කළවම්_තෙල්

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    අපි නං අපේ වත්තෙ වැවෙන පොල් තමයි ගෙදරට පාවිච්චි කරන්නෙ. ඉතිරිවෙන වේලිච්ච පොල්ගෙඩි ටික ලෙලි ගහල ඒවයින් පොල් කෑලි කපල අව්වෙ වේලෙන්න දාල අඹරල උණු කරල අපිම ගොඩක් වෙලාවට පොල්තෙල් උණුකරල ගන්නව. නැත්නං අපි ගන්නෙ කීල්ස් එකේ පොල්තෙල්


    idea ekak have da machan 750ml hada gannada pol gedi kiyak wage yanwadda
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Supermarket වල විකුණන original පොල්‍ තෙල් බෝතලේ රු 400-500යි. සුවදයි, පාටයි ඒ විදියටම තියනවා. ඒත් අනිත් කඩවල්වල විකුණන පොල්තෙල් බෝතලේ රු 220-250යි. පොල්වල ගනන් හැටියට පොල්තෙල් බෝතලයක් රු 220කට දෙනව නම් එතන මොකක් හරි හොරයක් තියනවා. අපේ ගෙදර රු 220පොල් තෙල් ගන්නේ පහන පත්තු කරන්න
    විතරයි
    මචන් කිව්වට තරහ වෙන්න එපා.හැකියාවක් තියෙනවනම් තියෙන හොඳම පොල්තෙල් හෝ වෙනත් හොඳ තෙල් වර්ගයක් ගන්න පහන (බුදු /ජේසු) පත්තුකරන්න.ඒකට යන වියදම ගැන හිතන්න එපා. :no: