කළලය

suhith_sukki

Member
Oct 1, 2017
36
5
0
බේබද්දා නම් කළලය
ඉපදි ඇය ගබ්සා කලා
කාලය ඇයද මමද
වෙන් කලා සරදමකට
ඇය නවත පැමිනෙවි
නාවොත් ඇය යුවතියක්
වු දා මම පස් පිඩක්
එය පාගන්න සුදු මනිකේ