කළවම්_තෙල්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔය දේවාල වල පොල් ගහන එක නතර කරා නම් අද ලංකාවේ මිනිස්සු හොද පොල් තෙල් ටිකක් කනවා.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    අපි නං අපේ වත්තෙ වැවෙන පොල් තමයි ගෙදරට පාවිච්චි කරන්නෙ. ඉතිරිවෙන වේලිච්ච පොල්ගෙඩි ටික ලෙලි ගහල ඒවයින් පොල් කෑලි කපල අව්වෙ වේලෙන්න දාල අඹරල උණු කරල අපිම ගොඩක් වෙලාවට පොල්තෙල් උණුකරල ගන්නව. නැත්නං අපි ගන්නෙ කීල්ස් එකේ පොල්තෙල්
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    මෙන්න මේකත් මතක තියාගන්න

    එක්තරා අහාරාමය තෙල් විකුණන ආයතනයක් තියෙනවා මරිනා කියලා
    උන් හැම තැනම කියන්නෙ ස්භාවික පොල් වලින් ගන්නෙ කියලා
    අදාළ මරිනා කර්මාන්තශාලාව තියෙන්නේ කදාන බෝපිටිය කෙරවලපිටිය ආසන්න
    ප්‍රදේශය ආශ්‍රිතව
    කිසිඳු ස්භාවික පොල් භාවිතයකින් තොරව ඉන්දියාවෙන් ගෙන්වන ලබනු දියව වර්ග දෙකක් වතුර සමඟ දිය කිරීමෙන් තමයි ඔවුන් පොල් තෙල් නිෂ්පාදනය කරන්නෙ
    අදාළ කෙමිකල් වර්ගය ඉතාමත් සැර ද්‍රව්‍යක් වන අතර මේ වන පිට අදාළ ප්‍රදේශයෙන් ගමන් කිරීම පවා ස්වසන අබාධ ඇති කරවන අතර හෙම්බිරිස්සාව හැදෙන තරමට උත්සන්න වේ. මේ වනවිට අදාළ කර්මාන්තශාලාව වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස අධිකරණ තීන්දුවක් ද දී තිබේ.

    "මරීන ගන්නෝ ඉක්මනින් මැරෙන්නෝ " කියලා කලක් සේවකයින් ප්‍රදේශය පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද කරගෙන ගියා

    මූ මරීනා එක්ක මොකක් හරි කේස් එකකට තරහ වෙලා.
    මම ගිහිල්ල බලල තියෙනව මරීනා එක. උන් පිරිසිදුව වැඩේ කරනව. මේ ලින්ක් එක බලපන්කො.

    http://ravayanews.blogspot.com/2012/01/nmk.html?m=1

    කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පුංචි ගමකින් ඇවිත් අද වන විට ලොව ප්‍රබලතම බහුජාතික ව්‍යාපාරවලට අභියෝගයක්‌ වෙමින් එම සමාගම් සමග කරට කර සිටින අතරම මුළු ව්‍යාපාරික ක්‌ෂේත්‍රයම දික්‌විජය කළ ඔහු අද තම වෙළඳ නාමය පමණක්‌ නොව ශ්‍රී ලංකා නාමයද ලොව සියලු මහද්වීප කරා රැගෙන යන්නට සමත්වී තිබේ. අද ලොව පුරා අතුපතර විහිදුවා ඇති මරීනා එහෙමත් නැත්නම් NMK ව්‍යාපාර සමූහයේ අධිපති මංජුල නාරායන තමන් ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ පැමිණි ගමන් මග අප වෙත කිව්වේ මෙන්න මෙහෙමයි.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    සිරාවට..? :shocked::shocked::shocked: මමත් ඕක පාවිච්චි කරා කාලයක්... ඒත් සීතලට මිදෙනවනෙ අනිත් පොල් තෙල් වගේම.... දැන් නම් ගන්නෙ මයි චොයිස් එක කාගිල්ස් ෆුඩ් සිටියෙ තියෙන...
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    මෙන්න මේකත් මතක තියාගන්න

    එක්තරා අහාරාමය තෙල් විකුණන ආයතනයක් තියෙනවා මරිනා කියලා
    උන් හැම තැනම කියන්නෙ ස්භාවික පොල් වලින් ගන්නෙ කියලා
    අදාළ මරිනා කර්මාන්තශාලාව තියෙන්නේ කදාන බෝපිටිය කෙරවලපිටිය ආසන්න
    ප්‍රදේශය ආශ්‍රිතව
    කිසිඳු ස්භාවික පොල් භාවිතයකින් තොරව ඉන්දියාවෙන් ගෙන්වන ලබනු දියව වර්ග දෙකක් වතුර සමඟ දිය කිරීමෙන් තමයි ඔවුන් පොල් තෙල් නිෂ්පාදනය කරන්නෙ
    අදාළ කෙමිකල් වර්ගය ඉතාමත් සැර ද්‍රව්‍යක් වන අතර මේ වන පිට අදාළ ප්‍රදේශයෙන් ගමන් කිරීම පවා ස්වසන අබාධ ඇති කරවන අතර හෙම්බිරිස්සාව හැදෙන තරමට උත්සන්න වේ. මේ වනවිට අදාළ කර්මාන්තශාලාව වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස අධිකරණ තීන්දුවක් ද දී තිබේ.

    "මරීන ගන්නෝ ඉක්මනින් මැරෙන්නෝ " කියලා කලක් සේවකයින් ප්‍රදේශය පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද කරගෙන ගියා

    Lol

    උබ ගන්නෙ මොන brand එකද බන්
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    Supermarket වල විකුණන original පොල්‍ තෙල් බෝතලේ රු 400-500යි. සුවදයි, පාටයි ඒ විදියටම තියනවා. ඒත් අනිත් කඩවල්වල විකුණන පොල්තෙල් බෝතලේ රු 220-250යි. පොල්වල ගනන් හැටියට පොල්තෙල් බෝතලයක් රු 220කට දෙනව නම් එතන මොකක් හරි හොරයක් තියනවා. අපේ ගෙදර රු 220පොල් තෙල් ගන්නේ පහන පත්තු කරන්න
    විතරයි

    Brand එක මොකක්ද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මූ මරීනා එක්ක මොකක් හරි කේස් එකකට තරහ වෙලා.
    මම ගිහිල්ල බලල තියෙනව මරීනා එක. උන් පිරිසිදුව වැඩේ කරනව. මේ ලින්ක් එක බලපන්කො.

    http://ravayanews.blogspot.com/2012/01/nmk.html?m=1

    කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පුංචි ගමකින් ඇවිත් අද වන විට ලොව ප්‍රබලතම බහුජාතික ව්‍යාපාරවලට අභියෝගයක්‌ වෙමින් එම සමාගම් සමග කරට කර සිටින අතරම මුළු ව්‍යාපාරික ක්‌ෂේත්‍රයම දික්‌විජය කළ ඔහු අද තම වෙළඳ නාමය පමණක්‌ නොව ශ්‍රී ලංකා නාමයද ලොව සියලු මහද්වීප කරා රැගෙන යන්නට සමත්වී තිබේ. අද ලොව පුරා අතුපතර විහිදුවා ඇති මරීනා එහෙමත් නැත්නම් NMK ව්‍යාපාර සමූහයේ අධිපති මංජුල නාරායන තමන් ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ පැමිණි ගමන් මග අප වෙත කිව්වේ මෙන්න මෙහෙමයි.
    ෆැක්ට්‍රි එක තියෙන්නේ අපේ ගෙවල් පැත්තෙ බන් ඕනෙ නම් වෙලාවක
    වීඩියෝ කට්ටක් ගහල දාන්නම්
    ගිහින් බලපන් කො උඹටම තේරේවි
    පත්තර වල අපිටත් පුළුවන් බන් දාන්න
    හැබැහින් ගිහින් බලනකොට තේරේවි වටේ ඉන්න මිනිස්සු විදින දුක වගේම ඔකේ කොලිටි එක
    කදාන බෝපිටිය පාරේ කෙරවලපිටිය පැත්තට යනකොට අර ලඟදි කුණු දාන්නේ ෆැක්ට්‍රි එකේ අල්ලපු වත්තද
    ආයේ අහන්න දෙයක් තියෙනවද
    ඕක ළඟදීම ගලවයි මෙහෙන්
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    සීතලට මිදෙන්නෙ හොඳ පොල් තෙල් එකද කලවම් පොල්තෙල් එකද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න මේකත් මතක තියාගන්න

    එක්තරා අහාරාමය තෙල් විකුණන ආයතනයක් තියෙනවා මරිනා කියලා
    උන් හැම තැනම කියන්නෙ ස්භාවික පොල් වලින් ගන්නෙ කියලා
    අදාළ මරිනා කර්මාන්තශාලාව තියෙන්නේ කදාන බෝපිටිය කෙරවලපිටිය ආසන්න
    ප්‍රදේශය ආශ්‍රිතව
    කිසිඳු ස්භාවික පොල් භාවිතයකින් තොරව ඉන්දියාවෙන් ගෙන්වන ලබනු දියව වර්ග දෙකක් වතුර සමඟ දිය කිරීමෙන් තමයි ඔවුන් පොල් තෙල් නිෂ්පාදනය කරන්නෙ
    අදාළ කෙමිකල් වර්ගය ඉතාමත් සැර ද්‍රව්‍යක් වන අතර මේ වන පිට අදාළ ප්‍රදේශයෙන් ගමන් කිරීම පවා ස්වසන අබාධ ඇති කරවන අතර හෙම්බිරිස්සාව හැදෙන තරමට උත්සන්න වේ. මේ වනවිට අදාළ කර්මාන්තශාලාව වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස අධිකරණ තීන්දුවක් ද දී තිබේ.

    "මරීන ගන්නෝ ඉක්මනින් මැරෙන්නෝ " කියලා කලක් සේවකයින් ප්‍රදේශය පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද කරගෙන ගියා

    hoda brand monawada ban? ape gewal wala samaharuth rawatila inne marina hodai kiyala. kiwwata ahanne na.