මෙන්න මේකත් මතක තියාගන්න
එක්තරා අහාරාමය තෙල් විකුණන ආයතනයක් තියෙනවා මරිනා කියලා
උන් හැම තැනම කියන්නෙ ස්භාවික පොල් වලින් ගන්නෙ කියලා
අදාළ මරිනා කර්මාන්තශාලාව තියෙන්නේ කදාන බෝපිටිය කෙරවලපිටිය ආසන්න
ප්‍රදේශය ආශ්‍රිතව
කිසිඳු ස්භාවික පොල් භාවිතයකින් තොරව ඉන්දියාවෙන් ගෙන්වන ලබනු දියව වර්ග දෙකක් වතුර සමඟ දිය කිරීමෙන් තමයි ඔවුන් පොල් තෙල් නිෂ්පාදනය කරන්නෙ
අදාළ කෙමිකල් වර්ගය ඉතාමත් සැර ද්‍රව්‍යක් වන අතර මේ වන පිට අදාළ ප්‍රදේශයෙන් ගමන් කිරීම පවා ස්වසන අබාධ ඇති කරවන අතර හෙම්බිරිස්සාව හැදෙන තරමට උත්සන්න වේ. මේ වනවිට අදාළ කර්මාන්තශාලාව වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස අධිකරණ තීන්දුවක් ද දී තිබේ.
"මරීන ගන්නෝ ඉක්මනින් මැරෙන්නෝ " කියලා කලක් සේවකයින් ප්‍රදේශය පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද කරගෙන ගියා

මමත් ඕක පාවිච්චි කරා කාලයක්... ඒත් සීතලට මිදෙනවනෙ අනිත් පොල් තෙල් වගේම.... දැන් නම් ගන්නෙ මයි චොයිස් එක කාගිල්ස් ෆුඩ් සිටියෙ තියෙන...මෙන්න මේකත් මතක තියාගන්න
එක්තරා අහාරාමය තෙල් විකුණන ආයතනයක් තියෙනවා මරිනා කියලා
උන් හැම තැනම කියන්නෙ ස්භාවික පොල් වලින් ගන්නෙ කියලා
අදාළ මරිනා කර්මාන්තශාලාව තියෙන්නේ කදාන බෝපිටිය කෙරවලපිටිය ආසන්න
ප්‍රදේශය ආශ්‍රිතව
කිසිඳු ස්භාවික පොල් භාවිතයකින් තොරව ඉන්දියාවෙන් ගෙන්වන ලබනු දියව වර්ග දෙකක් වතුර සමඟ දිය කිරීමෙන් තමයි ඔවුන් පොල් තෙල් නිෂ්පාදනය කරන්නෙ
අදාළ කෙමිකල් වර්ගය ඉතාමත් සැර ද්‍රව්‍යක් වන අතර මේ වන පිට අදාළ ප්‍රදේශයෙන් ගමන් කිරීම පවා ස්වසන අබාධ ඇති කරවන අතර හෙම්බිරිස්සාව හැදෙන තරමට උත්සන්න වේ. මේ වනවිට අදාළ කර්මාන්තශාලාව වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස අධිකරණ තීන්දුවක් ද දී තිබේ.
"මරීන ගන්නෝ ඉක්මනින් මැරෙන්නෝ " කියලා කලක් සේවකයින් ප්‍රදේශය පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද කරගෙන ගියා
Supermarket වල විකුණන original පොල් තෙල් බෝතලේ රු 400-500යි. සුවදයි, පාටයි ඒ විදියටම තියනවා. ඒත් අනිත් කඩවල්වල විකුණන පොල්තෙල් බෝතලේ රු 220-250යි. පොල්වල ගනන් හැටියට පොල්තෙල් බෝතලයක් රු 220කට දෙනව නම් එතන මොකක් හරි හොරයක් තියනවා. අපේ ගෙදර රු 220පොල් තෙල් ගන්නේ පහන පත්තු කරන්න
විතරයි
ෆැක්ට්‍රි එක තියෙන්නේ අපේ ගෙවල් පැත්තෙ බන් ඕනෙ නම් වෙලාවකමූ මරීනා එක්ක මොකක් හරි කේස් එකකට තරහ වෙලා.
මම ගිහිල්ල බලල තියෙනව මරීනා එක. උන් පිරිසිදුව වැඩේ කරනව. මේ ලින්ක් එක බලපන්කො.
http://ravayanews.blogspot.com/2012/01/nmk.html?m=1
කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පුංචි ගමකින් ඇවිත් අද වන විට ලොව ප්‍රබලතම බහුජාතික ව්‍යාපාරවලට අභියෝගයක් වෙමින් එම සමාගම් සමග කරට කර සිටින අතරම මුළු ව්‍යාපාරික ක්‌ෂේත්‍රයම දික්‌විජය කළ ඔහු අද තම වෙළඳ නාමය පමණක් නොව ශ්‍රී ලංකා නාමයද ලොව සියලු මහද්වීප කරා රැගෙන යන්නට සමත්වී තිබේ. අද ලොව පුරා අතුපතර විහිදුවා ඇති මරීනා එහෙමත් නැත්නම් NMK ව්‍යාපාර සමූහයේ අධිපති මංජුල නාරායන තමන් ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ පැමිණි ගමන් මග අප වෙත කිව්වේ මෙන්න මෙහෙමයි.
We are only using N-JOY Products. 1 Liter is around 650Rs.
මෙන්න මේකත් මතක තියාගන්න
එක්තරා අහාරාමය තෙල් විකුණන ආයතනයක් තියෙනවා මරිනා කියලා
උන් හැම තැනම කියන්නෙ ස්භාවික පොල් වලින් ගන්නෙ කියලා
අදාළ මරිනා කර්මාන්තශාලාව තියෙන්නේ කදාන බෝපිටිය කෙරවලපිටිය ආසන්න
ප්‍රදේශය ආශ්‍රිතව
කිසිඳු ස්භාවික පොල් භාවිතයකින් තොරව ඉන්දියාවෙන් ගෙන්වන ලබනු දියව වර්ග දෙකක් වතුර සමඟ දිය කිරීමෙන් තමයි ඔවුන් පොල් තෙල් නිෂ්පාදනය කරන්නෙ
අදාළ කෙමිකල් වර්ගය ඉතාමත් සැර ද්‍රව්‍යක් වන අතර මේ වන පිට අදාළ ප්‍රදේශයෙන් ගමන් කිරීම පවා ස්වසන අබාධ ඇති කරවන අතර හෙම්බිරිස්සාව හැදෙන තරමට උත්සන්න වේ. මේ වනවිට අදාළ කර්මාන්තශාලාව වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස අධිකරණ තීන්දුවක් ද දී තිබේ.
"මරීන ගන්නෝ ඉක්මනින් මැරෙන්නෝ " කියලා කලක් සේවකයින් ප්‍රදේශය පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද කරගෙන ගියා
coconut research eken ganna pol thel bothaleth 220ioriginal pol thel
![]()