ක්‍රිස්තියානිකාරයෙක් නෙමෙයි වගේ, තමා. මම අහන දේට හරියට උත්තර .දීපන්. ඔය බෝසතා බුදුවෙන්න යන බවත් දන්නවා. රජකම එපා වෙන බවත් දන්නවා.. ගිහි ගෙයින් යන්න වෙන බවත් දන්නවා.. එහෙනම්, ඇයි යශෝ කෙල්ලව බැන්දේ... ඇයි බැදලා නිකන් හිටකෝ.. මේ හෙට අනිද්දා ලෝකයක් වෙනස් කරන්න බුදු වෙන්න ඉන්න එකා, අර කෙල්ලට බඩට දරුවෙකුත් දෙනවා.. ක්රිමිනල් කේස් දැන් කාලේ උනානම්..

වැරදි පැත්තේන් අල්ලගෙන ඉන්නේ.

උබ දන්නවද ප්‍රෙන් උබට හෙට මොකද වෙන්නේ කියලා.:P
 
Jul 17, 2018
610
31
0
Siduhath Kuamaraya ta, Pera bavayan gana dana ganimanata, Mind eka progress vee thibune natha. But Budun Vahanseta,pera bavayan gana dana ganimata ,Mind eka Progress vee thibuneya.
ආහ, ඒ කතාව හරි.. බුදුන් උනාට පස්සේ තමා එයා දැනගන්න ඇත්තේ මෙහෙම පෙරුම් පුරලා ආත්ම ගණනාවක් ඉදලා තියනවා කියලා. සිරාවට උබ සිංහලෙන් ටයිප් කරන්න පුරුදු වෙයන්කෝ.. උබ තමා මම කතා කරපු එකම කෙනා මේ සම්බන්දව ඇත්තටම දැනුමක් එක්ක කතා කරන. අනිත් උන් ඔක්කොම කතෝලික ආගමට ගහන්න බලන් වාද කරන උන්. උබේ එකම අඩුව, කියවන්න ගියාම එපා වෙනවා බ්‍රෝ.. සිංහලෙන් දාපන්, ප්ලීස්..
 
Jul 17, 2018
610
31
0
වැරදි පැත්තේන් අල්ලගෙන ඉන්නේ.

උබ දන්නවද ප්‍රෙන් උබට හෙට මොකද වෙන්නේ කියලා.:P
මම බුදුවෙන්න යනවා කියලා කවුරුහරි උබට කිව්වද? මම මේ කතා කරන්නේ කල්ප ගානක් පෙරුම් පුරපු ඩයල් එකක් ගැන. එනිවේ. ලක්ෂ්මන් ඕකට උත්තරයක් දුන්නා.. මම එ පොයින්ට් එක පිලිගන්නවා. සිදුහත් කුමාරයා නොදැන හිටියා කියන එක හරි බුදු වෙලා නැති නිසා.
 
ksavi1990

Member
Jul 24, 2018
80
13
0
මම බුදුවෙන්න යනවා කියලා කවුරුහරි උබට කිව්වද? මම මේ කතා කරන්නේ කල්ප ගානක් පෙරුම් පුරපු ඩයල් එකක් ගැන. එනිවේ. ලක්ෂ්මන් ඕකට උත්තරයක් දුන්නා.. මම එ පොයින්ට් එක පිලිගන්නවා. සිදුහත් කුමාරයා නොදැන හිටියා කියන එක හරි බුදු වෙලා නැති නිසා.

මම උබෙන් බුදු වෙන්න යනවද කියලා ඇහුවේ නැ නේ. :rolleyes:
 
Jul 17, 2018
610
31
0
මම උබෙන් බුදු වෙන්න යනවද කියලා ඇහුවේ නැ නේ. :rolleyes:
දැන් මේ තර්ඩ් එකේ වගේ හැම ත්‍රඩ් එකේම බුදු හාමුදුරුවෝ අරක දනන් හිටියා, මේක දනන් හිටියා කියලා කියනවනේ.. ඒ කියන්නෙම වෙන එකෙක් එක හොයාගෙන කන්ෆර්ම් කලාට පස්සේ.. ඇයි කලින් නොකියුවේ බුදුන් මෙහෙම දේවල් දැනන් හිටියා කියලා. උදාහරනකෙට, 1815 වගේ ස්වාමින් වහන්සේ නමකගෙන් සුද්දෙක් ඇහුවොත් කළලය ගැන, ඔය ටෝක් එක දෙන්න පුලුවන්ද ඔය විදියට ලංකාවේ බික්ෂුවකට, බුදුන් කෝට් කරලා.
 
එ ස්වාමීන් වහන්සේ මෙ පිළිබදව තොරතුරැ ඇතුලත් වන

සංයුත්ත නිකාය.
සගාථ වර්ගය.
යක්ඛ සංයුත්තය.
ඉන‍දක හෙවත් යක්ඛ වර්ගය

පිලිබඳව පරිශීලණය කරල තිබුනනම් අනිවා සුද්දට උත්තරේ දෙනවා.
 
එතකොට තාම විද්‍යාවෙන් කන්ෆර්ම් නොකරපු බුදුන් දනන් හිටිය දේවල් මොනාද තියෙන්නේ.. හොයාගත්තට පස්සේ කියනවට වඩා හොදයි නේද දැන්ම කියලා දැන්මා නම්.
 
ksavi1990

Member
Jul 24, 2018
80
13
0
එතකොට තාම විද්‍යාවෙන් කන්ෆර්ම් නොකරපු බුදුන් දනන් හිටිය දේවල් මොනාද තියෙන්නේ.. හොයාගත්තට පස්සේ කියනවට වඩා හොදයි නේද දැන්ම කියලා දැන්මා නම්.

දැන් නෙමෙයි ප්‍රෙන් දැනට අවුරුදු ගනනාවකට කලින් කියලා ලියලා ඉවරයි ප්‍රෙන්.
 
Jul 17, 2018
610
31
0
දැන් නෙමෙයි ප්‍රෙන් දැනට අවුරුදු ගනනාවකට කලින් කියලා ලියලා ඉවරයි ප්‍රෙන්.
ඒ මොනාද කියලා මම අහන්නේ.. දැන් කලලයේ කතාව බෞද්ද බික්ෂුවක් විසින් දේශනාකරපු තැනක් පෙන්නනකො මචන් දැනට අවුරුදු 100කට 200කට එහා. ඒ ඕනා නැ, මිට අවුරුදු 10කට 15කට කලින් පෙන්නන්නකො.. ඔක්කොම ෆේස්බුක් ආවට පස්සේ තම දර්මය දැනගෙන තියෙන්නේ.. එහෙම නැතිනම් අඩු තරමේ පොතක් පත්තරයකවත් තියෙන්න ඕන නේද බුදුන් කළලය ගැන දැකපු අදහස කියලා. අඩුම තරමේ පුරාන සිංහල වේද ගෙදරකවත් තිබ්බද? ඔක්කොම කියන්නේ දැන් යුරෝප හරි, චයිනිස් හරි ජපන් හරි ඇමෙරිකන් හරි මෙඩිකල් ජර්නල් එකක දාපු ගමන්, ලංකාවේ ඉන්න ඔස්තාර්ලා එකේ විස්තරේ සර්ච් කරනවා අටුවා වල, ඊට පස්සේ ගොතනවා මාගල පාලි වචන අමාරුවෙන් ඔබාගෙන.
 
අයියො බන් මෙ ත්‍රෙඩ් එකේ පටන් ගන්න තැනම දාලා තියෙන්නේ ලියලා තියෙන පෙත ගැන තමයි

මෙම ලිපියෙන් විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ දැනට වසර 2600 කට පෙර තථාගතයානන්වහන්සේ විසින් මිනිසෙකුගේ කළළ විකසනය වන ආකාරය ඉතාමත් නිවැරදිව මිනිස් ඇස ඉක්මවු ඒ සර්වඥතා ඥානයෙන් දක්වා ඇත්තේ කෙසේද යන්න පිළිබදවයි. මෙ පිළිබදව තොරතුරැ ඇතුලත් වන්නේ සංයුක්ත නිකායේ යක්ඛසංයුක්තයේයි.
සංයුත්ත නිකාය.
සගාථ වර්ගය.
යක්ඛ සංයුත්තය.

elakiri.jpg
 
Last edited:
Jul 17, 2018
610
31
0
අයියො බන් මෙ ත්‍රෙඩ් එකේ පටන් ගන්න තැනම දාලා තියෙන්නේ ලියලා තියෙන පෙත ගැන තමයි
2600කට කලින් ලියපු පොත අදද හම්බ වෙලා තියෙන්නේ.. අන්න එකයි මම අහන්නේ.. මෙච්චර කල් ඕක කියෙව්වේ නැද්ද මොකෙක්වත්.. එහෙම නැතිනම් කියෙව්වට තේරුනේ නැද්ද? වෙන එකෙක් මෙන්න මේකයි කළලය කියලා අර්ථ නිරුපනයක් කරපුවහම උබලට මතක් උනා,

"ආහ්, ඔව්නේ.. අර 2600කට කලින් ලියපු පොථෙ ඕක තිබ්බනේ.. දැන්නේ තේරුනේ.. "
 
කියවපු අය ඔනි තරම් ඉන්නවා බ්‍රෝ.. කියොලා තේරුම්ගත්ත අයත් ඉන්නවා හැබැයි රඟනවා අඩුයි.
 
Jul 17, 2018
610
31
0
දැන් ඔය පිටක එල්කේ එකෙන් අරන් දාපු අයියා... ඉස්සෙල්ලා ප්‍රශ්නේ තේරුම් ගන්න.. මම උබෙන් තවත් සරලව අහන්නම්.. ඩිජිටල් යුගය එන්න කලින් ඒ කියන්නේ ලංකාවේ පත්තර පොත්පත් කියලා ජාතියක් තිබ්බනේ.. (උබලා දන්නවද දන්නේ නැ මේ 2000න මෙහා ඉපදුන උන්) අන්න එවල කෝ ඔය කියන බයිලා.. මට පෙන්නපන් කළලය ගැන සිංහල හාමුදුරු නමක් කරපු විග්‍රහයක් 1815ත් 1827ත් අතර ඔය කියන සුත්‍ර අනං මනං එක්ක මෙන්න මේකයි 2600කට කලින් බුදුන් කිව්වේ කියලා.